රනිල්ට වඩා ගෝටාභය විනාශකාරීයි..- අනුර

June 9, 2021 at 6:26 am | lanka C news
රනිල්ට වඩා ගෝටාභය විනාශකාරීයි..- අනුර

රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයාට යා නොහැකි වූ මාවතේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන් කරමින් සිටින්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේගවත්භාවය සහ විනාශකාරීත්වය නිසා ඔහුට එල්ල වී ඇති විවේචන ප්‍රබල වී ඇති බවය.

රජය අනුගමනය කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ග හා අර්බුදයේ ගමන් මාවත නිර්මාණය කර ඇතැයි ද පැවසූ ඔහු ජනතාව විෂ දුම පිරි මාවත තෝරා ගන්නේද නැතහොත් විසඳුම ඇති මාවත තෝරා ගන්නේද යන්න තෝරා ගත යුතුව ඇතැයි කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද අන්තර්ජාල සම්මන්ත්‍රණයක් පැලවත්ත පක්ෂ මූලස්ථානය සිට අමතමිනි.

40,116 views

78 Comments to “රනිල්ට වඩා ගෝටාභය විනාශකාරීයි..- අනුර”

  1. Banda says:

    Parayo mee මිනිස්සු රටක් කරන්නේ ලොකුම wiwasanayak 1kka .aa wagema thopi wage musalayo inna rataka. Parayo මිනිසුන්ගේ marana diha balagena inna paharayo jvp kiyana thopi

  2. Osmand says:

    මොහු ජේවීපීයටත් රටටත් කල දෙයක් නැහැ. ඇත්තේ මිලියන ගණන්වලට බොරු කියා මුදල් ඉපයීමේ ⁣ධනවාදී කොන්ත්‍රාත් කිරීමයි.

  3. චන්ඩි කොල්ලා says:

    පෑඩ් සජියට රෑට රෑට ගෙවල් අස්සට එබී එබී ඉන්න වැඩේ විතරක් කරගෙන ඉන්න වෙයි වගේ.පොනිල් පාර්ලිමේන්තුවට ආව ගමන් දෙමල සංධානේ එවුන් ටිකයි තම්බිල ටිකය් ජෙප්පෝ 3 යි මෑන්ට එකතුවෙනවා.සජබෙ 15 ත් එකතු උනාම විපක්ෂ නායකකම පොනිල්ට.

  4. ඔව්. අපි ඒක එදා ඉඳලා ම දන්නවා . තමුන්ගෙ ලැදියාව රනිල් ට බව. එකල අරලියගහ මන්දිරයේ නෙ වාස බවන. ජවිපෙ විනාශ කරපු රනිල් ගෙ පස්සේ මෙතරම් කඹුරමින් යන්නේ ඇයි කියන එක පාක්ෂිකයන් තේරුම් අරගෙන ඉන්නෙ. ජවිපෙ ඝාතකයාටම පක්ෂය පාවල දුන් පාහරයා.

  5. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    රනිල් වගේ හිමිට විකුණලා බෑ දැන් වේගෙන් විකුණන්න ඕන…

  6. සනත් ඉතාලිය says:

    හාමු පාර්ලිමේන්තුවට එන ආරන්චිය කනවැකුනගමන් ඔන්න කුක්කො පාවඩ එලනව. එක අතකින් හාමුව ආරක්ශා නොකර කොහොමද. තම සටන් සගයො ටයර්සෑ මත දැවෙද්දි මුන් බේරගත්ත හාමුව රකින්නම වෙනව. කැට හොල්ලපු උන්ට බිලියන ගනන් ගිනුම් පවත්වගන්න උදව් කරපු හාමුනෙ

  7. sumudu says:

    උන් ඔක්කොටම වඩා JVPමුන් විනාශකාරියි . බලන්ඩ එපැය 89 ගිණි තියාපු තිවිල්ල . අනුරකුමාරගේ අප්පාගේ බුදලේ වගේ මුන් මහජන දේපළ ගින්හියල විනාශ කරලා කොල්ල කෑවේ . අහිංසක උගත් මිනිස්සු මරලා මිනිය දන්හිසෙන් පහළට උස්සං යන්න කියපු එකා මූ . බැංකු කඩපු කැඩිල්ල . නොදකින් 3% හැතිකරේ මකබැවිල යන්න ඕනේ මේ කාලකන්ණි රස්තියාදුකාර විනාශ කාරයෝ

  8. Leyon Ma says:

    ඔව් , ඔව් ලපයෝ උඹ කියන කතාව උඹේ පැත්තෙන් සහතික ඇත්ත. ගොඨාභය මහත්තයා උඹට ටොයිලට් එකේදි ඇඳිවත පහත්කරාම සල්ලි දෙන්නෙ නෑනෙ. ඒ නිසා උඹේ පැත්තෙන් උඹ කියන දේ සහතික ඇත්ත. අනේ ” – කෝ” පුංචම්මත් එක්ක කරන ” සංසර්(ණ?)යක් කරළ අනිත් පැත්ත හැරිලා “පුපේ” ඇඟිල්ලක් ගහන් බුදියපන් උරුලෑවා .