අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්..- පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

June 16, 2021 at 6:26 am | lanka C news
අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්..- පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර

69 ලක්‍ෂයක ජනවරමකින් බලයට පත් වර්තමාන තම රජයද පසුගිය යහපාලන රජය කළ කටයුතුම කරන බව පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

මෑතකදී ඉහළ දමන ලද තෙල් මිල තෙල් මිල හේතුවෙන් ඒ බව පැහැදිලි වන්නේ යයිද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

යහපාලන රජය කළදේම වත්මන් රජය ද කරන්නේ නම් ජනතාවගේ බලවත් අප්‍රසාදය තම රජයට ද ලැබෙනු නොඅනුමාන බව ද ඒ මහතා කියා සිටියේය.

අද වන විට ජනතාව කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්වී තුන්වේල තියා එක වේලක්වත් කෑමට නැති අසරණ මිනිස්සු රටේ සෑම ප්‍රදේශයකම හැඬූ කඳුළෙන් ජීවත්වෙන බවද ඔහු පෙන්වා දෙයි.

එවන් තත්ත්වයකදී රජයක් වශයෙන් පළමුව කළ යුතු වන්නේ යම්කිසි කර්මාන්තයකින් පාඩු වන්නේ නම් එය රටේ ජනතාවගේ හිසට පටවවන්නේ නැතිව ඔවුන් වසංගතයෙන් රැකගෙන කුසගින්න නිවා දැමීමට හැකි ක්‍රමවේදයක් සකස් සැකසීම බව ද ඔහු පැවසීය.

27,807 views

29 Comments to “අපේ රජයත් යහපාලන වගේම වෙලා.. ජනතාව කන්න නැතිව හැඬූ කදුලින්..- පොහොට්ටු මන්ත‍්‍රී ජගත් කුමාර”

  1. ගෝඨාභය බලයට ගෙන ඒමට , විසල් මෙහෙවරක් ඉටුකල, විමල්, ගම්මන්පිල, දිනේශ්, වාසු වැනි ප්‍රගතිශීලී, වාමාංශික නැඹුරු ,ජාතික නායකයින්ට , බැසිල් ප්‍රමුක ඔහුගේ පොහොට්ටු බත්බැල රැල, මෙම නායයින්ට, පහර දෙන්නේ ,ඔවුන්ගේ ජඩ අබිලාසයන්, ඉටුකොට ගැනීමට ,ඇති ප්‍රමුක බාදකය මෙම නායකයින් බැවිනි. 2024 ජනපති මැතිවරනයට ,ඉදිරිපත් කෙරෙන නායකයා, තමන් බවට පත්වීමට බැසිල් වලු කයි. ඒ පරයා පිටු දකිමු!

    • බුද්ධි says:

      අනේ පලයන්බං යන්න.මුන් ඔක්කොම ලක්මවව සමූහ දූෂණයට පත්කල එවුන්..ගෝටව බලයට ගෙනෙනකොට මුන් ඔක්කොම දැනගෙන හිටියා බැසිල් තිරෙන් පිටුපස ඉදගෙන පාලනයට හවුල් වෙන බව.
      අද හැම තුරුම්පුවම වැරදුනාට පස්සේ ‘බොරැ බැසිල් විරෝධයක්’ රඟපානවා රට රවට්ටන්න.
      බැසිල් විරෝධය පිටුපස බැසිල්ට විරුද්ධව බැසිල්.

      • Piyarathne Gamage says:

        මේ ඉතිරි ටික එහෙම වෙන්නෙ ඇයි පොහොට්ටුවට සාමාජිකත්වයක් තියනවා විමල්ට නෑ…විමල් කොලඹ දෙවැනියා ⁣වෙන්නෙක් එහෙමයි… ගම්මන්පිල වාසු කියන්නෙ පක්ෂ නායකයො කියල බෝඩ් එල්ලන් ඉන්න අය මුලු සමාජිකත්වය රෝසා බස් එකක දාැමිමත් සීට් කීපයක් ඉතුරු වෙනවා…

    • Piyarathne Gamage says:

      විමල් ගම්මන්පිල වාසු කියන්නෙ සස්දෙ ඇති වැඩ බැරි සෙට් එකක්….විමල්ට ජන පදපදනමක් තියනවා නම් එයාගෙ පක්ෂයේ ප්‍රබල නායකයෙක් වෙන පද්ම ශාන්ත ගුණසේකරට පාර්ලිමේන්තු එන්න මොණරාගල මනාප මදි වෙයිද ..මාතරින් ටෙලිපෝන් එකෙන් එක මන්ත්‍රී කෙනෙක් විතරක් පත් වෙද්දී පොහොට්ටුවට හයක්ම ලැබෙද්දි විමල්ගේ පක්ෂයේ නිරෝෂන් ප්‍රේමරත්න මනාප මදිවෙලා එලියට වීසි⁣ෙ

  2. saman says:

    අපිටනම් සතුටුයි අඩුම ගානේ උබලවත් සතුටින් ඉන්නවා ඇති කියලා.

  3. KG says:

    Ado baya wenna epa..jagaa..next week basil enawa..lankaawe duppath kama nathiwela yanawa..salli ithirenawa..bayyo wejabenawa..ado baya wenna epa jagaaa

  4. dev says:

    rata ekmanata wiwurtha karanna ona
    Dr kiyana dema karala baa.manage karanna ona hamadema

  5. Chan says:

    ක්‍රමවේද හදන්න තමයි මිනිහෝ පුලුවන් කියල කය්ය ගැහුව උඹලව මිනිස්සු පාර්ලිමේන්තු යවල තියෙන්නෙ… අඩ අඩ කේලම් කිය කිය ඉන්නෙ නැතුව වැඩක් කරහල්ල..

