ගෑස් වලටත් ගැසට්ටුවක්.. ‘ප‍්‍රිමියර් හයිබ‍්‍රිඩ්’ වලට බාධාවක් නෑ…?

June 10, 2021 at 8:02 am | lanka C news
ගෑස් වලටත් ගැසට්ටුවක්.. ‘ප‍්‍රිමියර් හයිබ‍්‍රිඩ්’ වලට බාධාවක් නෑ…?

ජුනි 9වෙනිදා සිට ක්‍රියාත්මක වන ලෙස ගැස් වෙලදාම සදහා නව ගැසට්ටුවක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කොට තිබේ.

ඒ අනුව වෙලෙදුන් විසින් කිලෝ 12.5 ගැස් සිලින්ඩර තම සන්තකයේ තිබියදී සගවාගෙන සිටිම හෝ අලෙවිය ප්‍රතික්ෂේප නොකල යුතුය.

තමා සන්තකයේ එම තොග නොමැති අවස්ථාවල පාරිභෝගියා මිලට ගන්නේ නම් සැපයුම්කරුගේ සෙසු පරාසයන්හි සිලින්ඩර අලෙවි කිරිමට ඉන් බධාවක් නැත.

ලිත්‍රො සමාගම විසින් මෑතකදී හදුන්වා දී ඇති ‘ප‍්‍රිමියම් හයිබ‍්‍රිඩ්’ සිලින්ඩර අලෙවියටද ඉන් අවහිර කර නැත.

23,871 views

11 Comments to “ගෑස් වලටත් ගැසට්ටුවක්.. ‘ප‍්‍රිමියර් හයිබ‍්‍රිඩ්’ වලට බාධාවක් නෑ…?”

  1. Legends says:

    පොඩ්ඩක් එහෙමෙහෙවුනොත් කනෙන් රිංගන්න බලං ඉන්න හැත්තක් ඉන්න රටක් මේක.
    දැන් පරණ සිලින්ඩර් හම්බෙයි ඉස්සරහට බලන් හිටපල්ල.

    මේ ගැසට්ටුවත් රිවර්ස් වේවා!

  2. dev says:

    Hondai
    premium eka ona aya ganeewi. eka nikan 95 petrol wage.eth balaen denna baa ne. apita ona welawata api ganne

    • චීන පටස් says:

      Ane gon naambo,,, eka kohomada octane 95 walata samaana wenne? me cylinder dekema thiyenne ekama gas.

      • Jan says:

        ගොන් නාම්බා කවුද කියලා පේනවා. Premier එකේ ගැස් ලීටර් 6 k අඩු කරලා තියෙන්නේ. එතකොට පරණ ගානට වඩා රු 450/= k අඩු වෙන්න ඕනේ. අඩු කරලා තියෙන්නේ රු 100/= පමණයි. ඒ කියන්නේ රු 350/= කින් මිල වැඩි කරලා. උඹලා වගේ එවුන් ඉන්නකල් රෙද්ද පිටින් පස්චාත් බාගයේ යැව්වත් තේරෙන්නේ නෑ බං. ගොන් නාම්බන්ගේ පස්ස එලියෙනේ.

        • Aunradha says:

          උබ හරි බං මේ ගොන් හැත්තට තේරෙන්නේ නැහැ තවමත් මුන් ඉන්නේ ගොන් මානසිකත්වයෙන් කියලා මුන්ට තේරෙන්න අරින්න ඕනේ දුරියන් ගෙඩි ටිකක් පෝල්ලටක ගසා පස්ස පැත්තේ අන්න එවිට දැනේවි තමන්ගේ ගොන් කමේ රසය.

    • මී හරක් බයියා says:

      DEV,, කොහොමද මී හරකො මේක ඔක්ටේන 95 වලට සමාන වෙන්නෙ.. මේ සිලින්ඩර් දෙකේම තියෙන්නෙ එකම තත්ත්වයේ ගෑස්.
      නමුත් මේ ගැසට් එකට අනුව අලෙවි නියෝජිතයන්ට පුලුවන් අලුත් ගෑස් එක විතරක් අලෙවි කරන්න.
      ගෑස් සමාගමට ලාබයි, අලෙවි නියෝජිතයට ලාබයි, පාරිභෝගිකයට පාඩුයි,.. මේක මහ ලාන්තරස් ආණ්ඩුවක්.

  3. LalithM says:

    කොහොමද ටිකිරි මොළේ. ඔක්කොම එකතු වෙලා මහජනයා ගොනාට අන්දවා පොලියක් ගන්න බලන්නේ. බොහෝ තාවකාලික සැපක්.

  4. එලවිස් says:

    මේක අමු අමුවෙ ජනතාව ගොනාට ඇන්දීමක්. මේකෙන් පස්සෙ 12.5kg ගෑස් තුන් ලෝකෙම් නැහ මේක තමයි ගැස් පාරිබෝගිකය සහ මුදලාලි අත දෙබස ,,මුදලාඉ: . 12.5kg එකේ තොග ඉවරයිනෙ.. 18l එක තියෙනව දෙන්නද??? පාරිබෝගිකයා; වෙන කරන්න ද්‍රෙකුත් නැහැනෙ ඔන්නෙ ඔහෙ ඒකවත් දෙන්න.. සැමට සුබයි මෙන්නෙ කොකා..

  5. සුදුමැනිකා says:

    මරු. රෙස්ෆෙක්ට් සර්. ගැස් කාරයොම ගැසට් එක ගහලා වගේ. තියෙනවනම් දෙන්න නැතිනම් එපා කියන්න ගැසට් ඕනද ? ගැස්කාරයොන්ට තියෙනවානම් නොදී ඉන්න පිස්සු තියෙන්න ඕන. බස් කොන්දොස්තරලාත් ඔයට වඩා මානුශීයයි. මාරු සල්ලි නැතිනම් ශෙඩ් එකකින් මාරු කරලා හරි ගෙනත් දෙනවා.

  6. මාස 32ක් ඉවසපන් says:

    තව මාස 32ක් ඉවසපන් පපුව..

  7. Chamara says:

    Mehema gasset walin mahajanathawata athi wana setha kumakada?mataka tiyaganna litro kiyanne rajaye gas samagamak.aei kiyanne kawuda mulnma apiwa gonata anduwe?

Leave a Comment

Main News