බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා

July 15, 2021 at 3:50 pm | lanka C news
බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති වූ සැණින් මෙරට ඉන්ධන මිල අඩු කරන බවක් තමන් නොකී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාට ලැබුනේ හිස්වූ මහා බණ්ඩාරයන් භාණ්ඩාගාරයක් බවත් එනිසා ආදායම් උපදවා ගෙන ජනතාවට සහන දීමට කෙටි කලක් ගතවනු ඇති බවත් ඔහු පැවසීය.

හිස් භාණ්ඩාගාරයක් භාරගෙන බැසිල් රාජපක්ෂ මහතාට එකවරම ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

එවන් භාණ්ඩාගාරයකට ආදායම් උපදවා ගන්නා ගමන් බිලියන ගණන් විදේශ ණය ගෙවීමට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ සියල්ල කළමනාකරණය කිරීමට සති කිහිපයක් ගත වනු ඇති බවත් ඉන් පසු ඔහු සහන දෙනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

25,605 views

38 Comments to “බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා”

  1. ඉන්දික says:

    මූ ලංකාවේ එකෙක්ද,නැත්තං කසිප්පු ගහලද කුඩු ගහලද..? යකෝ භාණ්ඩාගාරය පිරිලා සල්ලි තිබුනානම් බැසිල් නැතුව AL පාස් කොල්ලෙක් දම්මත් සහන දෙන්න තිබුණා ..මුන් හිතන් ඉන්නේ 2019 ඉඳන් තිබුණේ unp ආන්ඩුවක් කියලද බසිල මුදල් ඇමැති වෙනකල්..

  2. Indika says:

    මූ ලංකාවේ එකෙක්ද,නැත්තං කසිප්පු ගහලද කුඩු ගහලද..? යකෝ භාණ්ඩාගාරය පිරිලා සල්ලි තිබුනානම් බැසිල් නැතුව AL පාස් කොල්ලෙක් දම්මත් සහන දෙන්න තිබුණා ..මුන් හිතන් ඉන්නේ 2019 ඉඳන් තිබුණේ unp ආන්ඩුවක් කියලද බසිල මුදල් ඇමැති වෙනකල්..

  3. LalithM says:

    බැසිල් ලොක්කට කඩේ යන්න කියලාමද දන්නේ නැහැ මේ සෙවල මන්ත්‍රී උත්තමයා ඉන්නේ. මන්ත්‍රීවරු මේ තරම් නිවට නියාලු මොකද? අනික ණය ගත්තේ මහජනයා ද?

  4. බන්ඩා says:

    බැසිල්ට කඩේ ගියාට කමක් නැහැ ගොනෙක් වගේ තප්පුලන්න එපා.

  5. ගිජුලිහිණි සංදේශය says:

    ඉබ්බා දියේ දැමමත් හිමිහිට නරියා
    ගෙම්බා උඩ දමා පොලවේ අත ඇරියා
    උම්බෑ කිය කියා තප්පුලනව ගෙරියා
    කම්බා හොරුන් අද රජවී ඇති සිරියා

    • Very Sorry says:

      කම්බා හොරුන් රට කෑ බලු පාලනයේ නොදන්නෙ තෝ මැරිලා උපන්නද ආයේ

      • ගිජුලිහිණි සංදේශය says:

        බොරු කියමින් රට රවටන බලු ගැත්තෝ
        හොරු අතරම ලැග්ගොත් මිස ඇප නැත්තෝ
        ගරු සැලකිලි හිමි නැති බව නොම දත්තෝ
        කරු අඳේට අඬනව මේ කැරපොත්තෝ

  6. මරතේනිස් අයියා says:

    ඔය කියන එක හිස් වුනේ කොහොමද ඉතින් දැන් අවුරැදු තුනක් විතර කොලා නොවැ

  7. Dengu Nona says:

    Oka his keruweth Rajapaksalaama newa!

  8. Gona Vikunuawa says:

    Ithin eka mechchara davasak his kaleth maruwen maruwata ayya malo set ekai, Ranil mangala set ekaine. Me kiyanne ayyay malliy ethakal hora kaala kiyalada? Ekko mechchra kal artikaya mheyevva kiyanne me ape basil sir ne. Atigala venas uneth naha, Majickara ala paalu PB jayasundara ayin uneth naha. Apida matto dan oka his kale

  9. 3% ට බය බයියා. says:

    අයියා වැඩේ දිලා ගිහින් තියෙන්නේ .

    • Kamala 🤗 says:

      අයියා නෙමෙයි බොල. වැඩේ දුන්නෙ ටොයියා. 😂 ඒකනෙ අපි ඒකාව 1ට බැස්සුවෙ.

  10. ලන්සා රණතුංග says:

    බැසිලාගමනයට දින 21 යි.ඉන්ධන මිල අඩු වි නොමැත .