ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]

July 17, 2021 at 10:22 pm | lanka C news
ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]

ගම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට මීගමුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක් එල්ල විය.

එම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවත් දේවානී ජයතිලක එම ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කළහ.

එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද එම ස්ථානය නිරීක්‍ෂණයට පැමිණි අවස්ථාවේ මෙම විරෝධය එල්ල විය.

මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ නොකර වන නිලධාරිනිය එම ස්ථානයෙන් පිටව යාමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

120,655 views

38 Comments to “ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]”

  1. සාටකය says:

    දෙශපාලකයන්ගේ කටුකන ජනතාවක් ඉන්නකං, කුඩ්ඩෝ ඇමතිවරුලෙසත්, දේවනිලා ලැජ්ජාවටත් පත්වේ………

    • SL says:

      හරියට වැඩ කරන ,වැඩ කරන්න උවමනාව තියෙන ටිකයි ආණ්ඩුවේ රස්සා වල ඉන්නේ. ඉතිරි උන් ටික පගාවක් නැත්තම් වැඩක් කරලා දෙන්නෙම නැහැ

      එහෙව් එකේ වැඩක් කරන්න හදන දෙවානිව අල්ලන් තලන්න යන්නේ කටු කන බල්ලෝ .

      ඉස්සරහට තේරෙයි මොකක් ද ප්‍රශ්නේ කියල.

      raaj

      • නිධන් දාස says:

        ඔය දේවානි කියන අම්මන්ඩි තමයි යහපාලනෙන් මුතුරාජවෙලට කොළඹ කුනු ගෙනිහින් දානකොටත් ගම්පහ දිසා වන නිලධාරිනිය. මුතුරාජවෙල තියෙන්නෙ එයාගෙ දිස්ත්‍රික්කෙ, එයාගෙ විෂය පථය. නමුත් මීක් කිව්වෙ නෑ. මොකද තමන්ගෙ UNP ආණ්ඩු පෙරළුනාට පස්සෙ තමයි ඔයාගෙ රැඟිලි ඔක්කොම. මුං මොන රාජ්‍ය නිලධාරියොද. නියම රාජ්‍ය නිලධාරියෙකුට බලයේ ඉන්න ආණ්ඩුව මොකක්ද කියල අදාළ නෑ තමන්ගෙ රාජකාරිය කරන්න. UNP අම්මණ්ඩි.

        • Janaka says:

          Agreed100%At that time Dewani was so silent and nobody knew about her just after Gota came to power she got her orders from unp /Jvp to start her mission.I was a supporter of her in her “Kadolana”scene (One can check my early comments for her)but later I became convinced that she’s a politically driven cats paw

  2. ගමේ මනුස්සයා says:

    ඕව ගැන ලොකුවට හිතන්න එපා.හරියට තේරෙන්න තව ටික කාලයක් යයි.මාද්‍ය එහෙම තමා.

  3. Ddd says:

    Me Gena yamak kiyanna issella mama Bokkenma me anduwa balayata genennath, ara langadi ginigaththa Newa ena thaak wagema me anduwa ganna Honda theerana walata adat hetath support eka dena ayaki… aaawagema paatak badan deshapaalanaya nokarami….. aaath me Devanige etham katayuthu samaga eka ha viyayuthui kiya mata pehediliwama peneeyanawa…. eya me darana prayathnayanhi adupaadu thibiya he kiya. Namuth wedagath wanuye parisarayata watinakamak dee ape anagathaya surakshitha kara geneemai …. adavanavita JVP, Phottu newei moka aawath unge deshapaalanaya karana yati adahasin ape rateth anagatha parapureth awasaanayai oba Hoooo kiyapu semadena me liyamin sit inne….

  4. සාධාරණ සමාජයක් says:

    මං හිතන්නේ මේ වාර්තාව බොරු. ඇය කවදාවත් මෙවැනි දෙයක් කරන කෙනෙක් නෙවෙයි. සත්‍ය සොයා ගත යුතුයි.

  5. Dengu Nona says:

    Yahawath niladhaariniyekuta awaman karanna deshapaaluwan yodawaapu ponna janathaawakage booru wedak!

  6. මරා says:

    ඔක්සිජන් අඩු වෙලා කුඩු වැඩි වෙලා….ලංසා සමඟ පෙරටම

  7. saman says:

    දෙරන මද්යවේදියා පමන්ක් හූ කියනවා. බොරු කියන්න දන්නෙම නෑ දෙරන.

    • kawinda says:

      nariyek gamata ewith. nari hoowak misaka eya virodathaa prakashayak nowei. hoo kiuwa mokaa unath amma langata gihin ma hoowa makawa gatha yuthuya. sakkili paraya.

  8. Ptr says:

    ඕකද හූව අයියෝ

  9. සහොදරය says:

    ඔය පිට රටක සිටිසන් ගන්නකම් තමා ඉතින්

  10. sam says:

    පාදඩ දෙසපලුවන් ඇති කරන ලද නිලදාරීන් සහ නුගත් මිනිසුන් අතර ගට්ටනය