බැදුම්කර ගැසට් පත‍්‍රය නිසා හිටපු ජනපති හොරාට කළින් කෙසෙල් කැන වැට පැන්නා…

February 28, 2017 at 12:00 pm | lanka C news
බැදුම්කර ගැසට් පත‍්‍රය නිසා හිටපු ජනපති හොරාට කළින් කෙසෙල් කැන වැට පැන්නා…

මතභේදයට තුඩු දී ඇති මහ බැංකු බැදුම්කර නිකුතුවට අදාල යැයි සදහන් ගැසට් පත්‍රය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය හොරාට කළින් කෙසෙල් කැන පැනීමක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 308 කට පත්වීම් ලිපි පිරිනැමීම වෙනුවෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවෙි පැවැති උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

අදාල ගැසට් පත්‍රයට හිටපු ජනාධිපතිවරයා අත්සන් කර ඇත්ද? නැත්ද? යන්න සිදු කරන පරීක්ෂණ වලින් පසු ඔප්පුවන බව පැවැසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට බිය වන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියේය. හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී රුපියල් කෝටි 33000 ක වංචා සිදුව ඇති බවත්, මෙම බැදුම්කර වංචාව රුපියල් කෝටි 1000 ක් වුව ද, පරීක්ෂණ සිදු කරන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සයිටම් හෙවත් මාලඹෙි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.

“සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිළිබද ප්‍රශ්ණයට විසදුමක් සෙවිය යුතුයි. විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් සමග සාකචිඡා කර විසදුම් ලබාදිය යුතුයි. ඉන් පසු සයිටම් ආයතනයේ දරුවන්ටත් වෛද්‍ය අධ්‍යාපනයේ නිදහස ලබාදිය යුතුයි. නමුත් වර්තමානයේ නිදහස් අධ්‍යාපනයේ පියාටත් වඩා නිදහස් අධ්‍යාපනයේ පියවරුන් බිහි වී සිටිනවා. වෛද්‍ය සභාව පෙන්වා දෙන දුර්වලතා විසදීම සදහා සයිටම් ආයතනය පියවර ගනියි කියා මා බලාපොරොත්තු වෙනවා.”

සයිටම් ආයතනය රජයට පවරා ගැනීම පිළිබදව අදහස් පළ කල සෞඛ්‍ය අමාත්‍යවරයා ලංකාෙවි හදන පෞද්ගලික ආයතන රජයට පවරා ගැනීමෙි අවශ්‍යතාවයක් නොමැති බව ද පෙන්වා දුන්නේය

මාධ්‍ය ඒකකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

10 views

11 Comments to “බැදුම්කර ගැසට් පත‍්‍රය නිසා හිටපු ජනපති හොරාට කළින් කෙසෙල් කැන වැට පැන්නා…”

  1. gajaba says:

    Me gon thadiya mewada kiyanne. Kiyapiyako dostharagen ledekuta wenna thiyena yuthukam, mee haraka. Ranilaya bankwa horaa kaawa. Echcharai

    • ලාක්ෂා says:

      හොරාට කලින් වැට පනින්නේ බෝලාල .මේ සිද්දිය ආව විතරයි බොලා මහබැංකුවේ මුදල් ලේකම්ට බල කරලා මාද්‍ය ප්‍රකාශයක් යැවුවා නේද ?එක හොරාට කලින් පැන්න වැට කොහොමද ?දැන් මහා බැංකු ලේකම් කියනව නේද ඔය මාද්‍ය ප්‍රකාශය දැක්කෙවත් නෑ මමත් දැක්කේ පත්තරෙන් කියල ?
      මොකෝ උනේ ? වැඩේ හත්පොලේ ගාගෙන නේද ? බෝලාගේ කරුපයියා සහ හොරු දහදෙනා වැඩේ දුන්නා නේද මහා බැංකුවට ?
      යකෝ තොපි කම්බා හොරු අවන්කවම තොපි හොරු තොපිට බලය දුන්නු මෝඩ මිනිසුන්ට කියාපිය ඔය පච

  2. Olu says:

    Oya kiyana gazzette ekata President Mahindage athsana nethi bawath eka mudranayata yavve 2016 November waladi bawa kiyala thiyeddith me gone monwada kiyanne? Samaharu pissu vatenwalu unge anthima kaaledi.

  3. Notthischange says:

    Umbatai umbe puthatai rate minissu kiyana katha dannawanam tho polawa palan yanawa. nikan Mahinda mahaththayata boru chodana kara kara thawa chatar nowee hitapan booruwa…

  4. බන්ඩයියා says:

    මහින්ද කලබල වෙලා නැහැ දතෝ. දැන් පච කෙලපු තොපිය් කොටු වෙලා තියෙන්නෙ. බෙල්ලන්විල හාමුදුරුවො කිව්ව වගේ මුන්ගෙ බයිල වලට ප්‍රතිචිරය දක්වන අපටය් පිස්සු.

  5. sunil says:

    Hora is the one who own fishing boats. Did you prove that MR robbed 33,000 millon. Prove it and send him behind bars. Do not talk like a Wachalaya. Father and Son both are the same

  6. asaranaya says:

    රාජිතයෝ උඹේ අවජාතක චතුර සේනාරත්නයන්ගෙන් මොන්ටිචෝරු උපදෙශක් අරන් කතාකරපන් බන්.චතුරයා බොරුව හිනායන විදියට කියනව, උඹ බොරුව කියනවිට අපෙ පස්ස පැත්තෙන් හිනා යනවා.

  7. Sihala Yaka - සිහල යකා says:

    මෙයාගෙ අප්පොච්චි වන චතුර නම් පුද්ගලයා තමයි මේ හතර බීරි බොරු මෙයාට උගන් වන්නේ.
    මුන් සනුහරේම උපන් ගෙයි පචයො. හදවත ගැහෙන්නෙ බොරු දෙක දෙක බොරු දෙක දෙක සද්දෙන් .

  8. Nareen says:

    Ko,ithin kiya kiyaa innava vitharai. Aurudu 3k gihillath thavama bariunaa harihaman Morek allaganna.Haal massk allagena auruddak vithara kahinava.Echcharai.

  9. Boo says:

    ඔයි අවලං දතෝ, මොකද තෝ මේ කලබල වෙලා මේ වැට පනින්නේ?

  10. DAYA says:

    රාජිත හයියෙන් ඉඳගන්නේ බලාගෙනයි මොකද මොලේ තැලෙයි. එතකොට ඔය කියන මහ බේගල් නිසා පිස්සු බල්ලන්ට ගහන බෙහෙත් විතරයි තමුසෙට ගහන්න වෙන්නෙ. ආයෙත් ජනාධිපති අරමුදලෙ තියෙන මහජන මුදල් වියදම් කරල සිංගප්පූරු ගෙනිච්චත් වැඩක් වෙන්නේ නැහැ.

Main News