මඩකලපු මුහුදේ කුඩු නැවක් අල්ලයි…

September 11, 2021 at 12:40 pm | lanka C news
මඩකලපු මුහුදේ කුඩු නැවක් අල්ලයි…

මඩකලපුව ආසන්න මුහුදේ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන තිබේ.

එහි සිටි විදේශ කාර්ය මණ්ඩල සාමාජිකයන් 09 දෙනකු ද නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම යාත්‍රාවක් ගොඩබිමට රැගෙන ඒම සඳහා කටයුතු කරමින් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

25,811 views

7 Comments to “මඩකලපු මුහුදේ කුඩු නැවක් අල්ලයි…”

  1. LOL says:

    මඩකලපුව සහ කුඩු අතර සම්බන්ද අනික් පුරුක කුමක්ද?

  2. ලක්පුතා says:

    හොදවෙලාවට ඕක අහුවුනේ.
    රටක් හැටියට ජනමනස වෙනතක යවන්න. ජාතිය වෙනුවෙන්.

    • කැලණියේ නයා says:

      අන්න තේරුනා මෙහෙන් කොරෝනාවෙන් දවසට දෙසීයක් මැරෙනව කොරෝනා පාලනය දේශපාලනීකරනය වීම නිසා පලපුරුදු සුදුසුකම් සහිත ඩොක්ටර්ස්ල් අයින් වෙනව අහරෙ බඩු මිල අහස උසට රුපියල කඩා වැටෙනව මේ පවට කර ගහන්න බෑ කියල මහ බැන්කු අධිපති අයින් වෙනව.කාබනික ටොපිය කාල ගොවියව අමාරුවෙ දමල.ගහක් කොලක් ඉතුරු නොවෙන්න කැලෑ ගන් ඉවුරු සුද්දෙ දෙනව.මේ ඔක්කොම අස්සෙ පවුලෙ උන්ට අන්තේවාසිකයොන්ට පුල් සැප දෙනව ෆොරින් ටුවර් යනව.මේව ඔක්කොම අමතක වෙන්න බයි වහල් ප්‍රජාවට දෙන ආතල් තමා කුඩු නැව් ජාත්‍යන්තර කුමන්ත්‍රන තම්බි ආක්‍රමණ වී එයිට් නමත් ඊයෙ පෙරේද මුට්ටියක් දමල බැලුව.

  3. ladu කුන්ස නොහොත් කුඩු ලන්සා says:

    මාර ගේම් denne ne දෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් කරන්න …කොහොම වුනත් ඉතින් දැන් ඉතින් කුඩු අහුවෙයි හෝ ගාලා …kudu dumiya එළියට ගත්තා …kudu lansa ඇමති කෙනෙක් …ආරංචි විදිහට දෙරණ එකේ දිලිත් ජයවීර කරන්නෙත් කුඩු බිස්නස් එක …වටේටම කුඩු …රටත් කුඩු …namalu තරුණ show සභාවෙන් කුඩු ව්‍යාපෘතියක් පටන් ගත්තා කිව්වා නම් මම පුදුම වෙන්නේ නෑ ..මොකද ඌ ඕවට සම්බන්ධ ඇති අනිවාර්යෙන්ම ….අපේ ලොන්ත පෝල් බයියො හිතන් ඉන්නේ මේවා අල්ලලා මාර දඬුවම් දෙන්න කියලා ….අද වෙනකන් අල්ලපු එකක්වත් කොහෙද තියෙන්නෙ දන්නෙවත් නෑ …කේපීව ගෙනාවා එළියට දැම්මා …උගෙ සල්ලි වලට මොනා වුනාද අද වෙනකන් දන්නෑ ….ගෝඨාභය මහින්ද එකතුවෙලා ඒක කෙරුවෙ …මුදල් ඇමති පට්ට හොරෙක් …මහින්දයා උගේ පවුලත් එක්ක piriwara එක්ක උගෙ සවාරි යනවා …මේ පාරත් 50ක් 60 යන්න ඇති ….අපේ රට ඉතුරු වුණ පුදුමයි

    • Janka says:

      මෙ පට්ට සජිත් යුඑන්පි ජෙවිපි හොරුන්ට බොරු සමාජගත කිරිමට ඉඩදිම වෙරදියි

  4. ladu කුන්ස නොහොත් කුඩු ලන්සා says:

    මාර ගේම් දෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් කරන්න …කොහොම වුනත් ඉතින් දැන් ඉතින් කුඩු අහුවෙයි හෝ ගාලා …kudu dumiya එළියට ගත්තා …kudu lansa ඇමති කෙනෙක් …ආරංචි විදිහට දෙරණ එකේ දිලිත් ජයවීර කරන්නෙත් කුඩු බිස්නස් එක …වටේටම කුඩු …රටත් කුඩු …namalu තරුණ show සභාවෙන් කුඩු ව්‍යාපෘතියක් පටන් ගත්තා කිව්වා නම් මම පුදුම වෙන්නේ නෑ ..මොකද ඌ ඕවට සම්බන්ධ ඇති අනිවාර්යෙන්ම ….අපේ ලොන්ත පෝල් බයියො හිතන් ඉන්නේ මේවා අල්ලලා මාර දඬුවම් දෙන්න කියලා ….අද වෙනකන් අල්ලපු එකක්වත් කොහෙද තියෙන්නෙ දන්නෙවත් නෑ …කේපීව ගෙනාවා එළියට දැම්මා …උගෙ සල්ලි වලට මොනා වුනාද අද වෙනකන් දන්නෑ ….ගෝඨාභය මහින්ද එකතුවෙලා ඒක කෙරුවෙ …මුදල් ඇමති පට්ට හොරෙක් …මහින්දයා උගේ පවුලත් එක්ක piriwara එක්ක උගෙ සවාරි යනවා …මේ පාරත් 50ක් 60 යන්න ඇති ….අපේ රට ඉතුරු වුණ පුදුමයි

  5. ladu කුන්ස නොහොත් කුඩු ලන්සා says:

    මාර ගේම් දෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලුව වෙනස් කරන්න …කොහොම වුනත් ඉතින් දැන් ඉතින් කුඩු අහුවෙයි හෝ ගාලා …kudu dumiya එළියට ගත්තා …kudu lansa ඇමති කෙනෙක් …ආරංචි විදිහට දෙරණ එකේ දිලිත් ජයවීර කරන්නෙත් කුඩු බිස්නස් එක …වටේටම කුඩු …රටත් කුඩු … තරුණ සේවා සභාවෙන් කුඩු ව්‍යාපෘතියක් පටන් ගත්තා කිව්වා නම් මම පුදුම වෙන්නේ නෑ ..මොකද ඌ ඕවට සම්බන්ධ ඇති අනිවාර්යෙන්ම ….අපේ ලොන්ත පෝල් බයියො හිතන් ඉන්නේ මේවා අල්ලලා මාර දඬුවම් දෙන්න කියලා ….අද වෙනකන් අල්ලපු එකක්වත් කොහෙද තියෙන්නෙ දන්නෙවත් නෑ …කේපීව ගෙනාවා එළියට දැම්මා …උගෙ සල්ලි වලට මොනා වුනාද අද වෙනකන් දන්නෑ ….ගෝඨාභය මහින්ද එකතුවෙලා ඒක කෙරුවෙ …මුදල් ඇමති පට්ට හොරෙක් …මහින්දයා උගේ පවුලත් එක්ක piriwara එක්ක උගෙ සවාරි යනවා …මේ පාරත් 50ක් 60 යන්න ඇති ….අපේ රට ඉතුරු වුණ පුදුමයි

Main News