අගමැති මධ්‍යස්ථයි.. බැසිල් පක්ෂයි.. සෙසු පක්ෂ විරුද්දයි.. යුගදනවු සාකච්චා අසාර්ථකයි.. විස්තර මෙන්න..
September 23, 2021 at 10:02 pm | lanka C news
යුගදනව් බලාගාරයෙන් කොටසක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව අසාර්ථක වී තිබේ.
සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ හවුල්කාර පක්ෂවල නායකයන් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණි වහාම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.
ආණ්ඩුවේ සෙසු පක්ෂ විසින් දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ මෙම බලාගාරය ඇරිකානු සමාගමකට පැවරීම ගැටලුකාරී බවත් බවයි.
නමුත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම මෙම ආයෝජනය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250 ක පමණ ලැබෙන බවත් එය වාසිදායක ආයෝජනයක් බවත් පෙන්වා දී තිබේ.
අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී මධ්‍යස්ථ ස්ථාවරයක් දැරූ බවයි.
අදාල කැබිනට් යෝජනාව ඉදිරිපත් කල මුදල් අමාත්‍යවරයා ඇතුළු පාර්ශවය එක් මතයක්ද සෙසු පක්ෂ නායකයන් වෙනත් මතයකුත් දැරූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
බලාගාරය සම්බන්ධයෙන් තම මතය සඳහන් කරමින් අත්සන් සහිත ලිපියක් ජනාධිපතිවරයාට භාර දීමට ද හවුල්කාර පක්ෂ බලාපොරොත්තුවෙන් සිටී.
මේ අතර මෙම බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට ලබා දීමට ගෙන ඇති තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහය නොදක්වන බව එම පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය.
මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවේ විදුලි බල ඒකාධිකාරිය විදේශයකට හිමි වීමේ ඉඩක් ඇති බවට පැවසූ ඔහු එම විනාශයට තම පක්ෂය සහය නොදක්වන බව ද සඳහන් කළේය.
අන්න බලන්න මහත්වරුනි තමන්ගෙ රටට ආදරේ මිනිස්සු. කොයි රටේ ඇමතිකම් දැරුවත් තමන්ගෙ රටට වාසි වෙන විදියට වැඩ කරනවා.
AMERICAN KARAYA DINUM!.SRILANKIKAYO PARADAYI !!!
නැතුව නැතුව.. 📢 , පුදුම ආදරක් තියෙන්නේ දොන් ජුවන් වීරවංශගේ .
මෙහෙම ගියොත් ලංකාවේ ලයිට් දාන්නත් ඇමෙරිකාවෙන් අවසර ගන්න වෙයි…. බැසිල් රාජපක්ෂට පිස්සුද?
බැසිල් ඉතිං තමංග මව් රටට සලකන්න එපැයි
ඌ හරි
69 පරාදයි
ඇමරිකන් පුරවැසියො ඇමරිකාවට කොම්පැනිවලට සලකන්නෙ නැතුව වෙන කාට සලකන්නද බන්. ඒකට තමා දේශප්‍රෙමය කියන්නෙ. අහන්ඩකො විමල්ගෙන්.
මේක යුගදනව් 40% ක් විකිනීම නෙවෙය් ලංකාවටම LNG සැපයුම ගැන ගිවිසුමක් බවය් වි ඉන්ජිනේරැ ස සභාපති සහ හිටපු සභපති කියන්නෙ. දැන් ලංකාවෙ ගෑස් ලැබුනහමත් ඇමරිකන් ගෑස් ගන්න වෙය්ද?
මේක යුගදනව් 40% ක් විකිනීම නෙවෙය් ලංකාවටම LNG සැපයුම ගැන ගිවිසුමක් බවය් වි ඉන්ජිනේරැ ස සභාපති සහ හිටපු සභපති කියන්නෙ. තව වසර දෙක තුනකින් ලංකාවෙ ගෑස් ලැබුනහමත් ඇමරිකන් ගෑස් ගන්න වෙය්ද?
