පෙට‍්‍රල් මිල ඇමරිකාවෙත් අපට වඩා වැඩියි.. එංගලන්තෙත් වැඩියි..

June 12, 2021 at 3:00 pm | lanka C news
පෙට‍්‍රල් මිල ඇමරිකාවෙත් අපට වඩා වැඩියි.. එංගලන්තෙත් වැඩියි..

ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවත් මුල් මාස 4 වෙනි පමණක් බිලියන 45ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

රජයේ ව්‍යවසායන් අනාගත පරම්පරාවට ප්‍රයෝජන ගත හැකි ආකාරයට වර්තමානයේ කළමනාකරණය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

අද වන විට ලොව රටවල් කිහිපයක් හැර අනෙක් සෑම රටවල් වල ම ශ්‍රී ලංකාවට වඩා ඉන්ධන මිල ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

ඇමරිකාව එංගලන්තය වැනි රටවල මෙන්ම බංග්ලාදේශය, භූතානය වැනි රටවලද අපට වඩා ඉන්ධන මිල ඉහළ බව ද ඇමතිවරයා කියා සිටියේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් ද උපුටා දක්වමිනි.

ඛනිජ තෙල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

30,195 views

71 Comments to “පෙට‍්‍රල් මිල ඇමරිකාවෙත් අපට වඩා වැඩියි.. එංගලන්තෙත් වැඩියි..”

  1. Chandana says:

    England wala ha U.S.A. wala padiya kiyayk wenawada.

  2. මරා says:

    ඒ කියන්නෙ අපි අඩුවෙන්ද කොමිස් ගහන්නෙ ග්‍රීක් බොන්ඩ්…යකෝ…පෙට්‍රල් මිල වැඩි කරලා කොමිස් එකත් 30% කරපිය….ගොං බයියෝ මොනවත් කියන්නෙ නෑ බොල

  3. මරා... says:

    ඒ කියන්නෙ අපි අඩුවෙන්ද කොමිස් ගහන්නෙ ග්‍රීක් බොන්ඩ්…යකෝ…පෙට්‍රල් මිල වැඩි කරලා කොමිස් එකත් 30% කරපිය….ගොං බයියෝ මොනවත් කියන්නෙ නෑ බොල

  4. Osthar says:

    Suwar ekatama Pissek

Main News