කොරෝනා මරණවලින් යුරෝපය පරදයි.. ලංකාව ඊයේ ලෝකයෙන් 09 වැනියා.. ඇමරිකාව 08 වැනියා.. ආසියාවේ 03..

June 15, 2021 at 9:20 am | lanka C news
කොරෝනා මරණවලින් යුරෝපය පරදයි.. ලංකාව ඊයේ ලෝකයෙන් 09 වැනියා.. ඇමරිකාව 08 වැනියා.. ආසියාවේ 03..

ඊයේ දිනයේ කොරෝනා මරණ වාර්තා කිරීම අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 09 වැනි තැනට පත්ව තිබේ.

ශ‍්‍රී ලංකාවට ඉදිරියෙන් 08 වන ස්ථානයේ සිටින්නේ මරණ 205ක් වාර්තා කරන ඇමරිකාවයි.

මෑතකදී මරණ විශාල වශයෙන් වාර්තා වූ යුරෝපා රටවල් බොහෝමක් ඊයේ දිනයේ ශ‍්‍රී ලංකාව තරම් මරණ වාර්තා නොකරයි.

ආසියානු කලාපයේ මරණ වාර්තා කිරීම අතින් ශ්‍රී ලංකාව ඊයේ තුන්වැනි තැනට පත්ව ඇත්තේ ඉන්දියාව හා ඉන්දුනිසියාවට පමණක් පසුබසිමිනි.

ලෝකය පුරා කොරෝනා දත්ත වාර්තා කරන විට වෙබ් අඩවියේ මෙම තොරතුරු අනාවරණය කරයි.

71,909 views

40 Comments to “කොරෝනා මරණවලින් යුරෝපය පරදයි.. ලංකාව ඊයේ ලෝකයෙන් 09 වැනියා.. ඇමරිකාව 08 වැනියා.. ආසියාවේ 03..”

  1. Sumangala says:

    ලෝකයේ දිනකට දස දහස් ගණන් මැරුන රටවල් තිබුනා. ලංකාව ඒ මට්ටමට ඇවිත් නෑ. එන්නෙත් නෑ. එක සතියක දෙකක දත්ත සමාන කිරීම් විකාරයක්.

  2. Kiara says:

    For Sri Lankan COVID Basil Rajapaksha and udayanga have to be responsible, hang them in public.

  3. Truth says:

    Don’t tell the actual figures people will stop working and it will effect the economy let it spread and finally some people will remain then could start fresh🙈 actual figures are scary and hard to believe

  4. බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    කැලනියෙ නයි සාදු කිව්වෙ රටට හොඳ කලක් උදාවෙනව කියල.

  5. Dengu Nona says:

    Aththatama mahaththayo, ara Nayi Saadhu, thawamath Nayiyaa Patonawada? Upaasaka ammalaata joli athi Neda?

  6. Dengu Nona says:

    Kohoma hari Palamuweni thanata enna onane? api eses mese jaathiyak neveyi. Original sinhayaa lakuna darana minissu!!

  7. Nandasoma Suriyaarachchi says:

    ආසියාවෙන් නෙවෙයි, ලෝකෙන්ම එකට එයි…!

    මුන් සේරටම හෙන ගහන්න ඕනැ…….!!