බදියුදීන් නිවසේ තවත් මෙහෙකාරියන් දෙදෙනෙක් මිය ගිහින්.. අයෙක් දුම්රියට පැනලා…

July 26, 2021 at 10:00 am | lanka C news
බදියුදීන් නිවසේ තවත් මෙහෙකාරියන් දෙදෙනෙක් මිය ගිහින්.. අයෙක් දුම්රියට පැනලා…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ සිටි තවත් සේවිකාවන් දෙදෙනෙකු මරණයට පත්වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචිමාර්ග කියයි.

ඉන් එක් මෙහෙකාරියක් දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇති අතර අනෙක් සේවිකාව අසනීප වී මරණයට පත් වී තිබේ.

මෑතක දී ගිනි ගැනීමකින් දිවි අහිමි වූ බාලවයස්කාර සේවිකාවට අමතරව මෙම මරණ දෙක සම්බන්ධයෙන් ද සෙවීමට පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන තැරව්කරු විසින් බදුර්දීන්ගේ පවුලේ පිරිස් වෙත මෙහෙකාරියන් 11 දෙනකු ගෙනවිත් දී ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.

මේ අතර බදියුදීන්ගේ මස්සිනා විසින් ඇමැති නිල නිවාසයක දී අතවරයට ලක්කළ සේවිකාව ද මේ වන විට පොලිස් විමර්ශන නිලධාරීන් භාරයේ සිටි.

91,197 views

11 Comments to “බදියුදීන් නිවසේ තවත් මෙහෙකාරියන් දෙදෙනෙක් මිය ගිහින්.. අයෙක් දුම්රියට පැනලා…”

  1. බන්ඩා says:

    ඉස්ලාමයේ අරැත බදුර්දීන්ලා සහරාන්ලා සැලියලා දිග හැර පෙන්වනවා.

    • ක්‍රිමිනල් says:

      ශරියා උසාවි තිබ්බ නම් ඕවා ගොඩ ගැනීමක් නෑ. බදුර්දීන් හරි කියලා නිදොස් කොට නිදහස් කරලා.

  2. චන්ද දායක says:

    බධූධීන් ගේ දේශපාලනයේ අවසානය . ඉන් ෂල්ලාහ්….

  3. Gorilla says:

    දෙමල සම්භවයක් තියෙන මුස්ලිං ජාතිකයෝ තමිල්නාඩුවට හරි පකිස්තානෙට හරි යවන්න හැකි උපරිම උත්සාහයක් ගන්න ඔනේ මුං තමයි 1915 කොලාහලේ ඉදන් හැම ප්‍රශ්නෙකටම මුල් උනේ. සිංහල දෙමල මිනිස්සුන්ගේ ප්‍රදේශ ආගමික ස්තාන අල්ලගෙන වාත වෙන්නේ.මෙයාල යවන එක තමයි එකම දීර්ඝකාලීන විසදුම.

  4. මෝඩ දෙය්යා says:

    ඉතින් මෙතනම මිනීමැරුම් තුනක්නේ. මේවා සාමාන්‍ය මරන විදියට වාර්තාව සකස් කරලා ඇති. මේ පාරත් කරන්න ගියේ ඒකමයි. ස්වභාව ධර්මය හැම දාම ඉඩ දෙන්නේ නැහැ. මෙදා පාර පොලියත් එක්ක ගෙවන්නට වෙනවා. දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අර ලමයාටයි.

  5. Dimiththri says:

    Sema hamba desapaluwange gawal wala sitina saha sitapu mehekaruwan gena pulul parikshana pawathwa soya beliya uthuya. Mun me arabi sellam mehe damala thibenne unp karayo samaga ekathu wela. Me bawdda rate owa behe bolaw

  6. Priyanth says:

    මේ සේරම සිදුවන්නේ අල්ලාහ්ගේ කැමැත්ත අනුවයි . මෙහෙම කියල මොක්කද පොතක තියනවලු

  7. 😪😢😪😢 says:

    විල්පත්තුවෙ ගහක් කපනකොට නිශ්‍ෂබ්ද උනා….
    ඊට පස්සේ විල්පත්තුවම විනාශ කලා….
    එක ලමයෙක් වද හිංසා දිලා පිච්චුනා කියනවා….
    දැන් ලමයි කිහිපදෙනෙක්ටම එහෙම එතැනම
    සිද්ධවෙලා කියලා හෙලිදරව් වෙනවා….!
    සිංහලයගෙන් පලිගන්න කොළඹට රෙදි මල්ලක්
    පමණක් දෑතේ අරගෙන ආපු හිඟන වෙලෙන්ඳාගෙ පැටිකිරිය..!

  8. මරා says:

    දැන් හරියටම නීතිය ක්‍රියාත්මක වෙයිද? එහෙමනම් මීට කලින් නීතිය ක්‍රියාත්මක නූනේ ඇයි? එතකොට එකක් දැන් වෙනවිදිහක් ද? ලංකාවේ නීති දවසින් දවස වෙනස් වෙනවාද? කාලෙන් කාලෙට වෙනස් ද?

  9. Janu says:

    සමහර මුස්ලිම් කඩවල් වල වැඩට ගන්න සේල්ස් ගර්ල්ස් ලාටත් අත්වන්නෙ ඔයිට සමාන ඉරනමක්. ලැජ්ජාව දුප්පත්කම නිසා ඒ ලමයි කට වහගෙන ඉන්නවා. එක ගෑනු ලමයෙක් විතරක් ඉන්න සිංහල පවුල් වල ගෑනු ලමයින් එක්ක යාලුවෙලා කොහොමහරි බැදගන්නවා. ඊටපස්සෙ ගෑනු ලමයගෙ ගෙවල් දොරවල් නිකම්ම අයිති කරගන්නවා. මෙව්ව දිග ප්ලෑන්.

  10. Mangala says:

    මු දේශපාලනයට ඇවිල්ලා බඩු ගහලා තියන්නේ
    කපන්න ඕනේ ඉතුරු ටිකත්

Main News