GMOU සභාපතිට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ..

September 8, 2021 at 12:00 pm | lanka C news
GMOU සභාපතිට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති සහ කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වන විට රෝහල්ගත කර දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙන බවද වාර්තා වෙයි.

ඔහුට මෑතක දී ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී ඔහු ආසාදිත යැයි හඳුනාගෙන ඇත.

74,856 views

25 Comments to “GMOU සභාපතිට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ..”

  1. K. Imbula says:

    දැන් ඉතින් කට්ටියම suppository vaccine එකත් ගහගන්න ලෑස්තිවෙන්න

  2. Jaya says:

    එන්නත්කරනයේ සිට හැම දෙයකම හොද දෙයක් නොදැක්ක රාජිතයගේ ඛත් ඛැලයෙක් වුනත් මනුස්සයෙක් වශයෙන් ඉක්මන් සුවය පතමි.

    • කරු says:

      ඔව්. තත්වය ඒ තරම් බරපතල නොවුනත් කලින්ම ICU බෙඩ් එකක් වෙන්කරගෙන. කෙසේ වෙතත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

  3. Jaya says:

    එන්නත්කරනයේ සිට හැම දෙයකම හොදක් නොදැක්ක රාජිතයගේ ඛත් ඛැලයෙක් වුනත් මනුස්සයෙක් වශයෙන් ඉක්මන් සුවය පතමි.

  4. දැන් ඉතින් හොරෙන් හරි අර කරාපිටිය මහත්තයගෙ කරලවත් ගෙන්නගෙන බොන්න. හැබැයි කාටවත් කියන්න එපා. වැක්සීන් වලින් එන ගතමනාව අඩු වේවි

  5. පොඩි එකා. says:

    එන්නත විද්දාම හැදෙන්නේ නැහැ, හැදුණට අමාරුවෙන් නැහැ, අමාරු වුණාට මැරෙන් නැහැ, මැරුණම හැදිලා නැහැ.

  6. time will tell says:

    කොරෝනා යනු 3 වන ලෝක යුද්ධයේ ආරම්භය විය හැකියි. එන්නත් යනු ලොව බලවත් රටවල් අනෙක් රටවල් පාලනයට ගන්නා එක් උපක්‍රමයක් විය හැකියි. ගැහුවත් හැදෙන නමුත් ස්වාභවික ප්‍රතිශක්තිය හීන කරන එන්නත් දිගින් දිගටම එක පිට එක ගහගන්න කැමති නම් ගහගන්න. නැත්නම් ස්වාභාවික ප්‍රතිශක්තිය වැඩි කරන දේශීය ඔසු ගන්න. දැන් වෙද්දි මේ දේශීය වෙදකම් කරන අය මාස ගණනාවක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට සිය ගණන් මිනිස්සු අතරට යමින් මාස්ක් නැතුව තමන්ගේ පාන ලබා දෙමින් ඉන්නව. විසදුම මොකක්ද කියල නුවණින් හිතල බලන්න. නුවණ කියන්නෙ දැනුම නෙමේ. දැනුමෙන් මාන්නයට පත් වීම බටහිර වෛද්‍යවරු සමහරක් තුළ පැහැදිළිවම පේන්න තියෙනව. මෝඩකමට මොන වෙදකමේ වත් බෙහෙත් නෑ. මගේ අදහසට අනුව කොවිඩ් වැක්සීන් එක ගන්න බයවෙන්න එපා කියන එකට හොදම කියමන “නුවනැත්තා පය ගහන්න බය තැන මෝඩයා පිනුම් ගහනව” කියන එක. ගොඩක් අපැහැදිළි තැන් කාලයා පැහැදිළි කරල දෙනව. කියුබාව තායිවානය වගේ රටවල පවා එන්නත් කරණය සිදු වෙනව නමුත් ඔවුන් ගහන්නේ තම රට තුළම නිපදවූ වැක්සීන්.

    • මෝඩna says:

      මෝඩකමටත් අපි වැක්සින් භදනවා. මුලින්ම 225 ක් දෙන්නම්.

  7. Letter says:

    සුනිල් , මහරාජා වගෙ අය ගන්නෙ මේ කාලකන්නි ගන්න බැරි ද බං ඒ පැත්තට …

  8. රාජිතගේ බත්බැලයා. මුන් ගැන මේ අවස්ථාවේවත් දෙවියන් ගේ තීරණය ලබෙවියයි අයද සිටිමි. ඔබලා එනතුරු මගබලාසිටී රාජ මහේන්ද්‍රන්, මංගලයා සහ සුනිල් පෙරේරා. ඉක්මන්කොට ගමන යන්න. රටට වෙන ලොකු සෙතක්.

Main News