‘වියත්මග’ සභාපතිකම නාමල්ට..?
June 23, 2021 at 2:10 pm | lanka C news
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද වියත්මග සංවිධානයේ සභාපති ධූරය නාමල් රාජපක්ෂ මහතාට පැවරීම සඳහා සාකච්ඡා කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.
එම සංවිධානයේ ඉහළ පෙළේ හමුවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි ද සඳහන්ය.
කෙසේ නමුත් එම යෝජනාවට ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාර බවත් එනිසා ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් වාර්තාවේ සඳහන් වෙයි.
😀 😀 😀 නාමල්ටත් වඩා ඕකෙ සබාපතිකමට ගැලපෙන්නෙ නාමල්ගෙ හුරතල් බලු කුක්කා.
ඉදකින් !
ඉහ මොල නැතත් කද බඩ ඇති ගොබිලාන
වියතුන් වෙස් වලාගත් කැනහිල් රෑන
ඉහගෙන කන්න රට ඇත දත නියවාන
සොයපන් මගක් ගොඩ එන්නට මිතුරාණ
O.L wath hariyata nethi hora LLB karaya ugathek nowe lajjayi ugathun negitala palayaaw
Awasanaye…. Arambaya.