කොටි සැකකරුවන් නිදහස් කිරීම හොදයි.. දුමින්ද නිදහස් කිරීම වැරදියි..- ඇමරිකාවෙන් රතු එලි

June 25, 2021 at 12:02 am | lanka C news
කොටි සැකකරුවන් නිදහස් කිරීම හොදයි.. දුමින්ද නිදහස් කිරීම වැරදියි..- ඇමරිකාවෙන් රතු එලි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අත්අඩංගුවට ගෙන සිටි පිරිසක් සඳහා ජනාධිපති සමාව දීම අනුමත කළ හැකි වුවද මනුෂ්‍ය ඝාතනයකට වරදකරු බවට වී ඇති පුද්ගලයකුට සමාව දීම අනුමත කළ නොහැකි බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය පවසයි.

ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ අදහස් පළ කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙනි.

මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වරදකරු වූ වරදකරු වූ පුද්ගලයකුට මෙසේ සමාව දීම හරහා නීතියේ ආධිපත්‍යයට අවතක්සේරුවට ලක් කර ඇතැයිද එම සටහනෙන් ඇය කියා සිටී.

එමෙන්ම ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති සියල්ලටම සාධාරණ ලෙස සැලකීමේ එක්සත් ජාතික ප්‍රඥප්තියට පවා මෙය පටහැනි යැයි ද එම සටහනේ තවදුරටත් දැක්වෙයි.

49,368 views

31 Comments to “කොටි සැකකරුවන් නිදහස් කිරීම හොදයි.. දුමින්ද නිදහස් කිරීම වැරදියි..- ඇමරිකාවෙන් රතු එලි”

  1. වෙබ් බුවා says:

    මේ ගෑණිට ඕන නැති පිත්තමක් නෑ. මෙයා අන්‍තර් ජාලයේ හාඩ්කෝ සෙක්ස් ෆිල්ම්වවල රඟපානව වගේ දැකල තියෙනවා

  2. NAK says:

    Tepliz as usual has got her foot in the mouth. For Tepliz.the release of LTTE terrorists who are also murderers is good but release of a politically motivated conviction is wrong.
    මේවට තමයි කියන්නේ කන්න ඔින උනාම කබරගොයාත් තලගොයා වෙනවා කියලා!

  3. D.Nimal says:

    Our Republic of Democratic nation and country run by Rule Base World Order,but Not that by US policies of Hegemonies’ that set of principles!@
    US ambassador an interventions of internal affairs we condemned ,it has nothing do with principle of valued Democracy in ongoing world order has to be rejected of citizens of
    Sri Lankan.

  4. D.Nimal says:

    Sri Lankan. She has violated Diplomatic protocol which is accepted by Vienna Convention.
    She has back to Rule of Law base order ,not by jungle Laws. USA Ambassador is bullying l our People, Nation and Country by high hand of Diplomatic privileges.

  5. D.Nimal says:

    Our Republic of Democratic nation and country run by Rule Base World Order,but Not that by US policies of Hegemonies’ that set of principles!@
    US ambassador an interventions of internal affairs we condemned ,it has nothing do with principle of valued Democracy in ongoing world order has to be rejected of citizens of
    Sri Lankan. She has violated Diplomatic protocol which is accepted by Vienna Convention.
    She has back to Rule of Law base order ,not by jungle Laws. USA Ambassador is bullying our People, Nation and Country by high hand of Diplomatic privileges.

  6. GIJOE Marine says:

    දුමියා මලේ , උබ කොලොබ නේ ඉන්නේ,
    පොඩ්ඩක් පරිස්සම් වෙලා හිටපන් හරි.
    මොද්කද GIJOE ජෝයි ලා ඉන්නවා කොලොබ.
    GIJOE

  7. Amda says:

    අපිත් නම් ඒ හැටි කැමැත්තක් නෑ ඒත් මේකි අකමැති නිසා කැමතියි දැන් නම්..මොකද මුන් අකමැති වෙන්න මොකක් හරි උලක් තියෙනවා එතන

  8. Madam please respect the Sovereignty of Nations says:

    The shrimp keep big shit on his head and giving big sermon. Please respect the Sovereignty of Nations

Main News