බදියුදීන්ගේ මස්සිනා දැරියක් දූෂණයට වසර 15ක් හිරේ ඉඳලා.. යහපාලන කාලේ බේරගෙන…

July 28, 2021 at 10:40 am | lanka C news

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන්ගේගේ බිරිද ශ්‍යාබ්දීන් අයේෂාගේ තවත් සොහොයුරකු දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට වරදකරු වී ඉකුත් 2007 වසරේ මැයි මස 29 වැනිදා අධිකරණය මගින් සිර දඩුවම් නියම කර තිබේ.

මොහොමඞ් හනීෂ් නමැති මොහුට කොළඹ අංක 01 මහාධිකරණය මගින් වසර පහළොවක සිර දඩුවමක් නියම කර ඇති අතර ඒ අනුව ඔහු සිරකරු අංක එල්. 17462 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිට ඇත. එසේ සිර දඩුවම් විදිමින් සිටි ඔහු ඉකුත් 2016 වසරෙදී පමණ දඩුවම නිමා වී බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇතැයි සදහන් වේ.

රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටියදී පිළිස්සුම් තවාල සහිතව අතවරයටද පත්ව මියගිය ඉෂාලිනී ජූඞ් එහි සේවය කළ කාලයේ බදියුදීන්ගේ බිරිදගේ සොහොයුරෙකු එම නිවසේ සිටි බවටද ඉකුත් දිනවල තොරතුරු ලැබී තිබිණි.

එසේ බදියුදීන්ගේ නිවසේ සිටියේ දැරියක දූෂණය කිරීමේ සිද්ධියට සිරගතව සිට පැමිණි බදියුදීන් බිරිදගේ සොහොයුරාමදැයි මෙතෙක් අනාවරණය වී නැත.

මොහු මෙසේ බන්ධනාගාරගතව සිටියදී රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයකුව සිටි අතර එම කාල සීමාව තුළ සිය මස්සිනා ඉක්මනින් නිදහස් කරවා ගැනීම සදහා ඔහුගෙන් බන්ධනාගාර බලධාරීන්ට විවිධ බලපෑම් එල්ලවූ බවද ආරංචි මාර්ග සදහන් කරයි.

– divaina

60,823 views

12 Comments to “බදියුදීන්ගේ මස්සිනා දැරියක් දූෂණයට වසර 15ක් හිරේ ඉඳලා.. යහපාලන කාලේ බේරගෙන…”

  1. Hora Gudda says:

    Baddhudinla avilla Serial Sex Predators of young girls, Baddhudinla bala wayaskara ganu lamai darunu amanushika lingika athawarawalata bajanayakarana wanachari Thambi kalakanni musalayo tikak. Rajapaksa anduwe, Basil wage Baddhudinta backside dena jada muspenthu kalakanni Rajapaksala Baddhudin saha anik Thambi wanachara podi Sinhala, Demala ganu lamai amanushikawa dushanaya karana Thambianwa araksha karanawanam, Rajapaksalata mada gahala elawandai thiyenne api okkoma Sinhala Bauddayanta.

  2. Theeraka says:

    Pathetic! The whole country seems to be scared of this rascal idiot bastard Baddudeen. Get rid of the entire Baddudeen dynasty out of the country immediately. High time!

  3. බන්ඩා says:

    ලා බාල දැරියන් එක් රැයකට අඹුවන් කර ගැනීමට පරමාදර්ශය ඉස්ලාමයේ නිර්මානාතෘ මොහමඩ් නබී තුමා බව සිංහල දෙමළ අය දන්නේ නැද්ද?

    • වයි දිස් කොලවෙරි says:

      ශරියා අධිකරණ වලින් ලමා අපචාර කරුවන් නිදහස් කරන්නේත් ඒ නිසා බව සි0හල මිනිස්සු දැන ගත යුතුය.

  4. මස් වැද්දා says:

    තම්බි මස් වැද්දන් කුඩා ලමුන් දූෂණය කරපු අවස්ථා කීයක් නම් අහන්න ලැබුනාද? නමුත් උන්ගේ ධන බලයට හිස නමන නීතිය හමුවේ බේරිලා යනවා. යහපාලු ආන්ඩුව කොහොමත් කලේ මේ වගේ අමන වැඩ තමයි. කුඩා ලමුන් එකොළහක් මේ ගෙදර දූෂණය වෙන තුරු ලන්කාවෙ නීතිය කොහේද තිබුණේ?

    • 🤬🤬🤬🤬🤬 says:

      රටම දණ ගස්සවයි රිෂාඩ්ගෙ කාසිය බලය
      ඔහු දන්නවා ඔහු නැතිව පක්‍ෂවල නෑ බලය
      තුන් මසකින් සිංහල නීතිවේදින්ම. දා බලය
      නිදහස් කරයි රිෂාඩ්ව පණදීල රැකල බලය

  5. Darshana abayakoon says:

    බලපුලුවන් කාර මිනීමරුවන්, ස්ත්‍රී දූශකයන්, නිදහස් කරපු එවුන්ට සාප වෙලා හෙන හත වදින්න ඔනේ. අතිගරු ජනාදිපති තුමනි ඒ නිදහස් කරපු එවුන්ට තරාතිරම නොබලා දඩුවන් කරන්න. අපිට ඇති එකම බලාපොරොත්තුව ඔබයි.

  6. Sun says:

    Criminals load of criminals are controlling the country.

  7. Amda says:

    මූ සීරියල් වලත්තයෙක් !
    කපල අයින් කරලම දැම්මෙ නැත්නම් හොඳ කරන්න බෑ

  8. ගොනා says:

    මෙහෙම වත් මේ වනචර හැතිකරේ අහු උනේ නැත්නම් මුන් තව ලමුන් කීදෙනක් දූෂණය කරලා මරා දාවිද? ගෙදර CCTV පද්ධතිය පවා මකා දාලා සාක්ෂි හැංගුවේ පොලිසියත් උදව් කරකරගෙන වගෙයි පෙනෙන්නේ. මුන් රැලටම දැඩි දඩුවම් දෙන තුරු කිසිම විශ්වාසයක් නැහැ. ඒතරම් ප්‍රමාණයක් සල්ලි විසිකරලා තියෙන්නේ.

  9. රැවුල් බිල්ලා says:

    යපිලගෙ නාකි ලොක්කා තමා චූට්ටං කෙල්ල අරන් අවුරුදු 12 දි දොයිය කරවල අපිලට නීති දර්ම කියල දුන්නේ. අපිලා ඒ දර්මෙ අදඅනවා . යෙක තානං කොරන්න බේ. අපි ට අපිල ගෙ නීති .
    ලංකාවෙ නීති අපිට නේ. දූ සනේ කරන යෙක අපිලගෙ අයිතිය​.

  10. abc says:

    දුමින්ද නිදහස් වෙද්දී රටම දන්නවා අඩුම කාලේ. ඒ කාලේ මාද්යවේදියෝ ඉදලා නැද්ද ඇත්තට ඒවා වාර්ථා කරන්න.

Main News