ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?

June 21, 2021 at 3:50 pm | lanka C news
ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?

ලංකා බැංකුවට සහ මහජන බැංකුවට තෙල් සංස්ථාව ඩොලර් බිලියන 2 ක ණය මුදලක් ගෙවීමට ඇතැයි විපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.

එම ණය ගෙවීම වෙනුවෙන් විදේශයකින් ණය මුදලක් (Unsolicited bid) ලබාගැනීමට සංස්ථාව බලාපොරොත්තුවෙන් සිටින බවද ඔහු පවසයි.

මෙතනින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව නයිජීරියාව වැනි රටකින් ණය ගැනීමේ තත්වයකට තල්ලු වී යාමක් යයිද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව නයිජීරියානු සමාගමට ලබා දී ඇතැයිද කී ඔහු ඒ අනුව ශ‍්‍රී ලංකාව ණය ගැනීමට යන්නේද නයිජීරියාව වැනි රටකින්දැයි සැක ඇතැයිද සදහන් කලේය.

ශ‍්‍රි ලංකාවේ ඉතිහාසයේ කෙදිනකවත් මෙවන් තැනකට පත්ව නැතැයිද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

88,238 views

24 Comments to “ලංකාව නයිජීරියාවෙන් ණය ගන්න සූදානමක…?”

  1. Truth says:

    ඉහ මොල නැතත් කද බඩ ඇති ගොබිලාන
    වියතුන් වෙස් වලාගත් කැනහිල් රෑන
    ඉහගෙන කන්න රට ඇත දත නියවාන
    සොයපන් මගක් ගොඩ එන්නට මිතුරාණ

    • රාජන්ගනේ-යාය -7-BOC-සිරිමල් උයනේ-පින් සුරා චාමර says:

      ලොකු මල්ලි, පොඩි මල්ලි, චුටි මල්ලි, යමු රජන්ගනේ අපේ කුබුරේ මහා මාලිගාවට, එකේ කක්කුසියට දාල තියෙන්නේ කිරිගරුඩ tile.
      ගිහිල්ල, ඔයාලගානේ පිනට රෙවෙනකම් බොමු
      මගේ මුගෙ වාචාල කම නියමෙට බැලිය හැකි පිනට බොනකොට , ඒක මගේ හිනමානේ

  2. Gamaya says:

    The issue is not Harsha. .The issue is not his educational qualifications..The issue is we have no money to buy oil.. And that is not a joke..

  3. හාමුදුරුවන්ගේ කරට අත දාගෙන හිටපු

  4. හාමුදුරුවන්ගේ කරට අත දාගෙන හිටපු පරයා!

  5. බන්ඩා says:

    නය්ජීරියාව දුප්පත් උනත් විශාල තෙල් නිශ්පාදනය කරන රටක්.

  6. Paw says:

    Api CHINA kiyamu naya dai

  7. Baldev says:

    දැනට අපට අවශ්ෂය වන්නේ අපේ රට මාරාන්තික කොවිඩ් වසන්ගතෙන් බේරා ගැනීමට වඩා රාජපක්ෂ හැතිකරයෙන් බේරා ගැනීමට හැකි ඕනෑම කෙනෙකුට කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා

  8. හර්ෂ ගෙ බාප්පා says:

    2015-2019 දක්වා රටත් ආර්ථිකයත් විනාස කරපු කාලකන්නි කරපු දේ.

  9. ගන්ජ බන්ඩා says:

    නය්ණජීරියාවෙන් නයටට ගන්න එක ලැජ්ජාවට කරැනක් නෙවෙය්න නයගැති රටේ මංත්‍රීල හිඟන ජනතාවගෙ මුදලින් ප්රාඩෝ ගන්න එකය් විලි ලැජ්ජ නැති වැඩේ.

  10. ගන්ජ බන්ඩා says:

    නය්ජීරියාවෙන් ණයට ගන්න එක ලැජ්ජාවට කරැනක් නෙවෙය් නයගැති රටේ මංත්‍රීල හිඟන ජනතාවගෙ මුදලින් ප්රාඩෝ ගන්න එකය් විලි ලැජ්ජ නැති වැඩේ.

Main News