බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

June 22, 2021 at 12:02 am | lanka C news
බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..

මෙරට ජනාධිපතිවරයා වීමට බැසිල් රාජපක්ෂ මහතාට සෑම සුදුසුකමක් ම ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

‘ජනාධිපති ධුරය හෙබවීමට බැසිල් රාජපක්ෂ මහතාට තිබෙන නුසුදුසුකම කුමක්ද. එතුමාට සෑම සුදුසුකමක් ම තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා හිටියනම් මෙයාකාරයෙන් ඉන්ධන මිල වැඩි කිරීමක් සිදුවන්නේ නැහැ’ යයිද ඔහු කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ මහුනවරදී පැවති වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

මහින්ද රාජපක්ෂ මහතා 2005 දී ජනාධිපති කරවීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපති කරවීමටත් මුල් වූයේ බැසිල් රාජපක්ෂ මහතාම බවත් ඒ සියල්ල ඔහුට කළ හැකි නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපති වීමට කුමන සුදුසුකමද නැත්තේ යයිද මන්ත‍්‍රීවරයා විමසා සිටියේය.

52,122 views

65 Comments to “බැසිල්ට ජනාධිපති වෙන්න මොන සුදුසුකමද නැත්තේ.. ඔහු හිටියානම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ..”

  1. ඔය මහචාර්ය කම දීපං බල්ලෙකුට

  2. APPUHAMI says:

    Me Gobbaya kohoma Mahachrya Unada kiyala hitha ganda puluwan, eka ekata pandan allala gotta allupapu ekek bawa itha pehedili, Ithin booruwo Rajapakshala nethuwa ekekwath nedda oya pakshe. Heena thama.

  3. Sam Fernando says:

    Correction plz:
    මේ මිනිහා ආචාර්යවරයෙක් ද එහෙම නැත්තං ඇඳුන් නැතුව කඩේ යන ඇම්බැටිටයෙක් ද ? ඇට මිරිකනවා කිව්වට මෙහෙමත් ඇට මිරිකන්න පුලුවන්ද ? ජරා දේශපාලන වහල් භාවයට හොඳම නිදසුනක් මු. වගේ උන්ට ඡන්දය දුන්නා කියලා හිතෙන කොට බඩ කපාගෙන මැරෙන්න හිතෙනවා. මුළු රටක් අප්‍රිය කරන මනුස්සයෙකුට සහතික දෙන මේ වගේ ආචාරියෝ මුළු රටටම ශාපයක්.
    තොටරෙදි ඇඳගෙන එළියෙ පහලියේ යන්න පුලුවන්ද යකෝ ?

    • සනත් ඉතාලිය says:

      හරියට නිව්ස් එක කියවපන් මූට කවුරුත් චන්දෙ දුන්නෙ නැහැ . ජාතික ලැයිස්තු අසරනයෙක්

  4. TNA says:

    What he does not posses is honesty.

  5. Mangala says:

    මේ මහාචාර්ය මහදැනමුත්තගේ ගෝලයෙක්ද? මෙයාගේ දැනුම මේ කතාවෙන්ම පේනවා. බැසිල්ව දාන්න ජනාධිපතිවරනෙට එතකොට ලස්සනට සජිත් දිනයි.

  6. samanpriyantha says:

    බම්බුව තමයි

  7. clement says:

    ane palayan yanna 2005 basil da mahinda janadipathi kale,, JVP , Helauramaya ,,, oya srilanka karayowath hitiye naa,, basil aawe mata mathaka hatiyata mahinda chande dinala iwaraunama..

  8. saman says:

    THIS PROFESSOR IS EDUCATED BUT WITH NO INTELEGENCE AT LEAST OF THE CONTENT OF SL CONTITITION!
    HE MIGHT BE TRYING TO EXHIBIT HIS LOYALITY BECAUSE OF HIS POST OF CHIT MP. POOR GUY!.

  9. කපුටා says:

    යටිකූට්ටු වැඩ නැතිනම් හොදයි. රාජපකයලා කියන්නේ කිසිම කෘත ගුනයක් නැති පරයෝ ජාතියක් කියලා විමල් හා උදයට කරන සැලකිලි වලින් හොඳට පෙනෙනවා.
    මැදමුලනේ ජනේලෙ එල්ලිලා හිටපු රාජපකයව ගෙනල්ලා මහින්ද සුලග හදලා රාජපකයලාව කෙලින් කරපු විමල්, උදයට කරන සැලකිලි අනුව පොදු ජනතාව වන අපිට මුන් මොනව කරාවිද? ආපහු කිසි දවසක එකම රාජපකයෙක්වත් එපා. තොපිට සාප වෙනවා. කොමිස් කාක්කො, පට්ට හොරු.

  10. TNA says:

    Have you passed ol

Main News