රෝහිත රාජපක්‍ෂ සිටින නිවස කෝටි 30යි..- නාගරික මන්ත‍්‍රී හෙලි කරයි

June 18, 2021 at 9:20 am | lanka C news
රෝහිත රාජපක්‍ෂ සිටින නිවස කෝටි 30යි..- නාගරික මන්ත‍්‍රී හෙලි කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා දැනට පදිංචි වී සිටින නිවසේ වටිනාකම රුපියල් කෝටි 30ක් පමණ වන බව සමගි මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක මහතා සඳහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.

කෙසේ නමුත් එම නිවස රෝහිත රාජපක්ෂ මහතාට අයත් හෝ ඔහුගේ නමින් ඇත්දැයි තමන් නොදන්නා බවත් දැනට ඔහු එම නිවසේ වාසය කරන බව පමණක් කිව හැකි බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම රෝහිත රාජපක්ෂ මහතාගේ උපන්දිනය දිනයේ එහි පිරිසක් එක් රැස් වී සැමරුමක් පැවැත්වූ බවට ද ඔහු සඳහන් කළේය.

අප මේ සම්බන්ධයෙන් රෝහිත රාජපක්ෂ මහතාගෙන් විමසූ අතර ඔහු කියා සිටියේ එම නිවස තම මිතුරේකුගේ බවත් කුලී පදනමින් පදිංචිව සිටිනා බවත්ය. එමෙන්ම තම උපන් දිනය දා එහි කිසිදු සැමරුමක් නොපැවැත්වූ බවත් ඔඑු පැවසීය.

අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අප කල විමසීමකදී ඔහුද කියා සිටියේ අදාල නිවසේ තම සහෝදරයා වාසය කරන්නේ කුලී පදනමින් බවය.

එමෙන්ම ඔහුගේ උපන් දිනය දා එහි කිසිම සාදයක් හෝ පුද්ගල එක්රැුස්වීමක් සිදු නොවූ බවත් ඔහු අප වෙත කියා සිටියේය.

108,566 views

34 Comments to “රෝහිත රාජපක්‍ෂ සිටින නිවස කෝටි 30යි..- නාගරික මන්ත‍්‍රී හෙලි කරයි”

  1. බයියා says:

    ගොබෙල්ස් පච මොල්ලු (ගොපමෝල්ලු ) නැවත පඩි පිට වැඩ අරඹයි.

    • Harsha says:

      ඔය හොරකම් කරල තිබෙන හොරකම්වල හැටියට කෝටි 30ක් කියන්නේ මුන්ට පොකට් මනි .

  2. සාධාරණ සමාජයක් උදෙසා! says:

    2025 ජනපති “සරත් ෆොන්සේකා” අනිවාර්‍යයි.

    • Leyon Ma says:

      නියතවම බොලාගෙ ගොං පට්ටියට ඔය කෙවුලා ජනාධිපති වෙයි. එළ බං එළ !

  3. Gamini says:

    ඇත්තෙන්ම මේකෙන් පේන්නෙ රෝහිත ඉතා සරල මිනිසෙකු බවයි .ඔහුගේ පියා ඔහුන් වෙනුවෙන් උපයා ඇති ධනස්කන්ධය දෙස බනන විට මේක ඉතා සොච්චම් මුදලක් .

    • says:

      ආචාර්ය තුමන්ලා ඵහෙම තමයි. හරීම සරලයි.

    • JOHN says:

      කුලී ගෙවන්නේ ,ඔහුගේ පියතුමා චීනුන්ට රටේ සම්පත් බදු දී ගත් මුදල් වලින්ද ?

    • Anuradha says:

      මහාත්මයෝ ඔයාගේ ඔය කථා සියලුදෙයම අපි හරි කියමුකෝ.මොකද ඒවාට ලස්සණට වචන යෝදා බොහොම අලංකාරවත්විදියට කියා දමනවා නමුත් අපිට් අසන්න දෙයක් ඉතිරිවේලා තිබෙන්නේ පසුගිය ජඩපාලන සමයේ චම්පිකගේ නිරුවත ගැන ඇයි මොකුත් නෝකියා නිහඬව සිටියේ ඔවු කරණ සෑම ජඩ වැඩක්ම සදාර්නිය කරමින් ඔබවැනි කෙනේකු සිටිනවාද කියාවත් කිසිවෙකු නොදන්නා ගාණට සිට ඇයි දැන් මේ අල්ල පනල්ලේ සුරංගනා කථා කියන්නේ අපිට .ඇත්තටම රෝහිතට එවැනිදෙවල්වලට හිමිකමක් තිබේනම් ඒවා සොයාබැලීම වෙනම කරුණක් ඒවා වැරදිනම් අනිවාර්යෙන්ම රජසතු කළයුතුයි කියන මතයේත් අපිත් සිටිනවා නමුත් ඔබගේ මේ කථාවේ නොකියා ගහණ ගුප්ත ක්‍රියාවකුත් තිබෙනබවත් පෙනේනවා. 

  4. Devaka says:

    ඔය සජිත් කියන නොසන්ඩාලය ඊලගට බලයට පත් උනොත් අනිවාර් යෙන් ඕව ඔක්කොම එලියට ඇදල දඩුවම් දෙනව නියතයි. මොකද ඒකා රනිල් මැතිතුමා වගේ ඒව යට ගහන කෙනෙක් නෙවෙයිනේ .අපේ මහින්ද මහත්තට තියෙන්නෙ රනිල් සර් එක්ක එකතුවෙලා සජිත් පන්නන්ඩ .ප්‍රභාකරන්ගෙන් රට බේරගත් අපේ මහින්ද වීරය අපට දෙවියෙක් මේ දෙයිය ආසියාවෙම කෝටිපතිය වීම දැකීමයි අපේ අරමුන .

    • Ban ki Moona says:

      සජිත් ගෙ පස්සෙන් යන්නෙ මේ Devaka වගේ ලාමක බබාල තමයි.

  5. UNP GAL IBBA says:

    කොහෙන්හෝ අල ලපලු ගෙඩියක් හොයාගෙන එනවා ප්‍රසිද්දවීමට චීත්ත වගේ අනුන් ගේරෙද්ද අස්සේ දංකොඩ කඩ එක තමා මුංගේ වැඩේ???????????

  6. කැපුවත් පොහොට්ටුවට says:

    නිකමට හොයල බලන්න රොකට් ඉන්ජිනේරුවෙකුගෙ පඩිය කීයද කියල? කෝටි 30 කියන්න සුලු දෙයක්.

  7. Achariya says:

    Ubala ballo vage marenne ahinsaka minissunge salli kolla kavata. Sunami Salli, planning eater attack, and thousands of deals with China and now Africa. Ubala marena vidiya doctor latavath hoya ganna bari venava…. Sakkili Paula.!

  8. වෙන්න mr says:

    මේ තමයි පාදඩ පාටලී ගේ ලොකුම යුද සෙනෙවියා…..
    අම්මප….සීයක් එක්ක තනියම ගහගනී..

  9. Nawodhi says:

    Seen these comments, we can say that how far Sri Lankan fools behave like slaves to this family.

  10. ලෙඩෙක් says:

    පාදඩයා කොල්ලො හප්පල මාරැ වෙනකොට කට වහගෙන හිටපු මේ පරයා තරැනයන් ගෙ සිහින ගැන කතාව….නෙද්දකිං කක්කුස්සක් කඩං කාපං හිවලා…..
    විලිලැජ්ජව ගෑවිල නැති පාදඩයා එක්කම මකබෑවෙලා පල……
    පෝස්ටර් වීරයා …

Main News