රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩි

June 14, 2021 at 3:00 pm | lanka C news
රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩි

ඛනිජ තෙල් විෂයභාර අමාත්‍යවරයාට ඉන්ධන මිල තීරණය කිරීමේ හැකියාවක් නැති බව හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

ඉන්ධන මිල තීරණය කරන්නේ මුදල් අමාත්‍යංශය විසින් බවද මිල තීරණය කිරීමේ දී අවශ්‍ය නම් ඛනිජ තෙල් අමාත්‍යවරයාගේ අදහස් ලබාගත හැකි වුවද මිල තීරණය අවසාන වශයෙන් කරන්නේ මුදල් අමාත්‍යාංශ විසින් බවද ඔහු පැවසීය.

එය පනත අනුව ම මුදල් අමාත්‍යවරයාට පැවරී ඇතැයි ද වීරක්කොඩි මහතා පෙන්වා දෙයි.

තෝරාගත් පිරිස් සහ පුද්ගලයන් වශයෙන් ඉලක්ක කර පහරදීමට ගොස් මේ ආකාරයෙන් නොදැනුවත්කම ප්‍රකාශය කිරීම හේතුවෙන් රජයක් ලෙස මේ මොහොතේ රටට විහිළු සපයමින් සිටින බව ද ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

31,779 views

10 Comments to “රජයක් ලෙස අප රටට විහිළු සපයනවා..- චන්දිම වීරක්කොඩි”

  1. Gamaraala says:

    True. .. This is a collective suicide by the Pohottuwa Team. You need to be more serious and should not insult the public who voted for you

  2. country man says:

    Fully agree with you Sir. Dear Mr. President please see that some of, your government members dose not become JOKERS. Please have some strict rules and regulations. I voted for you, as you are tough and a very disciplined man. PLEASE DO NOT LET ME DOWN.

  3. අපි තමා හොඳටම කරේ..හා නැද්ද ? says:

    අඩුම තරමින් බය්යන්ට වත් කියනවද දැන් කවුද මේ දුපත පලානය කරන්නේ කියල. රෙද්ද උස්සන් කඩේ යන එකේ දැනගෙනම කඩේ ගියහම කෝකටත් හොඳයි නේ. හිහ්හ්..හිහ්හ්.. හී

  4. Sam says:

    බුරු හුකන්නල තෙල් ටැංකි 99 ගනිව් ,unp පකයල විකුනපු ඒවා අරගෙන තෙල් අඩු කාලෙට එතන තියාගනිවූ.තොපි කරන්නෙම ණය අරන් ඒවත් හොරා කන එක

    මේ රට මේ තරම් දුප්පත් කරේ තොපි , තොපේ ගාව තියෙන සල්ලි වලින්ම ,තොපි විඳින ජීවිත වලින්ම තේරෙනවා තොපි කොච්චර හොරා කාල තියෙනවා ද සහ තොපි කොච්චර රට විකුණලා තියෙනවාද කියල

  5. Jana says:

    Mr Weerakkody, It was you and the MY3′ a gang started this down fall by backing Central bank robbers up to the hilt. We know that once you did handle this Ministry. What are the significant achievements during your time. You and MY3 ‘ basterd’ allow RW and the clan to rob us. Please don’t come in front of us physically, because this is Poson month.

  6. Sam Fernando says:

    කට වහගෙන හිටපන් බං. උඹ හොඳ මිනිහෙක් වෙන්නද හදන්නෙ?

  7. සෙරෙප්පු සුප් says:

    ටෙනිසන් කුරේ මහත්තය ස්වර්ගස්ථ උනා නේද​?
    ඔව්නෙ.
    දැන් බන්දු සමරසිංහ මහත්තයට පාට්නර් කෙනෙක් නැහැ නේද​.
    ?
    ඒත් අපිව ඒමහත්තය ගන්නෙ නැතිවෙයි.
    ඇයි ඒ?
    ඒ මහත්තුරු හිනස්සල කලේ ජනතාව සතුටු කරපු එකනෙ.ඒ මහත්තුරුන්ගේ විහිළුවලට ජනතාවගෙ ලේ පිරිසිදු උනානෙ.
    ඉතින් ඔයාලත් විහිළු කරනව කිව්වනෙ.
    ඔව් අපේ විහිළු අහල දැකල ජනතාවගෙ ලේ කෝප වෙලයි තියෙන්නෙ.ගාඩ් එක නැත්නම් ටොයිලට් එකටවත් යන්න බැහැ.

  8. උපාසක says:

    දෙසිය විසි පහම කරන්නේ රටට විහිලු සපයන එක තමයි ආයිබෝවං.

  9. නිසංසලා ගල්මෝල says:

    අනේ ප්ලීස් ඔය ගොල්ලෝ කොහේ හරි එකට් එකතු වෙලා රෙදි ගලවගන්න. අපිට තවත් ගොන් ආතල් නොදී. හිරිකිතයි පුට්ටුවට ජැක් ගහපු උන් කොහේ දැක්කත්. ඔ…ක්…ක්රැහැ හ්හ් තුක්..තුක්

  10. Nimal says:

    This burger did not tell anything when he was in yahapalanaya.
    See how much freedom given by this govt.

Main News