සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

June 2, 2021 at 9:20 am | lanka C news
සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..

දැනට ක්‍රියාත්මක කර ඇති රට පූර්ණ වශයෙන් සංචරණ සීමා අත්හිටුවීම එළඹෙන 07 වනදායින් පසු විවෘත කළ ද නිවසින් පිටතට යාමට අවසර හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ අංක අනුව නිවසකින් එක් අයෙකුට පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

07 වනදායින් පසු රැකියා සඳහා යාමට අවසර ඇතත් සෙසු පුද්ගලයන්ට අවසර ලැබෙන්නේ හැඳුනුම්පත් අංක ක්‍රමය අනුව එක් අයෙකුට අත්‍යවශ්‍ය කාරණා සදහා නිවසින් බැහැරවිමට පමණක් බවද ඔහු කියා සිටියේය.

දැනට ක්‍රියාත්මක සංචාරණ සීමා 07 වැනිදායින් පසුව දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නැති බවත් කොරෝනා මර්ධන කමිටුව මෙන්ම සෞඛ්‍යය ප්‍රධානින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා පනවා තිබූ කාල සීමාවේ ප්‍රතිඵල එළැඹෙන 10 වෙනිදායින් පසු දැකගත හැකි බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

135,988 views

15 Comments to “සංචරණ සීමා 07 වැනිදායින් පසුද ක‍්‍රියාත්මකයි.. ක‍්‍රමය මෙන්න..”

  1. KP says:

    ඇයි කොවිඩ් වෛරසේ ඇඟට එන්නනේ අයිඩෙන්ටි නම්බරේ අනුවද? ඔය විදිහ දංචරන සීමා දාන්නේ මොන අරමුණක් ඉටු කර ගන්න ද? 10 වැනිදාගෙන් පස්සෙ නං ප්‍රතිඵල එන්නේ සංචරන සීමා ඉවත්කරන්න තීරණය ඇයි ඊට පස්සේ නොගන්නේ?

    • Gon Toiyaa says:

      Ane mehemath rata harak, gono identity number ekata minissunta eliyata enna kiyanne minissu eliyata ena eka adu karanna, me widiyata sancharana sima danne missunta kanna bonna salli hoyaganna ona hemadema rajayawal walata karanna be mokada meka duppath ratak, 7 wenida wedata yanna dunnama aye corona pethirenawa nam PCR walata ahu wenne 10 wenidain passe, ubala wage rata harak hinda thama me wage ratwal wala deshapalakayo gon part danne.

  2. නාරද says:

    සංචරන සීමා අර සීමා අර අංශ මේ අංශ මොනවා වැඩකලත් වැඩක් නැහැ හරක් වාගේ මිනිස්සු ඉන්න රටක. හරක් පාලනය කල යුතතේ කෙටිටෙන් ද? බුරුලක් දුන්නොත් හරක් නටනවා, මේවා ආර්ථිකය අඩපන කරන්න කරන කුමණ්ත්‍රන වෙනනත් බැරි නැහැ. රට වල පල්ලට යවන්න එයින් සතුටු වන්න බිස්නස් කරගන්න මිනීමරුවෝ බලන් ඉන්නවා. පරිස්සමින් යමු

  3. මහත්මයා ඔබතුමාලා මොන තරම් සංචරණ සීමා පැනවූවත් සමහර ආයතන ප්‍රධානින් වගකීම් විරහිතව හැසිරෙනවා. පෞද්ගලික බැංකු ශාඛා වලට සියලු සේවයකයන් ගෙන්වනවා. ඔවුන් සියලු දෙනා තමුන්ගේ වාහන වලින් රාජකාරියට වාර්තා කරනවිට මාර්ග පුරා රථ වාහන පිරෙනවා.අනවශ්‍ය වාහන තදබදයක් ඇති වෙනවා . මේ අන්තනෝමතික ක්‍රියා පිලිබද වහා සොයාබලන්න .

