15 දැරිය දුෂණය කලේ යයි ප‍්‍රසිද්ධ භික්‍ෂුවකට චෝදනා..?

July 12, 2021 at 10:40 am | lanka C news
15 දැරිය දුෂණය කලේ යයි ප‍්‍රසිද්ධ භික්‍ෂුවකට චෝදනා..?

ගල්කිස්සේ 15 හැවිරිදි බාලවයස්කාර දැරිය අපයෝජනය කළේ යැයි ප‍්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකට චෝදනා එල්ල වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.

විශාල මිල ගණන් ගෙවා එම දැරිය අපයෝජනය කර ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි.

දැනට මෙම දැරිය අපයෝජනය කලේ යයි පිරිස විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දරිය වෙනුවෙන් විශාල මිල ගණන් ගෙවා ඇතැයිද හෙලි වී තිබේ.

විශේෂඥ වෛද්‍යවරයකු, ප‍්‍රාදේශීය සභාපතිවරයෙකු, පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු, ගායකයෙකු, ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් දැනටමත් අත්අඩංගුවට පත්වී සිටි.

මහජන නියෝජිතයෙකුද මේ සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවට වාර්තා පළ විය.

167,372 views

50 Comments to “15 දැරිය දුෂණය කලේ යයි ප‍්‍රසිද්ධ භික්‍ෂුවකට චෝදනා..?”

  1. ගුණා says:

    අඹර දමිල

    • Saman says:

      කොටුවෙ පොඩ්ඩා

      • Amda says:

        ඒක කියන්නෙ මන්ගල සමරවීරගෙ වෙබ් සයිට් එක

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ආරන්චි හැටියට ආණ්ඩුවට කඩේ ගිය කෙනෙක්.

  2. Lucky wijayamannage says:

    රංජා උබ නමි දෙවියෙක් චිවර ධාරියක් හවුල්

  3. john the baptice says:

    කොටුවෙ පොඩ්ඩාව ඇරස්ට් කලොත් ඉර අනිත් පැත්තෙන් පායයි 2

  4. ගොන්ජා says:

    කොයි ගනින්නාන්සේ උනත් කුදලාගෙන ඇවිත් ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕනෑ. අපිට බුද්ධ සාසනය වටිනවා.

  5. වයි දිස් කොලවෙරි says:

    බුදුන් වදාල විනය ආක්‍රමණය කරමින්, ත්‍රිපිටක පනත ගේන ප්‍රධාන න්‍යායාචාර භික්ශුවටත් අනුරාධපුර මහා අධිකරණයේ බාල වයස්කාර සාමනේර හිමි වරුන් දෙදෙනෙක් අපචාරයට පත් කිරීම ගැන නඩුවක් තියෙනවා.

    ත්‍රිපිටක පනතෙන් ආගමික අධිකරණයක් පිහිටවූ පසු ගෙන එන මීලග පනත භික්ශු පනත ලෙස හැදින්වේ. භික්ශු නඩු, ඉහත කී ආගමික අධිකරණයට මාරු කෙරෙන අතර, ඒ මගින් ඔවුන්ට පහසුවෙන්ම ගැලවී යෑ හැක.

    • prageeth says:

      තෝ දන්න ත්‍රිපිකට පනත! දන්න දෙයක් කියපිය !

  6. චීවරයක් ගෑවුනේ නැති කිසිම අපචාරයක් ලංකාවේ වෙන්නේ නැති තෑනකට අපි දියුණු වෙලා.ෂ. කොච්චර දියුණු වෙලාද චීවරධාරීන්.

  7. rocky says:

    London Maha Vihaare adhipathi welaa hitiya Pahalagama Somarathana Kahakadayaata Lamaa Apachaara Naduwaka waradikaarayaa welaa 7 awurudu hira danduwamak niyamawunaa. Menna bole dan Gampaha paththe Rahathan wahanse kenek wage wedawasanawalu. Podi kellanwa nivan dakkanawaa athi!!

  8. ලංකාවේ කථාවක් තියෙනව බියන්න ජ් යන්න ජ යන්න....කියල says:

    පරණ කතාවක් තියෙනව බියන්න ජ් යන්න ජයන්න හංගන් බිත්තර දෙකින් කෙලින්න හදන්න එපා කියල. අම්මගෙ පත්තර කලාව ඇයි කෙලින් නම් ලියන්න බැරි මම වචන අකූරුවලින් ලියනව වගේ. කොයි පයන්න කයන්න යායන්න කලත් වරද වරදමයි.හංගන් කෙලින්නෙ නැතූව වනචරයගෙ නම් ලියහල්ල පයන්න අක්කුනේ.නිවන් දකින්නෙ නෑ සෝවාන් වෙනිනෙත් නෑ.

  9. සිසිල් සුදේශ් says:

    කොටුවේ එක්කෙනා නිසා දැන් පරීක්ෂණ නතර වෙලා කියන්නෙ.

  10. MD says:

    පොලීසිය බාර සරත් වීරසේකර ඇමතිතුමනි ඔබ ඵදා පොරොන්දුවු පරිදි මෙවැනි අපරාධ කරන අයගේ නම්ගම් ඵලියට දමන්න නියෝග කරන්න.නැත්නම් මේ බොරු වෙස් අරගෙන ඉන්න තාත්තල අයියල නැදැ හිතවතුන් තවත් අපේම කෙනෙක් බිලිබාගන්න ඉඩඇත.ඔබට ජය!

Main News