2020 ජනාධිපති අපෙක්‍ෂකයන් තිදෙනා එකම මේසයක..??

September 26, 2016 at 1:03 am | lanka C news
2020 ජනාධිපති අපෙක්‍ෂකයන් තිදෙනා එකම මේසයක..??

2020 ජනාධිපති අපෙක්‍ෂකයන් තිදෙනා එකම මේසයක යන හිසින් යුතු මෙම පින්තූරය සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ යන මහත්වරුන් මෙසේ එක් මේසයක අසුන් ගෙන සිටින්නේ ජනාධිපති සොයුරැ ඩඞ්ලි සිරිසේන මහතාගේ දියණියගේ විවාහය වෙනුවෙන් පසුගියදා කොලඹ හිල්ටන් හෝටලේ පැවති උත්සවයේදීය.

මනාල යුවල වෙනුවෙන් අති විශාල වටිනාකමකින් යුතු රථ පෙලක්ම සූදානම් කර තිබීම කාගේත් කතාබහට ලක්විය.

270 views