පහන්තුඩාවෙි යුවලට ශරිර ඇප…

September 17, 2021 at 2:02 am | lanka C news
පහන්තුඩාවෙි  යුවලට ශරිර  ඇප…

බලන්ගොඩ ප්‍රදේශයේ ඇති පහන් තුඩාව පසුබිම් කරගෙන අසභ්‍ය විඩියෝවක් රෑගත කර එය අන්තර්ජාලයට මුදා හැරියා යැයි කියන යුවල 16 දා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රැපියල් 50,000 ක බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා නියෝග කලා.

පසුගිය දිනවල මහත් අන්දෝලනයක් ඇති කරමින් අන්තර්ජාලයට මුදා හැර තිබුන බලන්ගොඩ පහන් තුඩාව දිය ඇල්ල අසල රැගත කරන ලද අසභ්‍ය විඩියෝ සමිබන්දයෙන් ලද පැමිණිලි මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම යුවල අත්අඩංගුවට ගනු ලැබිය.

මහරගම සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචි යුවලක් එලෙස ඇප මත මුදා හැරි අතර එම නඩුව ඔක්තෝබර් මස 01 වනදා යලි කැදවන ලෙද මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය.

– බලන්ගොඩ  සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි

46,988 views

10 Comments to “පහන්තුඩාවෙි යුවලට ශරිර ඇප…”

  1. පොඩි එකා says:

    කොහොමත් සරීරෙ ඇපේට තියලා තමයි ඒ ඈයො ඩොලර් ටිකක් ගෙන්නව්වෙ රටට ස ට ඩොලර් නැතුව ඉන්න වේලෙ.

    උන්ට ත් ඇරියා ඒ පාර.

  2. Silva says:

    ඔන්න බලාපියව් ටෙලිපොන් කබ්බනි රටේ නීතිය හරියටම සී අයි ඩී එක ක්‍රියාත්මක කරන හැටි.

    • රිවර්ස් විරුවා හොඳටම ඇරියා says:

      අනිවා. දැන් පාස්කු බෝම්බ කාර්යෝ බයේ ගැහෙනවා ඇති නේද ?

    • nuwan says:

      ඔබ හරි අනිත් අය නිවැරදියි.

  3. වලිප්පු සේමසිංහ says:

    ඔන්න gutabayage සැමට සමාන නීතිය

  4. saman says:

    කොහොමත් මේ වගේ අයට ශරීර ඇප දිය යුතුයි. පියුමිට කලා වගේ

  5. tommy says:

    පාස්කු ප්‍රහාරය , මහබැංකු මංකොල්ලය ???

  6. ගෞම් ඊයාරාජ් says:

    පාස්කූ ප්‍රහාරයේ මහ මොළ කරුවෝ , බැංකු මංකොල්ලා කාරයො අල්ලන්න ඇවිත් දැන් අල්ලන්නේ පහන් තුඩාවේ හැමිනුනු ජොඩුව. ෆුල් මාවලර්ස්. හැබැයි ඉතින් රූපරාජිනියො දක්කං එල්ලුං ගස් බලන්න ගිය එකා තාම ඇමති , කොටු පැනලා කකුල් කඩාගත්ත එවුන් කැබිනට් ඇමති , වටේ ඉන්න ගෑනියෙක් පේන්න බැරි ඇබලයො රටේ ඉහලම පුටුවල. කාවද බන් මේ රවට්ටන්න හදන්නේ ?

  7. Baමුනා says:

    ජංගි සරත් මුන්ට පාට් දාන් නැතිව බේබදු ඇමතිලා හෙලිකොප්ටරෙන් ගිහින් මීනි මරන්න තර්ජන කොරන උන් අල්ලන්නද​?.. එක නීතියක් .. හිකිස්..හිකිස්..

Main News