ජනපති-අගමැති හෑල්ලු කල පොහොට්ටු ලේකම්ගේ ලිපිය ගැන කැබිනෙට්ටුවේදී ප‍්‍රශ්න කෙරේ..

June 14, 2021 at 10:40 am | lanka C news
ජනපති-අගමැති හෑල්ලු කල පොහොට්ටු ලේකම්ගේ ලිපිය ගැන කැබිනෙට්ටුවේදී ප‍්‍රශ්න කෙරේ..

උදය ගම්මන්පිල මහතාට ඇමති ධූරයෙන් ඉල්ලා අස්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නිකුත් කළ නිවේදනය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ දී ප‍්‍රශ්ණ කිරීමට ආණ්ඩුවේ සෙසු පක්ෂ නායකයන් තීරණය කර තිබේ.

ඊයේ පෙරවරුවේ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ දී රැස් වූ පක්ෂ නායකයන් මෙම තීරණයට එළැඹ තිබේ.

කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

සාගර කාරියවසම් මහතා විසින් නිකුත් කර ඇති එම මතබේදාත්මක නිවේදනය සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කිරීමටද එම පක්ෂ නායකයන් විසින් තීරණය කර ඇත.

43,513 views

13 Comments to “ජනපති-අගමැති හෑල්ලු කල පොහොට්ටු ලේකම්ගේ ලිපිය ගැන කැබිනෙට්ටුවේදී ප‍්‍රශ්න කෙරේ..”

  1. සිංහල බන්ඩා says:

    2015 දි මහින්ද පැරදුනාම බැසිල් කොහෙද ගියේ සාගරය පතිරනය කොහෙද හිටියේ?

    • අනේ අපොයි says:

      බලු මැක්කෝ වගේ නන්නත්තාර උන් මහින්දගේ ඇඟේ එල්ලුනා.මැක්කෝ ටික මහින්දගෙන් ලේ බීලා දැන් පුඹනවා. තනියම පලයන්කෝ පුලුවන්නම්

  2. පොදු ජන පෙරමුණ සමග අප says:

    ආණ්ඩුව රැකගන්න ලේකම් ඉවත් කල යුතුයි.අගමැතිතුමනි ගොන් ප්‍රකාශ කරන මේ අයව හුරතල් කරන්න එපා.

    • Jaye says:

      ගොනෝ ගොම්මන්පිලා කරපු වැඩ බලපන්. කොමිස්වලට

  3. kkuruwita says:

    රටේ තියෙන ප්‍රශන මදිවට පොහොට්ටුවේ ශක්තිය විනාස වෙන, 69 ලක්ෂයක් ජනතාවගේ පැතුම් විනාශ වෙන විදිහේ බේද කිරීම් ඇති කර ප්‍රශ්න හා කල්ලිවාද ඇති කරපු මේ ලේකම් වහාම එම තනතුරින් මහත්මයෙක් සේ ඉල්ලා අස්විය යුතුමය.

  4. පියල් says:

    දැන් දැන් ඔක්කොම එකතුවෙලා මහජනයා නොමග යවන බොරු රඟපෑම් දානවා. දැන් වැඩි වුන තෙල් මිල ගැන නෙමෙයී, වෙන අපිට අදාලම නැති මල ඉලව්වක් ගැන පච දොඩවනවා. හරියට පියුමි හන්සමාලීගේ ඉලව්වක් ඇදගෙන නැවෙන් රටට වුන විනාශය වහන්න හැදුවා වගේ. තව දවස් දෙක තුනකින් ඔය වගේම නාට්ටියක් පෙන්නලා මුන්ගේ වාහන ටිකත් ගෙනෙයී. ජනතාව රවට්ටන්න හදන මුන් ඔක්කොටම හෙන ගහපියව්. තෙල් මිල අඩු නොකර කැබිනෙට්ටුව මොන මහුලක් කොරත් අපිට මොකද? හොර හැත්ත. ඔව්වට විරුද්ද වගේ රඟපාන උනුයී නැති උනුයී දෙගොල්ලොම එකම පැත්තේ අපි තමයී හැම තිස්සෙම කෙළවෙන පැත්තේ. ජනතාවට මුන් දෙගොල්ලොම දැන් තිත්ත වෙලා. ආණ්ඩු පක්ෂයත් එකයී විපක්ෂයත් එකයී. උන් දෙගොල්ලොම එකම පැත්තේ. දෙගොල්ලොම නඩත්තු වෙන්නේ අපේ බදු මුදල් වලින්. බලු මැක්කෝ.

  5. Gamini says:

    Apita moka marunath thawa rata ganna danna ba

  6. 3% ට බය බයියා. says:

    හෑල්ලු වෙලා ,කුජිත වෙලා තියෙන්නේ .

  7. bolpilima says:

    මේක ගේමක් බොලවි රැවටෙන්න එපා

  8. ලොන්තේ says:

    අනේ උඹ වගේ ගොනෙකු. මිල වැඩි කරපු ඒක හොඳයි ද. බූරුවෙක් බල්ලෙක් බිරුවාට කඳු පහත් වෙයි ද අයිබොන්. සාගර මහා ලේකම්. ගොන් මං පිල ඕස්ට්‍රේලිානු ජාතිකයෙකු ටත් ඇරපු ඒකා