5G කණු ගලවනු.. අප මාරක අනතුරේ.. යාපනේ විරෝධතා..

July 10, 2019 at 4:40 pm | lanka C news
5G කණු ගලවනු.. අප මාරක අනතුරේ.. යාපනේ විරෝධතා..

අන්තර්ජාල පහසුකම් සඳහා 5G තාක්ෂණය ලබාදීමට යාපනය ප්‍රදේශයේ ඉදි කරමින් තිබෙන දුරකථන කුළුණු වලට විරෝධය පාමින් ඊයේ දිනයේ එම ප්‍රදේශයේ වෙළෙඳසල් වසා දමා විරෝධතාවක් පැවැත්වුණි.

මෙම කුළුණු වලට අකුණු වැදීමේ සම්භාවිතාව ඉතා වැඩි නිසා තමන්ට අමතරව විවිධ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව ඔවුහු කියා සිටියහ.

මෙම විරෝධතාවෙන් පසුව එම ව්‍යාපාරිකයන් විසින් නගර සභාවට ලිපියක් බාර දී ඇත.

යාපනයේ ඉදිකරන 5G දුරකථන කුළුණු ගලවා ඉවත් කරන්නැයි එමගින් ඉල්ලා තිබේ.

33,239 Viewers

13 Comments to “5G කණු ගලවනු.. අප මාරක අනතුරේ.. යාපනේ විරෝධතා..”

  1. Sirisena Yatawara says:

    People of North has been misled by TNA, LTTE and Tamil Diaspora by rejected majority rule of Democracy. Now this poor people of Tamils are an opposed new technology of 5G. This is political consequences are pathetic situation of Tamils in Sri Lanka.
    The TNA need Tamils are in DARK age .

  2. Gayantha says:

    ඔය ගොබ්බයන්ට මුකුත් දෙන්න එපා. කොච්චර දුන්නත් එක්කෝ මදී කියනවා එහෙම නැත්තම් මොකක් හරි ඇදයක් කියනවා. මෝඩ රැලක්.

  3. Lol says:

    මොංගල් set ekak, inta 5g nodi hitoyama iwaraine.

  4. красный муравей says:

    4G වල සංඛ්‍යාත පරාසය (frequency) එක 6 GHz වලට වඩා අඩුයි. 5G වල සංඛ්‍යාත පරාසය 30 GHz ඉදල 300 GHz දක්වා වෙනව. තරංගයක සංඛ්‍යාතය වැඩියි කියන්නෙ ශක්ති ප්‍රමාණය වැඩියි. ඒ නිසා මිනිස්සුන්ට වෙන අහිතකර බලපෑම වැඩියි. මම expert කෙනෙක් නෙමෙයි brain cancer වලට ලොකු හේතුවක් ජංගම දුරකථන භාවිතය. apple, samsung, google, huawei වගේ multi billion company වල මුදල් වලට යටවෙලා තමයි ඒවගෙ වාර්තා බාල වෙලා එළියට එන්නෙ. නෙදර්ලන්තයේ 5G test කරද්දි සිය ගාණක් කුරුල්ලො මැරිල වැටිල තියෙනව. කියන විදිහට ගහකින් පවා 5G signal වලට බාධා වෙන්න පුළුවන්.සංඛ්‍යාතය වැඩි නැත්නම් තරංග ආයාමය අඩු නිසා 5G කුළුණු වැඩි ඝනත්වයකින් පිහිටන්න වෙනව. ඉතිං මිනිස්සු වැඩි වැඩියෙන් තරංග වලට නිරාවරණය වෙනව. 5G device පාවිච්චි කරන අයට වැඩි බලපෑමක් උනත් අනිත් අයටත් සෑහෙන මට්ටමකට බලපෑමක් තියෙනව.
    යාපනේ උන්ට මොළේ තියෙනව මෙහෙ උන්ට internet speed එක වැඩිවෙනව නම් ඊට එහා දෙයක් නෑ.

    • Unknown says:

      5G Frequency එක කොහොමටවත් 90 GHz වලට වඩා යන්නෙ නෑ මොකද mm wave වලදි 90 GHz කියන්නෙ ලොකු එනජි එකක්ඒ. පවර් එක තැනකට ෆෝකස් කරල ගත්තොත් ඒකට පුලුවන් මීටර් 1000 ඇතුලත මිනිහෙක් හිටියොත් උගෙ හමට යටින් තියෙන ජල අන්ශු රත් කරල බොයිල් කරන්න. WHO එකෙයි තව ඕගනයිසේෂන් කීපයක අවසර ඇතිව මේක බ්‍රොඩ්කාස්ට් කරන්න ඔනේ හරිනම්. ඔයා කිව්ව වගේ මේක ගොඩක්ම කරන්නෙ මේ 5G හාඩ්වෙයා එක මොබයිල් ෆෝන් වලට දාලා ඒකෙන් ලාබ ගන්නයි. Brain කැන්සර් තමා.

    • Banda says:

      Asbestos wahala yata idan 5g walata baya wela wadak thiyenawa da? Lankawe cancer wadi asbestos නිසා

    • JustMe says:

      Cellphones work by sending signals to (and receiving them from) nearby cell towers using RF waves. This is a form of electromagnetic energy that falls between FM radio waves and microwaves. Like FM radio waves, microwaves, visible light, and heat, RF waves are a form of non-ionizing radiation. They don’t have enough energy to cause cancer by directly damaging the DNA inside cells. RF waves are different from stronger (ionizing) types of radiation such as x-rays, gamma rays, and ultraviolet (UV) light, which can break the chemical bonds in DNA,” the American Cancer Society explains. “At very high levels, RF waves can heat up body tissues. But the levels of energy given off by cellphones are much lower, and are not enough to raise temperatures in the body.

  5. Me3 says:

    අැයි ඉතින් බලෙන් දෙන්නෙ. ඔය කලබල අස්සේ ඉන්න, පස්සෙන් ඉන්න අය 5G වලට හරි බයායි

  6. මේඝවර්ණ අභය says:

    යාපනයට පමණක් නොවේ… ලංකාවටම එපා..
    5 G තාක්ෂණයේ තිත්ත කථාව මෙතැනින් බලන්න ..

    5G Technology: The Greatest Conspiracy of All Time?

    https://www.youtube.com/watch?v=ChS3J893rpI

  7. Independent Buwa says:

    මුන්ට මොන 5G ද, ඔන්න ඔහේ 2G විතර දීලා දාන්න 😂

  8. Hela Gamaya says:

    Apita 5G witharai adu. Kohoma hari denna

  9. Sirisena Yatawara says:

    That is good 5G hazades has been reveled by many commenters,that cause of cancer.
    We have accepts that needed to enlighten to public also services to People of Island as well as world.
    Most of Multi Nations are go after money and FULL profits . Their are profits oriented of MNC in throughout the Globe.USA that proposed by UNP related that MCC also similar type of profits outlet.
    We wanted new line sustainability outlook all key crisis challenge by the people of
    Sri lankan.
    Needless to say ongoing rotten idiots leaders of UNP are far lagging behind that all new innovation of world.

Leave a Comment

Main News