නාමල් රාජපක්‍ෂ එන සැප්තැම්බරයට පෙර අගමැති වෙනවා..- ප‍්‍රකට දෛවඥයෙක් කියයි..

June 7, 2021 at 12:02 am | lanka C news
නාමල් රාජපක්‍ෂ එන සැප්තැම්බරයට පෙර අගමැති වෙනවා..- ප‍්‍රකට දෛවඥයෙක් කියයි..

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා 2022 වසරේ සැප්තැම්බර් මාසය වනවිට මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වන බව ප්‍රකට ජෝතීර්වේදි විජිත රෝහණ විජේමුණි මහතා සඳහන් කරයි.

නමුත් නාමල් රාජපක්ෂ මහතාට කිසි දිනෙක මෙරට ජනාධිපතිවරයා වීමට තරම් බලවත් ග්‍රහ යෝගයක් ඔහුගේ කේන්ද්‍රයේ පෙන්වන්නේ නැතැයිද ඔහු පවසයි.

නාමල් රාජපක්ෂ මහතා උපන් වෙලාව අනුව එදින කිසිදු ඔහුගේ කිසිදු ග්‍රහයකු බලවත් ව නොසිටි බවත් බලපා ඇත්තේ අර්ධ කාල සර්ප යෝගයක් බවත් විජේමුණි මහතා කියයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඒ මහතා මේ බව කියා සිටී.

91,779 views

58 Comments to “නාමල් රාජපක්‍ෂ එන සැප්තැම්බරයට පෙර අගමැති වෙනවා..- ප‍්‍රකට දෛවඥයෙක් කියයි..”

  1. නාමල්,විතරක් නොවේ! බැසිල්, සජිත්, රනිල්, අනුර දිසානායක..එකෙක්වත් එපා! අපිට ඕනෑ දේශප්‍රෙමී, ජාතිමාමක, නායකයෙක්, අලුත් වැඩ පිලිවෙලක් ! පක්ශයක් ! අපි හොයනවා..තවම හම්බු වෙලා නෑ ! ඒත් හොයනවා..තොපි එපාම එපා! ආයේ නම් රැවටෙන්නේ නෑ !

  2. Thinker says:

    oke true story mokadda kiyala therum ganna one. PM wenawa nam, dan inna kenata wenne mokadda kiyala therum ganna puluwan. oka meyata kalin masayakata kalin wena ekkenk kiwwe,

  3. New Allah says:

    Mage Divyak Gnayen mata penenne wenath deyak. Eee langa agamethi wenne, Rohita Abeygoonawardana ho Mahindananda Aluthgamage ho Bandula Gunawardanai.
    Bandulage kendare Kehetha 7, Aluthgamage Henahura 5, Rohitage ,Angaharu 15 ve
    Obalata, Parana Allah ge Pihitai.

  4. nonoris says:

    අනේ තොගෙ අනාවැකි.

  5. එලවිස් says:

    මේ වගෙ අමු මිත්‍යා අදහස් වපුරන අයට යම්කිසි හෝ දඩුවමක් දෙන නීති සකස් කල යුතුයි.. මේ හාද ය හිටපු ජනපතිගෙත් මස් දියවෙන රෝගයකින් මැරෙනව කියල හෙන ටොම් පචයක් කෙලිය..තාමත් මේ යකා ඒ වැඩේම කරනවා… මේ ගොන් කතා නිසා නාමල් සහ අගමැති මොන තරම් අපහසුතාවයට පත්වෙනවාද?? මේවට නීති සැකසිය යුතුමයි.. ජෝතිසයට මුවා වෙලා ඕනෙ කෙනෙකුට මුසාබස් දෙඩවීමට පුලුවන්.. මේව අනාගන්න වැකි

  6. saman says:

    Nokiya kiyanne oya mahinda mahathage maranaya gena

  7. මූට කොහෙඳ දන්නේ නැහැ කේඳරය කියවන්න උන්ඩුකපූච්චි යෝගය ලැබුනේ ඔය ලබු ඇටේ කේඳර පස්සේ ගියොත් ඕනම හොඳට ඉන්න එකෙකුටත් කෙලවෙනවා අනික මේ වගේ පචකෙලින මංඳබුද්දිකන් පස්සේ යන එවුන්ටත් පිස්සු ???? මුගේ බඹු අනාවැකි මොනවා හරි පචයක් කෙලලා ප්‍රසිද්දවීමට මාන බලන බඩගෝස්තර කාරයන්?????

  8. Subas says:

    ඇට පිටින් ගන්ජා ගහපුවම ඔහොම ඒවා කියනවා.

  9. GR says:

    පෙරකදෝරු හොර සහතික හිඟක් නැති
    පුම්බ ගත්ත බොඩිය මිසක මොලේ නැති
    කම්බ හොරෙක් ලෙස විරුදාවලි ඇති
    නරි කෑ මල් කුමරුන් පෙරමග වඩිති