අරක්කු නිවසටම ඔන්ලයින් ක‍්‍රමයට.. අනුමැතිය ලැබේ..

June 16, 2021 at 10:00 am | lanka C news
අරක්කු නිවසටම ඔන්ලයින් ක‍්‍රමයට.. අනුමැතිය ලැබේ..

ඔන්ලයින් ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන් සඳහා සුපිරි වෙළෙඳ සැල වලින් මත්පැන් පැන් මිලදී ගැනීම සදහා මුදල් අමාත්‍යංශයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටී.

එම යෝජනාව සදහා මුදල් අමාත්‍යංශයෙන් අවසර ලැබී ඇති අතර ඒ අනුව කොන්දේසි සහිතව නියාමන වැඩසටහනක් ලෙස මෙය සිදු කරයි.

විවිධ පාර්ශව වලින් ඒ සඳහා ලැබී ඇති ඉල්ලීම් අනුව අදාළ නිර්දේශ හා නිරීක්ෂණ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය සදහා ඉදිරිපත් කරන ලද සුරාබදු කොමසාරිස්වරයා පවසයි.

සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී බොහෝ පිරිස් තම නිවෙස් වල මත් පැන් පෙරීමට පටන් ගෙන තිබීමත් රජයට දිගුකාලීනව බදු ආදායම් අහිමි වීමේ අවදානමක් ඇති නිසාත් මෙම අවසර ඉල්ලූ බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

46,695 views

20 Comments to “අරක්කු නිවසටම ඔන්ලයින් ක‍්‍රමයට.. අනුමැතිය ලැබේ..”

  1. Saroja says:

    Mechcharai adu wela thibune.
    Anduwata aba saranai chanden elang .moda thhirana!!!

  2. Shehan says:

    Respect. Sir

  3. චන්ඩි කොල්ලා says:

    ඩිලිවරි චාර්ජස් කියලා බිලට රුපියල් 500 ක් එකතු කරන්න.එකෙක් හ්ම් කියන්නෑ ඔය රුපියල් 20 ට නාහෙන් ඇඬුවට!

  4. කුමාරී says:

    එවපංකෝ බලන්න ඔන්ලයින් අරක්කු……ගේන එකාගෙ හතර හංදි අතේ අරං යන්න දෙන්නෙ …මේක යෝජනා කරපු එකාට චූ යන්න…වසල ආංඩුව…..

  5. Neela says:

    GMOA එක මතිපැන්ස්ත විකුණනවාට විරුද්ධයි(Hit වෙන්න). Doctor කෙනෙක් බිහි කරන්න ලංකාවේ ජනතාව කෝටියකට වඩා අධික මුදලක් වැය කරනවා. එවැනි දොස්තරලා මත්පාන් බීලා මිය ගියාම ලංකාවට පාඩුයි. එබැවින් කාන්තාවන්ට මත්පැන් අලෙවි කරන්නේ නෑ වගේ දොස්තරලාටත් මත්පැන් බීම තහනම් කරන්න.

  6. kuma says:

    A relay good decision taken by this government.
    May be the advises came from Viyath maga

  7. ඩයනා මැඩම්. එන්නකො ඔන් ලයින් says:

    හරි ෂෝක්. අරක්කු විතරක් නෙවෙයි ඔයත් එන්නකො ඔන්ලයින් අම්මත් එක්කම මට වැඩි නෑ…රත්තරන්….පදූ සූක්ක්කූන්ට වඩා පූලූ කූක්කූ පොලොස් කාලා ජයට කරන්න ෂූවර්.

Main News