මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…

June 17, 2021 at 10:00 am | lanka C news
මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…

මාර්ගගත ක‍්‍රමයට මත්පැන් විකිණීම සිදු කරන්නැයි තමනට දුරකතනයෙන් අමතා බොහෝ අය සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා සදහන් කරයි.

මත්පැන් බදු අහිමිවීම තව දුරටත් දරාගත නොහැකි යයිද පවසන ඒ මහතා තමනට මෙම තීන්දුව ගැනීමට කිසිදු මත්පැන් නිෂ්පාදන සමාගමක් බලපෑම් නොකල බවද කියා සිටී.

ඒ මහතා මේ බව සදහන් කලේ අන්තර්ජාල නාලිකාවක පැවති සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.

21,786 views

30 Comments to “මත්පැන් ඔන්ලයින් විකුණනැයි ගොඩක් අය මට කෝල් කරලා කිවුවා..- සුරා බදු කොමසාරිස්…”

  1. nivataya says:

    How come you justify underage kids may order online. what is your justification on it. don’t put everything onto your basket , if you can’t think wisely. what you are trying to say referring few phone calls you got, and you are generalizing it as what every citizen wants. doing so is NOT ideal for valued government official like you. YOU have a vital resposibility to do a right thing at the right time for the betterment of Sri Lanka. don’t pleased politicians and upper & middle class for the sake of your benefit. forget about law & order for moment. This is not Ethical AT ALL.

  2. suga says:

    මත්පැන් බොන්න හොද නැත්තෙ කොරෝනා අසදිතයන්ට පමණයි. මත්පැන් පානය කරනවානම් රෝගය බෝවන සම්භාවිතාවය ගොඩාක් අඩුයි. මාර්ගගත ක්‍රමයට මත්පැන් අලවියට අවසරය දෙන්න. මත්පැන් හලවල් විවෘත කිරීම නොකලයුතුයි.

    • KP says:

      සුගා 5 ටවත් ඉස්කෝලෙ ගිහිං ඇති නේ…ලියන්න කියවන්න දන්නේ ඒකනෙ…. හැබැයි ඊට වඩා නම් නෑ ෂුවර්

      • Suga says:

        ඔබ හරියටම කිව්වේ කොහොමද මම 5 පන්තියට වඩා ගියේ නෑ කියලා. මම 4 පන්තියේ මස කීපයක් ගිහිල්ල අධ්‍යාපනය ඇත ඇරියා .ඔයා ගොඩක් බුද්දිමත්. මත්පැන් පානය නොකලා කියල වයිරස් එක ශරීරගතවන එක වැළකෙන්නේ නෑ . එක්කෙනෙක් කියල තිබුනා “යකුනේ;;;;බොන්න එපා. ප්‍රතිසක්තිය බහිනවා නහුතෙට” කියලා. ප්‍රතිසක්තිය බලපාන්නේ වයිරස් එක වර්දනය වන අවස්ථාවට. ඒ කියන්නේ කොරෝනා වැළදුන අවස්ථාව. ඒ අවස්ථාවදී බොන්න එපා කියල මම කියල තියෙනවා. නමුත් වයිරස් එක උගුරේ දවස් කීපයක් රැදිලා තියෙන නිසා මත්පැන් පානය කරනාවානම් එය විනාසා වෙනවා. කවුරු මොනවා කිව්වත් ඒ දේ වෙනවා.

  3. Open mind says:

    බල පුලුවන්කාරකම් ඇති උන් විරුද්ධ යි.

  4. Dengu Nona says:

    Mahaththayo, Ara sathoseka agul Balahathkaaren galolaa Bothal 800 pannapu eka gana hoyanne nadda? Lokkekuta misa poddekuta e wage wadak koranna baha. Kawuda e thakkadi lokka? api kamathiyi danaganna!!

  5. යකුනේ;;;;බොන්න එපා. ප්‍රතිසක්තිය බහිනවා නහුතෙට.

  6. KP says:

    බලපෑම් කලේ නෑලු සමාගම්… බලපෑම් කරන්න දෙයක් නෑ නෙ මූ නිකංම එකඟ වුනානෙ…. බලපෑම නෙවෙයි ගාන සම්තිං එක හම්බවෙයි වැඩේ වුනාම… බදු නැතුව තවත් ඉන්න බෑ කියන්නේ ගෙදරට හම්බෙන ගාන නැතුව ඉන්න බෑ කියලා… මුගේ වත්කම් ප්‍රකාශයක් අරං බලන්න වෙනවා

  7. Asang1 says:

    😂

Main News