රෝහිත රාජපක්‍ෂ සිටින නිවස කෝටි 30යි..- නාගරික මන්ත‍්‍රී හෙලි කරයි

June 18, 2021 at 9:20 am | lanka C news
රෝහිත රාජපක්‍ෂ සිටින නිවස කෝටි 30යි..- නාගරික මන්ත‍්‍රී හෙලි කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා දැනට පදිංචි වී සිටින නිවසේ වටිනාකම රුපියල් කෝටි 30ක් පමණ වන බව සමගි මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.

කෙසේ නමුත් එම නිවස රෝහිත රාජපක්ෂ මහතාට අයත් හෝ ඔහුගේ නමින් ඇත්දැයි තමන් නොදන්නා බවත් දැනට ඔහු එම නිවසේ වාසය කරන බව පමණක් කිව හැකි බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම රෝහිත රාජපක්ෂ මහතාගේ උපන්දිනය දිනයේ එහි පිරිසක් එක් රැස් වී සැමරුමක් පැවැත්වූ බවට ද ඔහු සඳහන් කළේය.

අප මේ සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ මහතාගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ එම නිවස තම මිතුරේකුගේ බවත් කුලී පදනමින් පදිංචිව සිටිනා බවත්ය. එමෙන්ම තම උපන් දිනය දා එහි කිසිදු සැමරුමක් නොපැවැත්වූ බවත් ඔඑු පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අප කල විමසීමකදී ඔහුද කියා සිටියේ අදාල නිවසේ තම සහෝදරයා වාසය කරන්නේ කුලී පදනමින් බවය.

එමෙන්ම ඔහුගේ උපන් දිනය දා එහි කිසිම සාදයක් හෝ පුද්ගල එක්රැුස්වීමක් සිදු නොවූ බවත් ඔහු අප වෙත කියා සිටියේය.

108,768 views

34 Comments to “රෝහිත රාජපක්‍ෂ සිටින නිවස කෝටි 30යි..- නාගරික මන්ත‍්‍රී හෙලි කරයි”

  1. පාඨලී says:

    මයේ කොල්ලො dhanush උඹ මොකද යකෝ ඔය කරන්නේ? උඹ waradila වත් මගේ ගෙවල් ගැන කියනවා නෙමේ. 43 කණ්ඩායම ට ජය

  2. සිංහල බන්ඩා says:

    ඕක මොකක්ද, මගේ දුව පැලවත්තෙ OSC පාසල පිටුපස හදන නිවසෙ කොන්තරත් කරැට කෝටි 250 ක් ගෙවනවා.

  3. ගන්ජ බන්ඩා says:

    කෝ අර චන්න ජයසුමනගෙ කෝටි 200 කෝට්ටෙ නිවස ගැන කියපු කිබුලා?

  4. Maha Sinhale says:

    අජටාකාශ ඉන්ජිනේරුවෙක්ගෙ වැටුප අනුව මේව සුළු දේවල්. ගොඩයන්ට මැජික්

  5. Silva says:

    තවත් පිස්සෙක් සීන් එකට බැහැලා . මේක අලුත් ට්‍රෙන්ඩ් එක. විකාරයක් කියවලා ප්‍රසිද්ධ වෙනවා .

  6. චන්ද දායක says:

    ඊ…………රිසියාව.

  7. Priyanth says:

    රෝහිත ඉන්නෙ කටුමැටි පැලක

  8. range says:

    Every house in this are price is more than 10 billion rupees. Even in main area it upto 20 billion. We cant build even small house without 2 million rupees.

  9. Ban ki Moona says:

    මුගේ මූන දැක්කම කියන්න පුලුවන් කොහෙද අමාරුව තියෙන්නෙ කියල​.

  10. මේ මොන ගෙයක්ද බන්. මගේ ගේත් මම ගත්තේ කෝටි හතලිස් පහකට. කොටි තිහක් කියන්නේ නිකම්ම නිකන් හූනු බිජ්ජක් තරම්වත් වටිනවද. ඇත්තෙන්ම මු කෝටි තිහක ගෙයක ඉන්නවා කියන්නේ තාත්තා අගමැති උනත් කිසිම දෙයක් හම්බුකරගෙන නැහැයි කියන එකයි. අපරාදේ මේ කියන ගොනා කියපු ගාන මදි. එක කියන්ට තිබ්බේ කෝටි 300ක් කියලා. වැඩේ කෑවා.