  6. බෙර හඬ says:

    මෝඩයෝ වගේ කථාකරලා රට හිනස්සන්න එපා, මෙතන තියෙන්නේ නොවැළැක්විය හැකි ප්‍රශ්ණයක්. මුළු ලෝකෙම වසංගතේක හිරවෙලා. ඔව් ඇත්ත තමයි ලෝකෙ බොහෝ රටවල් ලොක් ඩවුන් කරළා මාස ගණන්. හේතුව ඔවුනට එහෙම කරන්න පුළුවන් ආර්ථික ශක්තියක් තියෙනවා. අපි වෙන කිසිම ආදායම් මාර්ගයක් තිබෙන රටක් නොවේ. දේශීය මුදල් ආරක්ෂා කර ගතයුතු අවස්ථාවක්. කන්නම හොයන්න ගිහින් යළිත් රට මහා අමාරුවක දාගන්න පුළුවන්. හොඳයි අපි ආණ්ඩුව මාරු කළා කියමු. කාටද මාරු කරන්නේ? දේශීය ආර්ථිකයක් ගොඩ නඟන පක්ෂයක් තිබෙනවද? එකක් පසුගිය කාලේ සියල්ල විකුණලා දාලා මිනිස්සුන්ට රු. 10,000කින් වැටුප් නැංගුවා. දැං හරිද? වැටුප් තියෙනවා සේරම පිට රටින් ගෙනත් කනවා. කෝ දේශීය නිෂ්පාදනයක් අනාගතය වෙනුවෙන්? වැටුප් ගෙවනවා, ආර්ථිකය ලෝක බැංකු සහ වෙනත් බැංකු ණය වළින් වහනවා. එයාළා ණාය දෙනවා, අපි ලංකාව විකුණනවා කොටස් වශයෙන්. දේශීය ප්‍රෞඪත්වය බල්ලට දාලා පිළිගන්නවා නොකළ දමිළ සංහාරයක් කළ බවට. මේක පිටිපස්සේ ඉන්නේ දමිළ ඩයස්පෝරාව සහ ඔවුනට උඩගෙඩි දෙන ජාති ද්‍රෝහී ලාංකෙය පක්ෂ. දැං කියයි වාහන ගෙන්වන්න යනවා කියලා. ඔව් ඒක සම්පූර්ණ වැරදී. මොවුනටත් ඒවා කළොත් වැඩ වරදිනවා. නමුත් ලාංකීය ඡංදදායකයා කී වතාවක් නම් ආණ්ඩු පෙරළුවාද? එවිට මුල සිට යළිත් වෙන පාරක යන්න හදනවා. එයාලගේ වසර පහ ඉවර වෙනවා. රට එතැනමයි. කරුණාකර මේ රටට නොවෙනස් වෙන ආර්ථික සැලැස්මක් හදමු. මොකාගේ පක්ෂෙ ආවත් ඒ මඟ යා යුතුයි. ඒ ආර්ථික සැලැස්ම සැදීමට දේශපාළුවන් හවුල් නොකර ගත යුතුයි. තම බඩ වඩා ගැණීම ඔවුන්ගේ ඒකායාන අභිප්‍රායයි. රටට උත්තරීතර මණ්ඩලයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ජාති හිතෛශී, අනාගතය දකින, බුද්ධිමතුන් මේ රටේ ඕනැතරම් ඉන්නවා. ඔවුනට ඉඩක් නෑ. ආගම්, ජාති, පක්ෂ, කුළ භේදයකින් තොරව මෙය පත් කරගෙන, කැබිනට් මණ්ඩළය ඉදිරිපත් කරන අමන යෝජණා අනුමත නොකිරීමේ බලය ඔවුනට තිබිය යුතුය. ( පෙර තිබූ සෙනේට් මණ්ඩළය පරිදි ) අඩුම ගනනේ වසර 50 කින් හෝ රට ගොඩ දාමු. අපි නැතත් අපේ දරුවෝ අපේ පරපුරට නමස්කාර කරාවි එදාට.

  7. සමරෙ අය්යා says:

    වාහන නැතිවුන ටිකට ජනතාව ගැන දුක හිතිලා
    එහෙත් එකයි
    මෙහෙත් එකයි
    තෝත් එකයි

  8. mali says:

    all pohottuwa new members are worried about not being able to get Prado V8 using peoples money.They all came to the parliament to get vehicles get commissions now all are attacking Gammanpila just pretending. You all including Basil need to understand that people are far more intelligent than you all Buriyani idiots. There are no pohottuwa votes now you have people who vote for the country and economy not for the party. You all will go to the dustbin in next election until then blme to Wimal Gammanpila etc.

  9. Piyadasa Yalagala says:

    The MP of SLPP do not understand real reasons of roots of economic crisis an Island and world. Better that founder of SLPP of Hon Basil R…. has give at least Five Path Lesson to his members of Party and followers as quick as possible. They are an ignorant of Pandametic of Covid 19 in world castropy. An Issues of Fula Price hike is beyond control of Politics of SLPP?

  10. Piyadasa Yalagala says:

    The MP of SLPP do not understand real reasons of roots of economic crisis an Island and world. Better that founder of SLPP of Hon Basil R…. has give at least Five Path Lesson to his members of Party and followers as quick as possible. They are an ignorant of Pandametic of Covid 19 in world castropy. An Issues of Fula Price hike is beyond control of Politics of SLPP? These idiots are politically humbugs….of SLPP’s.

Main News