සුලං විදුලි බලාගාරයේ හොරෙන් කෑලි ගලවාගෙන යයි..

June 11, 2021 at 8:02 am | lanka C news
සුලං විදුලි බලාගාරයේ හොරෙන් කෑලි ගලවාගෙන යයි..

තලෙයිමන්නාරම ප්‍රදේශයේ ඉදි කෙරෙමින් පවතින සුළං විදුලි බලාගාරයට අයත් කේබල් තොගයක් කපා රැගෙන ගිය පුද්ගලයන් 7 දෙනකු අත්අඩංගුවට ගත් බව තලෙයිමන්නාරම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර සුලි විදුලි බලාගාරයේ ආරක්ෂාවට සිටින පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ද වන බව පොලිසිය පැවසීය.

අදාල සැකකරුවන් විසින් මේ වන විට සුලං විදුලි බලාගාරයෙන් කේබල් මීටර් 340 ක් පමණ කපා රැගෙන ගොස් ඇති බවට අනාවරනය වී ඇත.

විදුලි මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පුද්ගලික සමාගමක් විසින් මෙම සුළං විදුලි බලාගාරය ඉදි කරමින් පවතින අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවට පරික්ෂණ සිදුකරන තලෙයි මන්නාරම පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,931 views

10 Comments to “සුලං විදුලි බලාගාරයේ හොරෙන් කෑලි ගලවාගෙන යයි..”

  1. Banda says:

    හෙළ ජාතික අභිමානේ…….

  2. kill the bastards says:

    just kill the bastards.

  3. පස්සා පැත්තේ නොමිලේ පච්චා කොටනවා says:

    වහාම පරික්ෂා කර බලන්න පස්ස පැත්තේ පොහොට්ටු පච්චයක් කොටලා තියනවද කියල සියලුම සැක කරුවන්ගේ.

    • Pc says:

      Better thing is first check your mother’s back side then you can find elephant,telephone or Ltte icon should be there.
      I’m sorry to used valuable greatest mother bz of you

      • පච්ච සිරා says:

        ඊයේ රෑ මම දැක්කා ඔහේගේ මතුමියගේ යටි බඩ පහලින් පොහොට්ටු පච්චයක් කොටලා තියනවා. ෆොටෝ එකක් ගත්තා ඕනනම් එවන්න ද ?

        • Pc says:

          I have been seen that photo it’s your mother’s nice elephant, telephone and Ltte icon are there go and find out

    • ළිහිණි says:

      සුළු ජාතික සංහිදියාව ,සහජීවනය ?…තවත් සංහිදියාව කියමින් ,මේ නරුමයින් සනසපල්ලා ..ජාතික කොඩියට පටි 2 ගැහැව්වා වගේ ,දෙමළ රාජ්‍ය භාෂාවක් කළා වගේ …මෝඩ අවස්ථාවාදී පාලකයෝ සිටින තාක් කල් රට දියුණු කල නොහැක

    • kkuruwita says:

      toyi-jeppek 🐃🐃🐃😁😀😁🤣

  4. Mangala says:

    කාලකන්නි හැත්ත මරන්න තියෙන්නේ

  5. The man says:

    Baiyo, toiyyo sa jappo gothrawadaya Ella puka namai tawa dawas tikakin awaha da siduwai sticker akake gothrawadaya set akkata ghana ownna