    • nuwa says:

      yeessss

    • lol says:

      3wheel elwwata kohomada sadde ? nagitapan kollo dan ude 😀

    • nilupul says:

      මචන් මමත් මේ ටික ලිව්වේ ඔන්න ඔය සත්‍ය නිසා මමත් ඉන්න නිවාස කෝටි ගණනක් වටිනවා මිට වැඩිය .
      සජිත් පුතානොගේ ගෝල බාලයෝ සජියා වගේම පච විදින මෙලෝ උගත්කමක් විද්‍යාවක් නැති මෝඩ හැත්ත .
      මිහරකෝ ඔය උඹ කියන ප්‍රදේශයේ ඉඩම් පර්චස් එකක වටිනාකම මිලියන් තුන හතරක් වෙනවා ඒවගේම වර්ග අඩි දහදාහක ගෙයක් හදන්න (ප්‍රමාන හා ඇස්තමේන්තුකරුවන්ගේ ප්‍රායෝගික වටිනාකම් ගණනය කිරීම් යටතේ වර්ග අඩියකට රුපියල් 6000 ) රුපියල් කෝටි 60 ක් ගොඩනැගිල්ලට පමණක් සහ වර්ග ආදී 10000 නිවසක් සදන්නට අඩුම වශයෙන් පර්චර්ස් 30ක් ඉඩමක් අවශ්‍යයි තට්ටු දෙකට එවිට මිලියන් 3 බැගින් පර්චස් 30 ක් සඳහා කෝටි 90 මුළු එකතුව
      කෝටි 150 . ගවේශනාත්මක මාද්යවේදය ගැන බයිලා ගහනවා බොරු කියනකොට පළමුවෙන්ම කරුණු හොයල බලපන් හරකා වගේ කියවන්නේ නැතිව .
      එමිනිහා ට මේ ගේ අය අයිති නැද්ද කියල දන්නෙත් නැහැලු හැබැයි මෙවැනි ගෙයක් අරගත්තේ කොහොමද කියල හොයල බලන්න ඔනාලු .මුළු කතාවේම තියෙන්නේ අර උඹලගේ තුට්ටු දෙකේ කෙසෙල් වත්තේ මෝඩයාගේ මෝඩ තර්ක ක්‍රමය .
      මිනිහෝ අද කොළඹ ආසන්න පළාත් වල පර්චසයක් ලක්ෂ තිහේ සිට හැට වගේ වටිනාකමක් ගන්නවා කොළඹ පර්චස් 10 ඉඩමක ඉන්න මිනිහාගේත් ඉඩමේ වටිනාකම කෝටි 30 ,40 ,60 වෙනවා ගෙයක වටිනාකම එකතු නොකර .එනිසා නිකන් බයිලා කතා නොකර හිටපන්

      • මද්දුමරාළ says:

        මිලියන් සහ කෝටිය අතර වෙනස නොදන්න, ගණන් බැරි ගොන් වහන්සේ, ඔන්න එලි වෙලා, පැදුරෙන් නැගිටපන්.

        • උත්තරය;

          මිලියනයයි කියන්නේ ලක්ෂ 10 යි.
          කෝටියකට ලක්ෂ 100 යි.
          එතකොට කොල්ලෝ කෝටියට මිලියන 10 යි නේද.
          එතකොට මේ මුලග්ගිනි මුණ තියෙන එකා කියන්නේ රුපියල් කෝටි 30 යි කියලානේ.
          ඒ කීවේ රුපියල් ලස්ස 30 වැඩිකිරීම 100 = 3000
          ඒ කීවේ මිලියන 300 යි
          ඒකෙන් පෙනෙන්නෙත් මේක නිකම්ම නිකම් හුණු බිජ්ජක් පමණයි කියලා විතරයි. අඩුම ගන්නේ මේ මුදලට V8 එකක්හෝ ප්‍රාඩෝ එකක්වත් ගන්ට බැ.

Main News