පලාත් සංචරණ සීමා තේරුමක් නෑ.. රට පුරාම එක වගේම ඩෙල්ටා..- චන්දිම ජීවන්දර

September 11, 2021 at 6:22 am | lanka C news
පලාත් සංචරණ සීමා තේරුමක් නෑ.. රට පුරාම එක වගේම ඩෙල්ටා..- චන්දිම ජීවන්දර

පළාත් අතර තවදුරටත් සංසරණ සීමා පවත්වාගෙන යාම තේරුමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

රට පුරාම පැතිරී යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බවත් එනිසා කොළඹ පමණක් වසා දැමීමේ තේරුමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

දිවයින පුරා කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල වල සිදුකරන ලද පරීක්ෂණවලදී 95% ක් ඉක්ම වූ ප්‍රමාණයක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වූවන් ලෙස හඳුනාගනු ලැබූ බවද පැවසූ ඔහු මේ වන විට මෙරට ප්‍රමුඛතම ප්‍රභේදය වන්නේද ඩෙල්ටා ප්‍රභේදය යයිද කියා සිටියේය.

25,948 views

16 Comments to “පලාත් සංචරණ සීමා තේරුමක් නෑ.. රට පුරාම එක වගේම ඩෙල්ටා..- චන්දිම ජීවන්දර”

  1. kd says:

    Just be patient until end of October. Then nation will be 80%+ vaccinated and then you can open for travel or whatever. We have waited for 1 year 9 months. Now wait 1.5 months patiently.
    ඔක්තෝබර් අවසානය දක්වා ඉවසිලිවන්ත වන්න. එවිට ජාතියට 80%+ එන්නත ලබා දෙනු ඇති අතර එවිට ඔබට සංචාරය සඳහා හෝ ඕනෑම දෙයක් සඳහා විවෘත කළ හැකිය. අපි වසර 1 ක් මාස 9 ක් බලා සිටිමු. දැන් මාස 1.5 ක් ඉවසීමෙන් බලා සිටින්න.

    • ජයරත්න says:

      තුන්වැනි හතරවැනි පස්වැනි මාත්‍රාවක් විධ ගන්නකම් ඉන්න

  2. එල්විස් says:

    ඒක තමයි හලෝ..මුල ඉන්දලම කීවේ.. දැන්ද මොලේ පෑදුනේ😀😀 එන්නත ගැනත් ඒ ටිකම තමයි කියන්න තියෙන්නෙ.. අපි ලග 100% සුවර් බෙහෙත් තියෙනවා.. ඔන කෙනෙක් ඉන්නවනම් නො. එක කොටල කොම්මෙන්ට් එකක් දාන්න. ලැබෙන්න සලස්වන්නම්
    . ඕනාම අසද්‍ය ලෙඩෙක් සනීප කල හැකියි.. මේක යහපත් සමාජ සත්කාරයක් පමණයි නොමිලේම දෙනවා

  3. කුඹුක්කණ් says:

    පලාත් සංචරණ සීමා තේරුමක් නෑ.. රට පුරාම එක වගේම ඩෙල්ටා.

    ඕක නෙවෙයිනේ කියන්න ඕනෙ

    එන්නත්කරණය තේරුමක් නෑ.. රට පුරාම එක වගේම ඩෙල්ටා.

    එන්නත් හදලා තියෙන්නෙ ඩෙල්ටා එන්න කලිං , ඇල්ෆා වලට ,ඩෙල්ටා වලට එහි ආරක්ෂාව තේරුමක් නෑ.

  4. Dengu Nona says:

    Oba thumaa ohoma keewata, Anuraajaure Gaanakkaata waradinna widihak naha ne!

Main News