2020 ජනාධිපති අපෙක්ෂකයන් තිදෙනා එකම මේසයක..??
September 26, 2016 at 1:03 am | lanka C news
2020 ජනාධිපති අපෙක්ෂකයන් තිදෙනා එකම මේසයක යන හිසින් යුතු මෙම පින්තූරය සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ යන මහත්වරුන් මෙසේ එක් මේසයක අසුන් ගෙන සිටින්නේ ජනාධිපති සොයුරැ ඩඞ්ලි සිරිසේන මහතාගේ දියණියගේ විවාහය වෙනුවෙන් පසුගියදා කොලඹ හිල්ටන් හෝටලේ පැවති උත්සවයේදීය.
මනාල යුවල වෙනුවෙන් අති විශාල වටිනාකමකින් යුතු රථ පෙලක්ම සූදානම් කර තිබීම කාගේත් කතාබහට ලක්විය.
සරල ජනාධිපතිගේ පොලොන්නරුව පදිංචි අහිංසක මල්ලිගේ පුතාගේ මගුල් ගෙදර චාම් පින්තුර,මෙම විවාහ මoගල්ය ඡායාරූප ගත කල ගිහාන් ඩි සිල්වා ගේ ෆේස්බුක් අඩවිය හරහා තොරතුරු https://www.facebook.com/gihandesilvaphotography/?hc_ref=PAGES_TIMELINE
ෂා ෆොටෝ ටික දැක්කම අපේ රට ගැන හරිම ආඩම්බර හිතෙනවා . මහා බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජනගේ පුත් චාල්ස් කුමාරයා එදා ඩයනා කුමාරිය විවාහය කරගත් විවාහ මoගල්ය වගේයි . පොලොන්නරුවේ අපිට හරිම ඉහලයි.
මහාචාර්ය සරත් විජේසුරිය මැතිතුමනි කොහොමද මේකත් අර දුමින්ද සිල්වාගේ බත් කඩේ වගේද? කොහෙන්ද මේ සල්ලී පරම්පරාවට අයිති එවාද ?
අපේ මුත්තා ඩි එස් සේනානායකලා එක්ක එකට පාර්ලිමේන්තුවේ ඉදලා එදා අපිට තිබුණ වතුපිටි දේශපාලන වෙනුවෙන් වියදම් කරලා ආපු ලොකු ගමනක් මේක, අපි එදා ඉදන්ම කෝටිපති මුලු පරම්පරාවම පාර්ලිමේන්තුවේ ඉදලා තියෙන්නෙ මුත්තාගේ සිට,
ඔය අද ඊයේ පාර්ලිමේන්තුව ආපූප්රා ඔය නාමල් රාජපක්ෂලා වගේ නෙවි .
රටකට ඕනේ අපමණ අගයක්……………….. ඒකට ඕනේ මෛත්‍රී යුගයක්…….. ඔබට සතුටුයිද දැන්,…..
මුහුණේ පොතේ ජනාධිපති කතා කෙසේ වෙතත් මෙතනදී නම් කතා වී ඇත්තෙ එහි තිබූ සුපිරි වාහන පිළිබඳය.වාහන ගැන කතා කරමින් සිටි නිසා මානල යුවලගේ ඡායාරූපයක් හෝ ගැනීමට එහි සිටි එක් සමාජිකයෙකුට හෝ අමතකව ගොස් ඇති හැඩය. කකුල් දෙකේ මානල යුවලක් නැති රෝද හතරේ සුපිරි වාහන මඟුලක් පෙනෙන්නට ඇත්තෙ එනිසාය.
මුහුණේ පොතේ ජනාධිපති කතා කෙසේ වෙතත් මෙතනදී නම් කතා වී ඇත්තෙ එහි තිබූ සුපිරි වාහන පිළිබඳය.වාහන ගැන කතා කරමින් සිටි නිසා මානල යුවලගේ ඡායාරූපයක් හෝ ගැනීමට එහි සිටි එක් සමාජිකයෙකුට හෝ අමතකව ගොස් ඇති හැඩය. කකුල් දෙකේ මානල යුවලක් නැති රෝද හතරේ සුපිරි වාහන මඟුලක් පෙනෙන්නට ඇත්තෙ එනිසාය.
The way of Simple Sirisena ‘s brothers that spending money for their Children wedding ,I have doubt
Sri lanka will be more poverty ridden country in 2020?
Millions of Sri lakan become more poverty level .Have and have not be more widen after 2020!
ආණ්ඩුවෙන් ලැබුන ඉඩමේ යන්තමට ගෙයක් හදාගෙන දරුවෝ 7 -8 හදපු ගොව් රාලගේ කොල්ලෝ ටික හරිම සාදාරන විදියට හම්බකර කරගෙන ති යනවා .
අට පාස් එකාට ඡන්දය දුන් අපේ සිංහල බෞද්ධ අමනයිනි කවදාවත් UNPට කතිරය ගැසීම තම ගෙල තමාම සිද ගැනීමක් වැනිය යන්න හොදින් සිහියේ තබාගත යුතු කරුනකි. UNPය සැමදා බොරුවෙන්ම රවටා රට ප්‍රපාතයට ඇද දමන අමන මෝඩ පිරිසකි. ඇත්තටම UNPකාරයෝ හොද මල ගෙවල්වල පාලුකැපීමටය.