පෙට‍්‍රල් මිල ඇමරිකාවෙත් අපට වඩා වැඩියි.. එංගලන්තෙත් වැඩියි..

June 12, 2021 at 3:00 pm | lanka C news
පෙට‍්‍රල් මිල ඇමරිකාවෙත් අපට වඩා වැඩියි.. එංගලන්තෙත් වැඩියි..

ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවත් මුල් මාස 4 වෙනි පමණක් බිලියන 45ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

රජයේ ව්‍යවසායන් අනාගත පරම්පරාවට ප්‍රයෝජන ගත හැකි ආකාරයට වර්තමානයේ කළමනාකරණය කළ යුතු බවද ඒ මහතා පැවසීය.

අද වන විට ලොව රටවල් කිහිපයක් හැර අනෙක් සෑම රටවල් වල ම ශ්‍රී ලංකාවට වඩා ඉන්ධන මිල ඉහළ බව ද ඔහු පෙන්වා දෙයි.

ඇමරිකාව එංගලන්තය වැනි රටවල මෙන්ම බංග්ලාදේශය, භූතානය වැනි රටවලද අපට වඩා ඉන්ධන මිල ඉහළ බව ද ඇමතිවරයා කියා සිටියේ මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් ද උපුටා දක්වමිනි.

ඛනිජ තෙල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

30,416 views

71 Comments to “පෙට‍්‍රල් මිල ඇමරිකාවෙත් අපට වඩා වැඩියි.. එංගලන්තෙත් වැඩියි..”

  1. Thinker says:

    Ceypetco loss-making, Lanka IOC & PVT shed profitable. here prob with mechanism. CEYPETCO monopoly in crude oil market, and distribute others, including IOC. IOC last FY profits 970Mn.

    • බයියන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

      සක්කිලි බලු ධාතු සුනඛ කබ්බරාල් කම්බ හොරෝ. ඇමරිකාවෙයි , එන්ගලන්තෙයි මිනිස්සුන්ගේ ඒක පුද්ගල ආදායම ලංකාවට සාපේක්ශව කියද තක්කඩි ගෙරි සක්කිලි වසලයෝ? පො*&^$න්න කැ*&^%රි හොරා තොපේ පරම් පරාවටම ලේ බඩ ගිහින් මැරෙන්න ඔනේ ගන්ධබ්බයා.

  2. නැවත ඉන්ධන මිළ ඉතා විශාළ මිලගනන්වලින් වැඩිවීම් බලාපොරොත්තුවන්න..! says:

    පහුගිය කාළයේදී බොරතෙල් නොමිළයේ තෙල් නිශ්පාදිත රටවලින් සහ ලෝක වෙළදපොළ තුළ නිකුත් කරන ලදී..! ලෝකයේ බොහෝ රටවල් පසුගිය කාළයේදී දැවැන්ත තෙල් අතිරික්ත ඵක්රැස්කරගන්නාලදී
    ශ්‍රීලංකාවේ කුඨ වංචනික දේශපාඵුවන් ත්‍රීකුණාමළ තෙල්ටැංකි ඉන්දියාුවන් අතට පත්කර තිබෙන්නේ ”පුද්ගළික ලාභ ප්‍රයෝඡන උදෙසාමවන” බැවින් ‘මහින්ද රාඡපකස ත්‍රීකුණාමළ තෙල්ටැංකි කිසිලෙසකත් මුදාගැනීමට, නිදහස්කර ගැනිමට කටයුතු නොකරයි..!
    අනාගතයේ භාන්ඩ හා සේවාවන්ගේ මිල සහ නැවත නැවත ඉන්ධන මිළ ඉතා විශාළ මිලගනන්වලින් වැඩිවීම් බලාපොරොත්තුවන්න..!

  3. ගමේ මනුස්සයා says:

    ඒ රටවල ලැබෙන පඩියට සාපේක්ශව ලංකාවෙ පඩිය, ඒ එක්කම ඒ රටවල බඩුමිල සාපේක්ශව ඉන්දන මිල ගැන බලන්න
    .එතකොට තමා අපි කොච්චර අසරන්ද කියල තේරෙන්නෙ

  4. Chandana says:

    මම ඉන්නෙ Australia. මෙහෙ අද පෙට්‍රෝල් ගණන AUD වලින් සත 125. ඒ කියන්නෙ Rs 190ක් වගේ. ඒ උනාට මගේ මාසික වැටුප ලංකාවේ මුදලින් ලක්ෂ 10 ක් වගේ. මම මේ රටේ සාමාන්‍ය වැටුපක් ගන්න කෙනෙක්‌. මට වැඩ වැඩි පඩි ගන්න අය වැඩියි. මේ ගොල්ලෙ මේ වගේ අර්ථ නිරූපණ දෙන්නෙ මිනිස්සුන්ගෙ දයිනක අදායම අනිත් රටවල් එකක සන්සන්දනය කරලද

  5. ks says:

    lකබ්රාල් මහත්තයො, තමුන් කපටියෙක් දුෂිතයෙක් කියල ජනතාව දැනන් හිටිය. නමුත් පට්ටපල් මෝඩයෙක් කියල දැනන් හිටියේ නැහැ. ඒකත් පෙන්නුව නේද? අනේ පව් ඔබතුමා ගැන.

  6. Felix says:

    This fellow become a joker to his profession too…. !

  7. bolpilima says:

    අමෙරිකාවේ ඒක පුද්ගල ආදායම ලංකාවේ ඒක පුද්ගල ආදායමට වඩා අඩුයි අඩුයි අඩුයි විශ්වාස කරන්න මාව

  8. bolpilima says:

    අපිට කවදාවත් නොමිලේ තෙල් දීල නැහැ
    අපි හැමදාම තෙල් මිලදී ගත්තා
    අපි කාටවත් තෙල් වලට ණය නැහැ
    — මහජනතාව වෙනුවෙන් බොල්පිලිමය

  9. kuma says:

    This politicians told Covid deaths in Sri Lanka is less compared to India
    They did not consider the total population of India. Those comparisons has to be done comparatively by a percentage.
    Similarly fuel price has to be compared with the income level of the people.
    This is the knowledge of top ministers and advisers to the government.
    They are cheaters to the nation. Lots of corruption in Government , Petrolium, ,,etc

    • Silly Point says:

      I am wondering how he became a professor. Must be a hora certificate like Namal’s.

  10. kali says:

    දැන් මේ ගොබ්බ කබ්බා මේ දූපතෙන් එලියට ගිහින්ම නැද්ද? එංගලන්තයක් ගැන කියවනවා. එහෙ පැයකට අවම ගෙවීම පවුම් 9ක් (Minimum wage). පැය දෙකක් වැඩ කලාම පවුම් 18යි. අපේ හුපියල් වලින්නන් 5,000ක්. එහෙ උන් අවම ගෙවීමට වැඩකලත් පැය දෙකට මෙහෙ අවම ගෙවීම ලැබෙන එවුන් දවස් පහක් කබුරලා ගන්න ගාන හොයනවා.

Main News