අනුරගෙන් සජිත්ට නොසිතූ දැඩි ප‍්‍රහාරයක්…

September 13, 2021 at 9:20 am | lanka C news
අනුරගෙන් සජිත්ට නොසිතූ දැඩි ප‍්‍රහාරයක්…

පවතින තත්ත්වය මත ආණ්ඩුව තවදුරටත් රට පාලනය කළ නොහැකි නිසා වහා මැතිවරණයක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචනයක් එල්ල කරයි.

මෙවන් අවස්ථාවක මැතිවරණ ඉල්ලා සිටින අයගේ මොළම පරීක්‍ෂා කල යුතු බව කී පක්‍ෂ නායක අනුර දිසානායක මහතා මේ අවස්ථාවේ කල යුත්තේ විනාශය අවම කර ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කල යුතු බවත් ඒ වෙනුවෙන් බලපෑම් වැඩි කල යුතු බවත්ය.

බවයි සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය

‘මේ වගේ වෙලාවක මැතිවරණයක් ඉල්ලන කෙනාගේ මොළය පරීක්ෂා කරගන්න ඕනෑ. ඔය කණ්ඩායම් දෙකම හැමවෙලාවෙම කළේ පවතින පාලනය යම් අසාර්ථකත්වයකට පත්වීමේදී මෝහනයට පත්වීමයි. උද්දාමයට පත්වීමයි. රට හෝ ආර්ථිකය හෝ ජනතාව ගැන හැඟීමකින් කරන ප්‍රකාශ නෙවෙයි ඔය. පසුගිය මහ මැතිවරණය පැවැත්වීම කල් දැම්මේ දවසකට සීයක් විතර ආසාදිතයන් වාර්තා වෙද්දීයි. දවසකට දෙතුන් දෙනෙක් මියයෑම් වාර්තා වෙද්දී. අද දහස් ගණනක් ආසාදිතයන් වාර්තා වෙන, සිය ගණනක් මියයන තත්ත්වයක් යටතේ ඡන්දයක් ඉල්ලන අයගේ මොළය පරීක්ෂා කරන්න ඕනෑ නැද්ද? මේ වෙලාවේ අපි ආණ්ඩුවට බලපෑම් කරන්න ඕනෑ විනාශය අවම කර ගන්න. ඒ වෙනුවෙන් බලපෑම් වැඩි කරන්න ඕනෑ. එහෙම නොකර ලාභ ලෙස බලය ලබාගන්න හිතන අයගේ අදහස් ගැන අපිට වෙන කියන්න දෙයක් නැහැ’

113,768 views

91 Comments to “අනුරගෙන් සජිත්ට නොසිතූ දැඩි ප‍්‍රහාරයක්…”

  1. D.Nimal says:

    An eligible voters as been voted elected govt for FIVE Term for President and Parliament since 2019 Nov 16 and 2020 August . So therefor current term is valid for FIVE Year period to govern that our nation as legal authority to be run nation in FULL Term.
    You may be having political differences with ruling policies of SLLP this does mean you cannot rejected last People majority mandate given to SLPP. Yes we are in peak of Covid 19 pandametic ,lost of lives has rise ,then Covid 19 spreading pace rate ,our duty is contain pandemic in Island as much as possible. We have united as nation until covid 19 come to end. An issue of Pandametic is not only nationl matter, it has to be treated as a global challenges. The pretty line of thinking Sajith of SJB of Old UNP wanted grab political power by asap? SJB become power mongers like his Father of Ranasinghe Premadasa of late President of our Republic in short period of modern political history since 1948….@

    • Aththa says:

      Nothing but Kudos to Anura whom I don’t like normally for telling the truth straight to Sajith. No one better said to Sajith than Anura, ” Go & check you brain”. What a hilarious one! And how true is that.That’s what we all public feel whenever they listen to Sajith.

Leave a Comment

Main News