මගේ නංගිට ඉංග‍්‍රිසි බෑ..- ඉෂාලිනිගේ අයියා කියයි.. බිත්තියේ සටහනෙන් තවත් අවුලක්…

August 3, 2021 at 11:20 am | lanka C news
මගේ නංගිට ඉංග‍්‍රිසි බෑ..- ඉෂාලිනිගේ අයියා කියයි.. බිත්තියේ සටහනෙන් තවත් අවුලක්…

සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් නැමති තම සහෝදරිය අවිස්සාවේල්ල පුවක්පිටිය දමිල මහා විද්‍යාලයේ 07 වසර දක්වා පමණක් අධ්‍යාපනය ලැබු බවත්,තමන් දන්නා තරමින් ඇයට ඉංග්‍රිසි භාෂාව ලිවිමට හැකියාවක් නොමැති බව මිය ගිය ඉෂාලිනිගේ සහෝදරයා වන තිරුප්‍රසාද් පවසයි.

අප කල විමසුමකට පිලිතුරු දෙමින් තිරුප්‍රසාද් කියා සිටියේ තම නැගණිය රැදි සිටි කාමරයේ ඉංග්‍රිසි භාෂාවෙන් තම මරණයට හේතුව යනුවෙන්ලියා තිබිම සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවයි.

තමන් දන්නා පරිදි යමක් බලාගෙන ලිවිමට හැකියාවක් නැගණියට තිබුණද ඉංග්‍රිසි අකුරු ගලපා යමක් ලිවිමට තම නැගණියට අධ්‍යාපන මට්ටමක් නොතිබුණු බවද තිරුප්‍රසාද් පවසයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

66,252 views

16 Comments to “මගේ නංගිට ඉංග‍්‍රිසි බෑ..- ඉෂාලිනිගේ අයියා කියයි.. බිත්තියේ සටහනෙන් තවත් අවුලක්…”

  1. Mel says:

    Any fool can understand that this is written in English script so that her hand writing cannot be compared. Will this girl write this in English? Why didn’t she write in Tamil? Because her handwriting can be identified.

  2. Nandasoma Suriyaarachchi says:

    ඉංග්‍රීසි බැරි උනාට ෙදමළ වචන ඉංග්‍රීසිෙයන් ලියන්න පුලුවන් විය හැකියි……! ඉංග්‍රීසි ෙනාදන්න සිංහල ළමයි ෙකාච්චරවත් සිංග්ලිෂ් වලින් පණිවුඩ යවනවද…..????

  3. lanka lover says:

    Rishad ge duwa wa mama / uncle rape karala lu neda?

Main News