රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ..- විමලවීර

September 24, 2021 at 3:21 am | lanka C news
රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ..- විමලවීර

රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ යැයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඇතිවූ විවාදයකදී ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

20,119 views

29 Comments to “රාජපක්ෂලාට බනින කටවල්වලට හෙණ හත ගහන්න ඕනෑ..- විමලවීර”

  1. Banda says:

    Thota vadiya puka dunna ekek merlin silva .anthimata nikamma hapa thama.

  2. යුදගනවු බලාගාරය ඇමරිකාවට හොර රහසේ විකුනලා කොමිස් කුට්ටි ගිලපු බැසිලගේ ගූ හෝදන, තමුන්නැහේ සක්කිලියෙක් බව නම්, රටම අවබෝද කරගෙන ඉවරයි!

  3. Nuwan says:

    ඔව් ඔව් හෙන ගහල මදි. හැඳි ගෑවීලාම යන්න ඕනෙ අපේ මහරජතුමාට බනින එවුන්.

    අනේ පලයං විමලයො යන්න .තෝ වහින වෙලාවට එලියට බහින්නැතුව ඉඳපං

  4. මෝ says:

    ඉස්සෙල්ලම කන්නාඩිය ක් ලගට ගිහිං උඹේ කට දිහා බලපං ගොන් නාම්බා.

Main News