‘කොටි හඬ’ ලොක්කා ICTA ප‍්‍රධානී පුටුවට පත් කෙරේ…

February 25, 2017 at 2:10 pm | lanka C news
‘කොටි හඬ’ ලොක්කා ICTA ප‍්‍රධානී පුටුවට පත් කෙරේ…

කොටි සංවිධානය ක‍්‍රියාකාරීව පැවති සමයේ කොටි හඬ ගුවන් විදුලියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කල තැනැත්තා මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ප‍්‍රධානියා ලෙස පත් කර ඇති බවට දුෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.

එම පෙරමුනේ සංවිධායක වසන්ත සමරසිංහ මහතා කුරුණෑගලදී පැවති ජනහමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

59 views

13 Comments to “‘කොටි හඬ’ ලොක්කා ICTA ප‍්‍රධානී පුටුවට පත් කෙරේ…”

  1. Pachaya says:

    You bloody idiot sinhalese can you imagine how far LTTE have penetrated in to the government of srilanka.

    how many heads of very important institutions are related to ltte

  2. CW says:

    Who created this mayhem Wasantha? Too late now. Don’t shed crocodile tears. Accept responsibility & get lost,

  3. මල් සෝමේ says:

    වසන්ත සමරසිංහ, මේක කාලකන්ණි පාදඩ ආණ්ඩුව බලයට අරන් එන්න උඹලත් හරි හරියට වැඩකරපු බව මේ රටේ මිනිස්සුන්ට අමතක වෙලා නෑ. අධෝ වාතයක් අරින්න ගිහින් කලිසමේ මළපහ වෙච්චි එකෙක් වගේ තමයි ජේවීපී එක. උඹලා මහින්දට අරින්න ගිහින් මුළු රටටම කෙලවලා දැම්මා.

  4. ExUNPer says:

    We knew well before that the Sinhalese were fooled by LTTE to attack Mahinda, thereby taking revenge on him.
    The sad thing is, most Sinhalese are still believing their LTTE paid ‘saviours’ to whom they voted upon hearing Lambos and horses.

  5. chamil says:

    බෙදුම්වාදීන් කෝට්ටෙ නාගවිහාරයත් අල්ලපු එකේ ICTA එක මොකක්ද?

  6. OLU says:

    නියම ගානට සිරිසේනගේ ඔලුව අතගාලා ටොක්ක අනින්ට දෙමළ කොටි ඩයස් පෝරාව සමත්වී ඇති බව පෙනේ
    සිහලුනේ දැන්වත් ඇස් ඇර බලපල්ලා ..රට ජාතිය ආගම රැකීමට එක්වෙයව් ..මේ විනාශවෙන්නේ සිංහලයාගේ එකම මාතෘ භූමියයි
    බලාසිටීමට කාලයක් නැත සමගිවී එක්වී මව් බිම රැකගනිව් ..මේ ජහපාලනය ඉවත්කිරීමට පාරට බසිව්

  7. Saradiel says:

    ICTA ප‍්‍රධානී පුටුවට කොටින් එපා වහාම මොහුව ඉවත් කරනු
    කොටි හඬ ගුවන් විදුලියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කල තැනැත්තා වහාම ඉවත් කරනු …මෙයට අපේ විරුද්ධතාව පළකරමු
    සිංහලයෙනි මෙයට විරුද්ධව වහාම කටයුතු කරව්

  8. Joy says:

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ප‍්‍රධානියා ලෙස පත් කර ඇති කොටියා වහාම ඉවත් කරනු
    කොටි හඬ’ ලොක්කා ICTA ප‍්‍රධානී පුටුවට පත්කිරීම ගැන අපේ විරුද්ධත්වය මෙයින් පළකරමු
    වහාම මේ පුද්ගලයා ඉවත්කරනු ..අපට එපා ත්‍රස්තවාදීන් ICTA ප‍්‍රධානී පුටුවට ..මෙය හෙලා දකිමු

  9. Salmal says:

    Sirisena -Ranil Please RESIGN & go home you both are traitors
    Shame on you Yahapalanaya

  10. සුදුපරවියා says:

    මෛත්‍රී, රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පත් වූ දා සිටම ගහන්නේ ගේම් ය ඔවුන්ට වැඩ කරන්ට වී ඇත්තේ නොම්මර එකේ ත්‍රස්තවාදී කොටි ගේම් කාරයන් සමගය … මෛත්‍රී දෙමල කොටි ඩයස් පෝරාව නටවන රූකඩයකි .
    .මහ මැතිවරණයේදී වූ පොරොන්දු ඉටු වෙනවා වෙනුවට දැන් වෙන්නේ.. තිබුණාටත් වඩා වැඩේ ගැස්සෙන තත්වයක් බව බැලූ බැල්මට පෙනෙයි…..පේනවානේද දැන් රටේ ප්‍රධාන තනතුරු වලට පත් කරන්නේ දෙමළ කොටි ත්‍රස්තවාදීන් ය
    යහපාලනයට ප්‍රජාතන්ත්‍රවාදය හුරු නැත . නිවහල් බව ද එසේම ය.. ඔවුනට හුරු හිඟා කෑම ය. වහල් බව ය.. යටහත් බව ය. ඒ නිසා.. මෛත්‍රී පඹයෙක් ය. නිවටයෙක් ය.රටේ අවාසනාවට බලයට පත් වූ වසලයකි තමන්ගේ වාසියට රටජාතිය පාවාදෙන මේ පාලකයින් අපේ රටට සාපයකි
    ඉතිහාසයේ පම්පෝරි ගසමින් බලාසිටිය හොත් සිංහලයාට සිදුවන්නේ තමන්ගේම මව් බිමේ වහලුන් වීමටය රට සුලුජාතින් ට බාර දී වළ පල්ලට යාම ය
    මොළේ තියෙන මිනිස්සුනේ මේගැන සිතා රට ජාතිය රැකීමට එක්වෙයව්

Main News