සැගවූ සීනී ගබඩා රවි කරුණානායකගේද…

September 2, 2021 at 1:20 pm | lanka C news
සැගවූ සීනී ගබඩා රවි කරුණානායකගේද…

සීනි තොග සගවාගෙන සිටියදී හෙලිදරවු වූ සමාගමක් හිටපු ඇමති රවි කරුණානායක මහතාගේ බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පලවෙයි.

නමුත් තමන්ගේ සම්බන්දතා ඇති සමගම් විසින් සීනි තොග සඟවා තබාගෙන සිටියේ යැයි සමාජ ජාලයන්හි පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

තමන් හෝ තමන්ගේ පවුලේ කිසිවකු ශ්‍රී ලංකාවට සීනි ආනයනය නොකරන බවද ඒ මහතා පැවසූ ඔහු සමාජ ජාලයන්හි තොරතුරු විමසා බැලීමකින් තොරව පළවීම ගැන කණගාටුවන බවද කියා සිටියේය.

126,566 views

22 Comments to “සැගවූ සීනී ගබඩා රවි කරුණානායකගේද…”

  1. sam says:

    Ravi having following….

    Global Freight Management (Pvt)Limited – Freight Management

    Goldstar Lanka (Pvt)Limited –Transportation

    Primestar Trading (Pvt)Limited – BPO sourcing Company

    Globalstar Logistics (Pvt)Limited- Supply chain Solutions Provider

    Air Ceylon Holdings (Pvt)Limited – General Sales Agent

    Onella Apparels (Pvt)Limited – Apparel Company

    But Global trading owner is not the Ravi….

    • Nicola Kuruppu says:

      රවී කියන්නේ හොරකම දන්නා කෙනෙක් . නොන්ඩි වෙන්න කරන්නේ නැ

  2. Sumano says:

    Sri lanka’s monthly consumption of sugar is approximately 30MT. Last few days raid was over 20,000MT. Most news broadcasted that around 50000MT were imported from 2020 October to 2021 June. Which means import was well planned to create price shortage and increase price

  3. මුන්ට හේනවත් නැද්ද දෙයියනේ මේ මොන කාලකන්නි සුනකයෝද.බ
    ලු කම් කරකර අසරණ මිනිස්සුන්ව තවත්අසරණ කරන්නේ.අයෙත් මුන්ට මනුස්ස ආත්මයක්නැ. නිරයේම 🤟 තමයි

  4. මෝ says:

    බලාං ඕකා කිව්වෙ නැත්තං ඕක ගබඩාවක් තිබ්බ කියලවත් දන්නෙ නෑ කියල.ඌ පදිංචිවෙලා හිටපු ගෙදර කාගෙද් දන්න නැස් කියපු අපතයා.

  5. Sambo says:

    People are collecting riches as if they are going to live forever. At the end it will all belong to person they even don’t know.

  6. මෝ says:

    මූ හොරා.බැංකු මංකොල්ලෙං ගත්ත ගෙයි ඉදං ගේකාගෙදදන්නෙ නෑ කිව්ව තක්කඩියා.

  7. kosgalwala hewage nimal says:

    ⁣මුන්ගෙ හොරකම්වවලටසියළුම දේපල රාජසන්තක කරන්න ඹ්න

Main News