    • ඡන්දෙ නැති බයියා says:

      ගොං බූරැ කතා කියන්න එපා. ඔය මොන බැංකුව ගැනද කියන්නෙ. මම ඉන්නෙ හෝමාගම . අද ලංකා බැංකුවෙ මට ළඟම ශාඛාව විවෘත වෙලා තියෙන්නෙ නුගේගොඩ සහ පාදුක්ක. NDB ළඟම ශාඛාව විවෘත වෙලා තියෙන්නෙ බත්තරමුල්ල සහ පිටකෝට්ටෙ …
      හෝමාගම ඉඳලා පිටකෝට්ටෙ යන්න ඔනා චෙක් එකක් මාරැ කරන්න.

      • සමරසේකර says:

        ඉතින් පලයන් මේකේ ලිය ලිය ඉන්නේ

    • ගොන්කදදායක තුමා වෙත says:

      තමුන් කතිරේ ගැහුවේ කාටද කියල කොමෙන්ට් එක කියවපුවම හොඳටම පැහැදිලි. නැට්ට තියනවද කියල පොඩ්ඩක් බලන්න. ඒකට හේතුව තමයි ඔහේ මේ දේවල් ගැන නොදැනුවත් කම,
      1. ආයතන ප්‍රධානියා රැකියාවට එන්න කිව්ව්වම ගියේ නැත්නම් ඊට පසු සිදුවන දේ කොරෝනා බෝ වුනාට වඩා සංකීර්න වීම. පඩි නැතිවීම, විනය ක්‍රියාමර්ග නිසා රැකියාව අහිමි වීම පවා.
      2. ගෙන්වන සේවකයන් තීරණය කරනු ලබන්නේ ආයතන ප්‍රධානියා මිස සේවකයන් නොවන බව සහ සේවකයන්කටයුතු කලයුත්තේ තම ආයතන ප්‍රධානියා ගේ අණට මිස රජයේ ප්‍රවුත්ති ප්‍රකාශක කියන ආකාරයට නොවන බව.
      3. පවුද්ගලික ආයතන වල සේවකයන් සඳහා වැටුප් ගෙවීමට රජයේ සහනාධාර හෝ මහා භාණ්ඩාගාරයේ මුදල් නොලැබෙන බව.
      4. පවුද්ගලික ආයතනය දිව්වේ නැති නිසා 2020 සිදුවූ දේ ම 2021 දීත් සිදුවීම තුල එම පාඩුව පියවීමට ඉටුකම අරමුදලින් මුදල් නොලැබීම
      5. පොදු ප්‍රවාහන සේවා නොමැති නිසා මිනිසුන් මොකක් හෝ වාහනයකින් තම රාජකාරි ස්ථානයට යාමට සිදුවීම.
      6. පොදු ප්‍රවාහන සේවා තුල නිසි කොරෝනා නිරෝධය න නීති රෙගුලාසි අනුව මගින් ප්‍රවාහනය නොකිරීම.
      7. පොදු ප්‍රවාහන සේවා අඩපන වීම තුල පවුද්ගලික වාහන වල අනවශ්‍ය වැඩිවීමක් සිදුවීම.

      • චීන පටස් says:

        100% agreed to your 7 points.

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        කතාව ඇත්ත. ෆේස්බුක් එකේ කයිය ගහන ගොන් බයියන්ගෙනුත් සමහරු ඇරස්ට් කරල සංචරන නීති කඩල කියල. උන් දැන් කියන්නෙ මේව ස ගේ නෙවේ පොලිසියෙ වැරදි කියල.

