ගම්මන්පිලට පොහොට්ටුවෙන් ප‍්‍රහාරයක්.. තෙල් මිල වැඩි කිරිම ඔහුගේ ඇගේ ගහයි…

June 12, 2021 at 9:20 am | lanka C news
ගම්මන්පිලට පොහොට්ටුවෙන් ප‍්‍රහාරයක්.. තෙල් මිල වැඩි කිරිම ඔහුගේ ඇගේ ගහයි…

ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් විරෝධය පල කර ඇතැයි වාර්තාවේ.

ඒ සම්බන්ධ ඒ පිළිබඳව තම විරෝධය පළ කරමින් ඔවුන් ඉදිරියේ දී අදහස් පළ කරනු ඇති බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමීප ක්‍රියාකාරිකයෙක්ද වන වන ශ‍්‍රී ලංකා පුවත් පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සිය සමාජ ජාල ගිණුමේ හරහා බලශක්ති ඇමතිවරයාව ප‍්‍රශ්න කරමින් මෙසේ සටහනක් තබා ඇත.

රජයේ ආදායම් මාර්ග අඩපණ වීම යන කාරණා පසුබිමෙහි තබාගෙන වුව බලශක්ති ඇමතිවරයාගෙන් පහත ප්රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි. රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි.
1, ලෝක වෙළඳපලෙහි තෙල් මිළ ඉතා අඩු මට්ටමක පැවති අවස්ථාවේ බලශක්ති අමාත්යාංශය ඉදිරියට සැලසුම් කරමින් තෙල් තොග ආනයනය නොකළේ ඇයි?
2, ලංකාවට බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කරන්නේ ඇයි?
3, අඩුමිළ සහිත ඔපෙක් රටවලින් මිළ දී නොගෙන සිංගප්පූරු වෙළඳපොලින් තෙල් මිළට ගන්නේ ඇයි?”
60,032 views

41 Comments to “ගම්මන්පිලට පොහොට්ටුවෙන් ප‍්‍රහාරයක්.. තෙල් මිල වැඩි කිරිම ඔහුගේ ඇගේ ගහයි…”

  1. Max says:

    Oka Gammanpila issarahata dala Mahinda Karapu wedak. Onna balapanko boruda kiyala. Ara vehicle genawa wage wedak. Gammanpilala rukada witarai

  2. Neo says:

    අන්තිමට තෙල් පිරිපහදුවක් හදලා තියෙන්නේ 1960 ගනන් වල. අලුතෙන් එකක් හදන්න බිලියන 500ක් විතර යනවා. මොකාද මේ හරකා තෙල් පිරිපහදු නොකර ආනයනය කරන්නේ ඇයි කියලා අහන.

  3. මහ මොළකරු says:

    ඕවට උත්තර නැහැ මහත්තයෝ. මුන් හැමෝම ගහලා පන්නන්න ඕනේ

  4. පවුලම fail says:

    පවුලම fail . මේ හැත්ත නිසා රටත් fail.

  5. kkair says:

    මේ විශ්වය පවතින තාක් කල් බඩුමිල එකම ගානට තියන් ඉන්න ඕනේ !!! ටොයි තියරිය.

  6. Richard Ranasinghe says:

    Dan Sapada????

  7. Thilina says:

    ඔය ප්‍රශ්න 3 ටම තිබෙන්නේ එකම පිලිතුරක් = කොමිස්

  8. තොපිට හෙන ගහනවා
    මිනිස්සු කන්ඩ නැතුව ඉද්දී තොපි අපිව මරාගෙන කාපියව්

  9. chula super model says:

    ane samagiyenhitapan la –

  10. Rabok says:

    Latest topic — Fuel Price increase — many other issues like import of luxury vehicles when people are suffering due to COVID ??? Will go under the mat now – 2015 una dein paadamak iganagena naha —-
    Why these idiots are given Super Luxury vehicles — why not Pick up trucks – munta dunna duty free vehicle permit eken gattha vehicle walata mokada unay ?????