කප්පං ගන්න මා හිගන්නෙක් නොවේ.. මට අක්කර 100ක ඉස්සන් වගාවක හිමිකරුවෙක්

July 21, 2021 at 3:00 pm | lanka C news
කප්පං ගන්න මා හිගන්නෙක් නොවේ.. මට අක්කර 100ක ඉස්සන් වගාවක හිමිකරුවෙක්

අනුන්ගෙන් කප්පන් ගැනීමට තරම් තමන් හිඟන්නෙක් නොවන බවත් අක්කර සියයක ඉස්සන් කොටුවක් තමාට ඇති බවත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

රාජය ඇමති ප‍්‍රියංකර ජයරත්න මහතා චෝදනා කරන ආකාරයට තමන් කිසි දිනක කප්පම් ගෙන නැති බවත් එසේ කප්පම් ගැනීමට හිඟන්නකු නොවන බවත් පවසන ඔහු තමනට කෝටි 15ක් පමණ වටිනා ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක්, අක්කර සියයක ඉස්සන් වගාවක් ඇති බවත් පවසයි.

තම ඥාතීන්ටද ඉස්සන් වගා අක්කර දෙසීයකට වැඩිය ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

ආනමඩුව ප්‍රදේශයේ වැසිකිලියක් හෝ නැති ජනතාවට බොරළු කොන්ත්‍රාත් කරුවන් ගෙන් වැසිකිලි පෝච්චියක් රැගෙන දී වැසිකිලි සකස්කර දීම කප්පම් ගැනීමක් නම් තමන් ඉන් එහාට ඒ සම්බන්ධයෙන් උත්තර නොදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කප්පම් ගන්නා දේශපාලඥයන් නිසා ආණමඩුව ආසනයේ බරපතල තත්ත්වයක් ඇති වී තිබෙන බවට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා එල්ල කළ චෝදනාවට පිළිතුරු ලෙසයි.

46,192 views

22 Comments to “කප්පං ගන්න මා හිගන්නෙක් නොවේ.. මට අක්කර 100ක ඉස්සන් වගාවක හිමිකරුවෙක්”

  1. KG says:

    If you guys did not watch youtube video by sannasgala on sarana gunawardana..you will know about his toilet theory

    • aru says:

      This donkey would have destroyed the environment to set up his prawn farm on 100 acres and now he talks big. Better if this donkey gives up prawn farming and grows oxygen so he and his supporters could eat it for breakfast, lunch and dinner.

  2. Pokirissa says:

    From where did he obtain money to purchase this 100 acres land and had he declared this in his Assets and Liabilities Declaration to the parliament in terms of the Bribery and Corruption act.

  3. Jagath says:

    කොහොමද මෙච්චර දේපලක් උපයා ගත්තේ. දේශපාලනයට එන්න කලින් තිබුනු වත්කම් මොනවාද.

  4. Gorilla says:

    ඉස්සන් කොටු අක්කර 300 ගත්තේ මන්ත්‍රී වැටුපෙන් වෙන්ටැ? හොරා කාල එනව මෙතන කියවන්නත්.

  5. Harsha says:

    ඔය ලැට් තියරිය උඹ ම තියාගනිනින් …. කිතුලට නැග්ගේ තණකොළ කපන්නලු…

  6. Indika says:

    ඔය කිව්වේ කටින්ම..මේකා තමා අර රැම්සා තෙත්බිම ට ඇරියේ එහෙනම්..අර පරිසර සුරකින්න සෙට් එකට ඝෝරි දාන්නේ මුගේ සෙට් එක…

  7. ගිරිගෝරිස් says:

    අනේ අයිබෝං තමුන්නැෙහ් සන්නස්ගල ගේ අසරණ සරණ වීඩියෝ එක බලන්න. කෝටි ගණන් මුදල් තියද්දී පිංකම ට මොටද සම්මාදම්

  8. Dengu Nona says:

    Umba kappan kaarayek bawa oya kathaawenma oppu wenawa. E witharak nemeyi, umba komis kaakkek, hora jaawaaramkaarayek bawata kisima sakayak naha!!Bada jahari kaalakanni pakaya thawa sudanaa wenna kathaa koranawa!

  9. සිසිල් සුදේශ් says:

    යන්න බයිසිකල් කට්ටක් නැතුව හිටපු එකාට අක්කර දෙසීයක ඉස්සන් කොටුවක් ලැබුණේ කොහොමද කියලා හෙව්ව නම් හොඳයි.

  10. සකු says:

    මූ වගේ කාලකන්නි යෙක් මේ රටේම නෙහෙ.
    ඉන්දීයවෙ හොරිකඩ දේශපාලකයෙක් වගේ හෙසිරීම

Leave a Comment