චීන එන්නත් තවත් මිලියනයක් කටුනායකට…

June 9, 2021 at 8:40 am | lanka C news
චීන එන්නත් තවත් මිලියනයක් කටුනායකට…

කොරෝනා මර්දනය සඳහා චීනයේ නිෂ්පාදන සයිනෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ දහයක් අද අළුයම මෙරටට රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එම තොගය රැගෙනවිත් ඇත.

ඒ අනුව මුදල් ගෙවා ලබා ගත් දෙවන එන්නත් තොගය මෙයයි.

මෙම එන්නත් තොගර රට පුරා එන්නත්කරණ වැඩසටහන් සඳහා කඩිනමින් ලබාදීමට නියමිතව තිබේ.

14,619 views

15 Comments to “චීන එන්නත් තවත් මිලියනයක් කටුනායකට…”

  1. යකුනේ තවමත් අපි එන්නත් මොනවද කියලා වත් දන්නේ නැහැ. ඉන්නේ ගම්පහ ආසනයේ.වටේම ගම් වල එන්නත් දුන්න. අපි පසුගිය මාසේ වෙනකම් දවස ගානේ කොළඹ ගියා. ඒත් අපිට එන්නත් නැහැ. ගෙවල් වල ඉන්න අයට එන්නත් දෙනවා.

  2. vis8 says:

    Thank you China! 1 million more will be safer now. All those who are complaining.. register for the vaccination and go get it.

Main News