ක‍්‍රීඩා අමාත්‍යංශයේ ‘ජිම් කට්ටල’ ටෙන්ඩර් මගිඩියක්…

June 20, 2021 at 10:00 am | lanka C news
ක‍්‍රීඩා අමාත්‍යංශයේ ‘ජිම් කට්ටල’ ටෙන්ඩර් මගිඩියක්…

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයට (ජිම්) උපකරණ මිලදී ගැනීමේ ටෙන්ඩරය සම්බන්ධයෙන් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.

මෙම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කළ ආයතන දෙකේම ටෙන්ඩර් ලිපිගොනුවල අඩුපාඩු ඇති බවත් වැඩි මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් භාණ්ඩ මිලදී ගැනීමට සූදානම් වන බවත් වාර්තා වේ.

එ සඳහා පත් කළ තාක්ෂණික කමිටුවේ නිලධාරීන් කිහිප දෙනෙක්ම ඉහළ මිල ගණන් ඉදිරිපත් කළ සමාගමෙන් මිලදී ගැනීමට විරෝධය පළ කරන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ආයතන දෙකෙන් එක සමාගමක් රුපියල් කෝටි 7.4 ක මිලක් ද, අනෙක් සමාගම රුපියල් කෝටි 6.6 ක මිලක්ද ඉදිරිපත් කළ ඇති බව දැනගන්නට තිබේ.

– lankadeepa

26,357 views

13 Comments to “ක‍්‍රීඩා අමාත්‍යංශයේ ‘ජිම් කට්ටල’ ටෙන්ඩර් මගිඩියක්…”

  1. dev says:

    Niladhareen kohomath kalakanni

  2. nuwa says:

    එහෙම දෙයක් කවදාවත් වෙන්න බෑ. බොරු කාරයො උඩ පැන්නට මගඩි වෙන්නේ නෑ

  3. Jagath says:

    පුතා ඉක්මනට දියුණු වෙන්න බලන්නේ

    • මරා says:

      අප්පච්චිගෙ සුනාමි රෙකෝඩ් එක කඩන්න පුලුවන්ද කියල බලනවා ඇති..

    • පොඩි එකා says:

      අපුච්චාගෙ වහු පැටියා
      දැක අපුච්චා කන හැටියා
      මටත් කියා හොර කොටියා
      කන්නට සැරසෙයි රැටියා.

  4. බූරු පුතේ says:

    අපට ඕන ඵන්නත. බොරුවට ඇගපුමිබන්න ජිමි නෙවෙයි.

  5. Gahe Katu ul karanna awashya netha. Parapurema sirithata anuwa horakam patan gena. Thawa Emathikam aragena kelawayi lankawatama. Cancer hedewa

  6. ජිමි බේබි says:

    මිනිසුන් ඉල්ලන්නේ ඵන්නත්. ජිමි නෙවෙයි. ඕවා මහජන මුදල් .

  7. tecl says:

    pacha deepa

  8. LalithM says:

    කුමරුනි, සොයා බලනු මැනවි. නැතහොත් වංචනික සොරුන් ඔබගේ ශ්‍රී නාමය කෙලසනු නියතයි.

    • CAT says:

      දේශපාලුවන්ට කුමරු ,රජවරු කියා අමතන බත්කන මීහරක් සිටින රටක ටෙන්ඩර් මගඩි ඇති වීම පුදුමයක්ද ? ක්‍රිඩා ඇමති ඉක්මනින් ධනය රැස්කරගත යුතුයි මේපාලන වසර 4 ගෙවෙන්න ප්‍රථමයෙන් …නැවත නම් බලයට පැමිණීම නම් සිහිනයක්

  9. පොඩි එකා says:

    අපුච්චාගෙ වහු පැටියා
    දැක අපුච්චා කන හැටියා
    මටත් කියා හොර කොටියා
    කන්නට සැරසෙයි රැටියා.

  10. ගල්නාමල් says:

    ඉහ මොළ නැතත් කඳ බඩ ලොකු මේ ගොබිලා
    ඉහ ගෙන රට කන්න තලු මරනා හිවලා
    මහ ලොකු වියත් උගතුන් දෙදනින් වැටිලා
    මහ රජ එහෙයි රට නුඹටයි කී වැඳලා

Main News