  4. මොලේ ඇතිඅය පමණක් කියවන්න says:

    මිනිස්සු ඇයි වැඩට යන්නේ ?
    මිනිස්සු ඇයි තමන්ගේ වාහන වලින් වැඩට යන්නේ ?
    1. ආයතන ප්‍රධානියා රැකියාවට එන්න කිව්ව්වම ගියේ නැත්නම් ඊට පසු සිදුවන දේ කොරෝනා බෝ වුනාට වඩා සංකීර්න වීම. පඩි නැතිවීම, විනය ක්‍රියාමර්ග නිසා රැකියාව අහිමි වීම පවා.
    2. ගෙන්වන සේවකයන් තීරණය කරනු ලබන්නේ ආයතන ප්‍රධානියා මිස සේවකයන් නොවන බව සහ සේවකයන්කටයුතු කලයුත්තේ තම ආයතන ප්‍රධානියා ගේ අණට මිස රජයේ ප්‍රවුත්ති ප්‍රකාශක කියන ආකාරයට නොවන බව.
    3. පවුද්ගලික ආයතන වල සේවකයන් සඳහා වැටුප් ගෙවීමට රජයේ සහනාධාර හෝ මහා භාණ්ඩාගාරයේ මුදල් නොලැබෙන බව.
    4. පවුද්ගලික ආයතනය දිව්වේ නැති නිසා 2020 සිදුවූ දේ ම 2021 දීත් සිදුවීම තුල එම පාඩුව පියවීමට ඉටුකම අරමුදලින් මුදල් නොලැබීම
    5. පොදු ප්‍රවාහන සේවා නොමැති නිසා මිනිසුන් මොකක් හෝ වාහනයකින් තම රාජකාරි ස්ථානයට යාමට සිදුවීම.
    6. පොදු ප්‍රවාහන සේවා තුල නිසි කොරෝනා නිරෝධය න නීති රෙගුලාසි අනුව මගින් ප්‍රවාහනය නොකිරීම.
    7. පොදු ප්‍රවාහන සේවා අඩපන වීම තුල පවුද්ගලික වාහන වල අනවශ්‍ය වැඩිවීමක් සිදුවීම.

    • ක්‍රිමිනල් says:

      ගොන් කතා ටිකක් දාලා මොලේ ඇති අයට කියවන්න කීවාට ඇති පලේ මොකක්ද ? රස්සා කරන්නත් ,ගමන් යන්නත් ,වැටුප් ගන්නත් කලින් නොමැරී ඉන්න ඕනේ. දවසකට 50කට ආසන්න මිනිසුන් මැරෙනවා පෙනෙන්නේ නැත්ද.? ඒ හින්දා අරක මේක කියාගෙන මගට නොඛැහැ හිටපන් මී හරකෝ

  5. Truth says:

    In this manner Sri Lanka will not be able to control the virus as all institutes and clothing factory’s well as manufacturing units wide open only people who was at home remain same. Other people go to work as normally and spread it to lock down family.
    We should do a full lock down max 14days and increase the PCR then have a possibility to reduce it. If not will not come closer to anything.

  6. bolpilima says:

    මේ ඇත්ත තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න එපායැ

  7. Anuradha says:

    අනේ මහාත්මයෝ ඒ දෙයනම් බොහොම හොඳයි නමුත් අපිට තමන්ගේ පුද්ගලික වාහනයකින් යන්න අවසර දේන්න නැතිනම් පයින් ගිහින් ගන්නා බඩු දවස් දේකකටවත් මදියි නමුත් තම තමන්ගේ ආරක්ෂාව උපරිමයෙන් ආරක්ෂාකරගෙන් යනගමනට පමණක් සිමාකරගෙන අපිත් ආරක්ෂාවී අනුන්වත් ආරක්ෂාකරගන්න එක තමයි කළයුතුවන්නේ .

  8. viveka says:

    From when Shavendra became the president and the main discision make of this country? This is so unfair and so undemocratic way of ruling. It is illegal to put in place moving restrictions on people when there is no curfew, against civil law. Are we under military rule/ is Martial law in place? Is he the government spokes person, When did we elect him to be the president of this country. What legal right he has to tale these decisions regarding people. If it is coming from the president or pri-minister it is a different story. I feel like we are living in Myanmar, some sub African country or North Korea. We love our military but they have no right to interfere in our day today life. We had a long war they never interfered or manipulate peoples life. Is our president that incompetent all these other people are running the country? How are the normal poor people going to live if we continue to have this many lovk downs. where are the going to generate money to survive, people will die out of hunger than covid in this way.

Main News