ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]

July 17, 2021 at 10:22 pm | lanka C news
ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]

ගම්පහ දිසා අඩවි වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට මීගමුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් විරෝධතාවයක් එල්ල විය.

එම ප්‍රදේශයේ ක්‍රීඩාංගණයක පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බවත් දේවානී ජයතිලක එම ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රදේශවාසීහු චෝදනා කළහ.

එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද එම ස්ථානය නිරීක්‍ෂණයට පැමිණි අවස්ථාවේ මෙම විරෝධය එල්ල විය.

මාධ්‍ය වෙත කිසිදු අදහසක් පළ නොකර වන නිලධාරිනිය එම ස්ථානයෙන් පිටව යාමට ගිය අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

119,490 views

38 Comments to “ජනතා හූ හඬ මැද දේවානි පලා යයි… [Video]”

  1. දේශපලුවා says:

    දෙවානි මීඩියා වලට voice cut දෙන්න ඕන නැ රජයේ නිලධාරියෙක් විදිහට. හූ කියන්නේ ජඩ මාධ්‍ය මෙතැනදී.

    • අ භාග්‍යා says:

      ඉස්සර voice cut දෙනකොට උඹල ඉපදිලාවත් නෑ.. ඒකයි ඔය.

  2. අක්බාර් ලොක්කා says:

    ඊයේ වීරයා අද ද්‍රෝහියෙක් වීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඔය ජවිපෙ නායකයො පවා අද එජාපෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නෙ

  3. මාල රෝහිත - පයියාගල says:

    දේවානි මිස්ගේ කණ පිරෙන්න ලොකු හූ හඬක් මුලු මීගමු ප්‍රදේශයෙන්ම ආවා….
    69 ලක්ෂයට දැන් සැපද ?

  4. Felix says:

    Bath Packet Ekata, Rs 1,000 Kata, Arakku Veedurawakata…. Ganna Puluwan Un Thaamath Innawa. Mun Okkoma Unge Daruwanwath Wahallu Karanna Thama Balan Inne. Negombo Kiyanne, Punchi Rome, Kiyala, 99% Inne Katholika Ayalu (mamath Katholika), Mun Tika Lassanata Jessusge Adi Paare Yamin, Kithunu Dayawa Sahodariyakata Penwana…. Ada Sundaya Church Gihin,,, Aaagamath Karai. Bathbalayo Tika.

  5. Ruhdtug says:

    Ekek nikan sumudu handin laawata hu dekak kiyanawa.. ane palayan lankacnews yanna..

  6. HUKARIS says:

    Loka janagahanayen 0.000001% pamana prabudhdhayo etha, Ea athara, Einestine, Socratice,
    Edison, Tesla, Newton, Otto, adiyaya wethi . Anikuth aya kakul deke Buuruwo saha harakya. Arun nethnam harak thawama, viduliya nethi, motor car nethi nikammuya. Huuu kiyanne ara kee buuru kottasayai

  7. සවාධීන says:

    දේවානියනි….! ඔබ නිර්භීත ලක් දියණියකි. අපගේ හද පිරි ස්තූතිය පුද කරනවා රට බේරගන්න කරන කැපවීමට. දේව පිහිටයි ඔබට.

  8. කළුතර says:

    ජනතා කියන්නෙ හූ කියපු එකාගේ නමද ?

  9. ගරසරප says:

    ගෑනුන්ට හූ කියල ආතල් ගන්න මාජ්ජවේදියෙක් සීන් එකට බැහැල වගේ. ඊයෙ පෙරේදා කාන්තා පොලිස් කෙනෙකුට මාජ්ජ හූ කියුව මතකද?

  10. N Ratnayake says:

    රජයේ නිලධාරීන්ට තමන්ට කැමති විදියට මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරන්න බෑ. අමාත්‍යාංශයේ ලේකම්ගේගේ අවසර නැතිව. ඒක අර හූ කියන ප්‍රාදේශීය මාධ්‍ය වේදියා දන්නේ නැතිව ඇති

Main News