මේ යන විදියට ,ඇට දෙකත් ගලවල විකුණලා කන්න වෙන කාලේ වැඩි ඈතක නැහැ.
තව හොරා කාපල්ලා, තොපේ පරම්පරාවටම එකතු කරපල්ලා.පෙළපාලි පලයල්ලා ,පඩි වැඩි කරන්න ඕනේ කියපල්ලා.කොමිස් ගහපල්ලා.තම තමන්ගේ දේශපාලනය කරලා ,හොරා කාල ,ආතල් එකේ හිටපල්ලා .
බැසිල් තව වික්කමසිංහ කෙනෙක් වෙලාද? මේ වගෙ කඩිමුඩි යේ කිසි වැදගත් සාකච්චාවක් නොකර ජනතාව පාර්ලිමේන්තුව දැනුවත් නොකර, ටෙන්ඩරය ඇරී මට දින කීපයක් තියෙද්දි , ටෙන්ඩර් නොකරපු සමාගමකට මේ ලබාදී මහා කැත වැඩක්. රටේ වෙන දේවලුත් මේ වගෙ මුදල් ඇමති විකුනන්න ගත්තොත් රටට මොනවා වෙයිද. මේ වා ජනතාව අනුමත කරන්නේ නැහැ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම මෙම ආයෝජනය මගින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 250 ක පමණ ලැබෙන බවත් එය වාසිදායක ආයෝජනයක් බවත් පෙන්වා දී තිබේ.නමුත් බැසිල්ගේ ප්‍රකාශ ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැක ..ඔහු ජනතා ජන්දයෙන් පත් වූ පුද්ගලයක් නොවේ ..ඔහු ද්විත්ව පුරවැසියක් ..අපේ රට අගාදයට පත් කරලා 2015 දිව්වා වගේ රට පනී …ජනතාව පත්කළ පාලකයන් මැති ඇමතිලා යුගදනව් බලාගාරයෙන් කොටසක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට විරුද්ධව කටයුතු කල යුතුයි ..එයට අපේ විරුද්ධත්වය මෙයින් පළකරමු
උබ ඔය ලයන් කියන නම වෙනස් කරලා දාගනිං බුරූවා කියලා , මාසෙකට බිලියන දෙකකට එහා ලභ ලබන ආයතනයක් මොකටද ඕයි ඇ.ඩො. මි 250 කට දෙන්නේ ? අබ්බේ අයොජනේ , දෙන්න ඔන්නං දීපං අර සුදු අලි මත්තලවල් , හම්බන්තොට වරායවල් , සම්මණ්ත්‍රණ ශාලා , නෙළුම් කුළුනවල් ,පාඩු ලබන ඛණිජ තෙල් , ලංගම , වගේ මගුල් , මොකටද ලබ්බො ශුද්ධ ලාභ ලබන ආයතන විකුනන්නේ ?
ගෞම් ඊයාරාජ්–උබ නම් බුරුවෙක් තමයි ..මාසෙකට බිලියන දෙකකට එහා ලභ ලබන ආයතනයක් ඇ.ඩො. මි 250 කට නොදිය යුතු බවයි මා සදහන් කලේ ..නිවැරදිව comment කියවන්න ඉගන ගන්න ..යුගදනවු බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට ලබා දීමට ගෙන ඇති තීරණයට වැරදියි එයට සැම දෙනාම විරුද්ධ විය යුතුයි
සජියා ජනාධිපති උනා නම් පකනිල් දීලා කොරෝනා නවත්තලා පෑඩ් ඇතුලු සියල්ල නොමිලේ දීල ෙඉ හදනවා.
සජියා ජනාධිපති උනා නම් පකනිල් දීලා කොරෝනා නවත්තලා පෑඩ් ඇතුලු සියල්ල නොමිලේ දීල රට හදනවා.
yanne koheda malle poli-mari moda mii harak katha kiyana oya pohotuwe me harakek wahalek wiya yuthuyi !!!
Ganja gahuwama ohoma thamayi !!!
Moda katha kiyanawa.. wahallu.. very pathetic..