‘ප‍්‍රියසාද් ඩෙප්’ නව අග විනිසුරු ලෙස නම් කෙරේ..

February 28, 2017 at 12:01 am | lanka C news
‘ප‍්‍රියසාද් ඩෙප්’ නව අග විනිසුරු ලෙස නම් කෙරේ..

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් අගවිනිසුරු ලෙස ව්‍යවස්ථා සභාව විසින් යෝජනා කර තිබේ.

එය ජනාධිපතිවරයාගේ අනුමැතිය සදහා ලබා දීමට නියමිතය.

වත්මන් අග විනිසරු ශ‍්‍රී පවන් මහතා අද දිනයේදී සිය ධුර කාලය අවසන් කර විශ‍්‍රාම යාමට නියමිතය.

253 views
Main News