ආණ්ඩුව ගෙනා පනතකට විරුද්ද බව විමල් කියයි..

July 16, 2021 at 12:02 am | lanka C news
ආණ්ඩුව ගෙනා පනතකට විරුද්ද බව විමල් කියයි..

කොතලාවල විශ්ව විද්‍යාලයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩුවේ යම් යම් පාර්ශවවල යම් යම් විරෝධයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එම පනත් කෙටුම්පත සම්මත නොකර තවත් දිනකට කල් දමා ඇත්තේ එම හේතුවෙන් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම පනත් කෙටුම්පත පිළිබඳව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තුළ සාකච්ඡාවක් සිදු කරන බවද පැවසූ අමාත්‍යවරයා සුදුසු සංශෝධන සහිතව එම පනත අනුමත කිරීමට බලාපොරොත්තු වුන බව ක්‍රියා සිටියේය.

අම්පාර ප්‍රදේශයේ දී මාධ්‍යවේදියෙකු කල විමසීමකට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ අදහස් පල කරන ලදී.

42,602 views

10 Comments to “ආණ්ඩුව ගෙනා පනතකට විරුද්ද බව විමල් කියයි..”

  1. STF says:

    කොලේ වහල හොරෙන් ගේන පනත් වල බොහෝ අඩුපාඩු තියෙනවා.

    බෞද්ධයන්ට කොලේ වහල හොරෙන් ගේන ත්‍රිපිටක පනතට යටිනුත් ගේමක් තියෙනවා. සබ්‍රි + කිරිබත්ගොඩ සමාගම වෙනත් ඉත්තො දාල ගේන මේ පනතේ යටි අරමුණ වන්නේ, බෞද්ධයන්ට ආගමික අධිකරණයක් පිහිටුවලා, ඒ මොඩල් එකේම ශරිය ආගමික අධිකරණයක් රට තුල පිහිටුවීමයි.

  2. Jagath says:

    පස්සේ සංවේදී වෙයි….
    😂

  3. SAMN says:

    තමන්ගේ දා්ශපාලන ප්‍රශ්න වලට දරුවන්ගෙ අධ්‍යපනයෙන් පලිගන්න ජවිපෙ පකයින්ට හෙන ගහන්න ්ඕනෙ.
    තමන්ට අදාලම නැති දේකට දරුවන්ගෙ අධ්‍යපනය වනාශ කරන මාස ගානක් පිං පඩි ගත් ගුරුවරුත් දේශපාලනය කරනව.හිරිකිතයි

    • සෙනෙවිරත්න says:

      කලින් ආණ්ඩුව කාලෙ රාජපක්ෂවරු කරනකොට හොඳයි

  4. Truth says:

    පොඩ්ඩක් සංවේදීව කථා කරාම හරියයි.🖕🖕🖕

  5. ගිජුලිහිණි සංදේශය says:

    පිම්බුව මැටි හරක් ඊයේ රජ වෙන්න
    සම්බුව දෙන්න සැරසී ඇත අද ඔන්න
    බම්බුව ගසාගත් නගුටේ ඇද යන්න
    නම්බුව සුරකිනා හඩු බල්ලෙක් මෙන්න

    • ගිජුලිහිණි සංදේශය says:

      කොහොමද මගෙ කවිය ???
      ඉස්සර මං බස් වල කවි කියල කීයක් හරි හොයා ගත්ත ඩයල් එකක්. දැන් ඒවා බැරි හින්ද ජහපාලනේට කවි කියල ජිවත් වෙනවා

      • No name people know says:

        මේ රජ හරි හපන් පිනවති මුළු රටම
        සේවය කරති අනුවම දස රජ දහම
        හීනෙන් වත් පවක් නොකරති ඒ උතුම
        කීවොත් උඹ වගේ එය වේ පිම්පි කම

  6. 19 යේ ඇමති says:

    19 යෙන් පත් වූ ඇමති නේද? 20 වන සංශෝධනය අනුව පත්වුණේ කවද්ද?

  7. ගෝටා බය says:

    රටක ඇති සාරය – ගිලින අවතාරය
    එහි මහ කොටාරය – සොරෙකුටම බාරය
    වැසියනි දිවා රැය – නොකලොත් විචාරය
    සිහියේ තබාගන් – අද මියන්මාරය……

Main News