‘කොටි හඬ’ ලොක්කා ICTA ප‍්‍රධානී පුටුවට පත් කෙරේ…

February 25, 2017 at 2:10 pm | lanka C news
‘කොටි හඬ’ ලොක්කා ICTA ප‍්‍රධානී පුටුවට පත් කෙරේ…

කොටි සංවිධානය ක‍්‍රියාකාරීව පැවති සමයේ කොටි හඬ ගුවන් විදුලියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කල තැනැත්තා මේ වන විට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ ප‍්‍රධානියා ලෙස පත් කර ඇති බවට දුෂණ විරෝධී පෙරමුණ චෝදනා කරයි.

එම පෙරමුනේ සංවිධායක වසන්ත සමරසිංහ මහතා කුරුණෑගලදී පැවති ජනහමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

53 views

13 Comments to “‘කොටි හඬ’ ලොක්කා ICTA ප‍්‍රධානී පුටුවට පත් කෙරේ…”

  1. Champa says:

    මහා බැංකුව මංකොල්ල කන්න හදපු සැලස්මම දැන් ICTA එකත් අතට ගන්න විදියට සැලසුම් කරලා.. කොටි ඩියස්පෝරාව මේ රටේ හදවතම අල්ල ගෙන. රටේ බුද්ධි අංශය ඉන්නේ ජනාධිපතිතුමාට ඔත්තු දෙන්න විතරද? මේවා ගැන හොයන්නේ කවුද එතකොට?

  2. Appaya says:

    Unfortunately he’d funded to establish the buddhist channel … .
    https://en.wikipedia.org/wiki/The_Buddhist_(TV_channel)

  3. sinha le says:

    1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 7215 ක්‌ ද උඩරට සිංහලයන් 2331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක්‌ ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක්‌ පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්‌ ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එA අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන්ය.

Main News