ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]

July 17, 2021 at 10:22 pm | lanka C news
ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]

ගම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට මීගමුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක් එල්ල විය.

එම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවත් දේවානී ජයතිලක එම ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කළහ.

එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද එම ස්ථානය නිරීක්‍ෂණයට පැමිණි අවස්ථාවේ මෙම විරෝධය එල්ල විය.

මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ නොකර වන නිලධාරිනිය එම ස්ථානයෙන් පිටව යාමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

118,507 views

38 Comments to “ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]”

  1. සාමා says:

    එක මනුස්සයෙක් හූ කියන එක කොහොමද ජනතා හු හඬ වෙන්නෙ. බයියන්ගෙ මොලේ තරම තමයි.

  2. Jagath Silva says:

    field marshal ge hhova tharam arthal nehe

  3. සෙනෙවිරත්න says:

    හෝටල කාරය සැලසුම් කරල කරපු දෙයක් වෙන්න ඇති.

Main News