NMRA දත්ත මගඩිය ගැන හෙලිදරවුවක.. ප‍්‍රකට සමාගමක් ගෑවේ…

September 24, 2021 at 10:22 pm | lanka C news
NMRA දත්ත මගඩිය ගැන හෙලිදරවුවක.. ප‍්‍රකට සමාගමක් ගෑවේ…

පසුගිය ජූලි මාසයේදී සිදුවූ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මගඩිය ගැන පසුගියදා පාර්ලිමේන්තුවේදී ද උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු පැවසුවේ,

‘මෙයාලා කියනවා කිසිම දත්තයක් පිච්චුනේ නෑ කියලා. ගරු කතානායකතුමනි මෙන්න නීනිපති දෙපාර්තමේන්තුවට මේ වෝහාරික සීඅයිඩී එකෙන් දීපු කටඋත්තරේ. උසාවියට දීපු ලියුම…. ඒ සීඅයිඩීයෙන් කියනවා මේ දත්ත කෙනෙක් මකනවා නම් ඒක හොයාගන්න පුළුවන්. සීඅයිඩීය කිව්ව කතාවේ තියෙනවා ඒක හොයන ක්‍රමයත් මකලලු. මම නෙවෙයි මේ කියන්නේ.’

මේ දත්ත මගඩිය අති සූක්ෂ්ම කටයුත්තක් බව පැහැදිලි කිරීමට මීට වඩා තවත් කරුණු අවශ්‍ය නොවේ.

ප‍්‍රකට දුරකතන සමාගමක් මේ කුමන්ත්‍රණය පිටුපස සිටින බවට චෝදනා එල්ල වේ.

මේ දත්ත මකාදැමීම සිදුවන්නේ ජූලි 9 වැනිදා බව මෙතෙක් සිදුකර ඇති විමර්ශන වලින් පැහැදිලි නමුත් ඒ ගැන පැමිණිලි කිරීමට සීඅයිඩීයට යන්නේ ජුලි 23 වැනිදා ය.

සති 2ක් යනතෙක් මේ ගැන නඩුවක් ගොනුකෙරෙන්නේ ද නැත.

පසුගිය ජූලි මස සිදුවූ මේ මගඩිය ගැන කෙරෙන විමර්ශන ද අද වනතෙක් නිමාවී ද නැත.

රජයේ වගකීම වන්නේ මේ කුමන්ත්‍රණකරුවන් දංගෙඩියට දැක්කීම වුවත් ඒ වෙනුවට ඔවුන් සිදුකරන්නේ කඩිනමින් මේ තමන්ට එල්ලවන චෝදනා වලට ප්‍රතිචාර නොදක්වා මුනිවත රැකීමයි.

62,180 views

30 Comments to “NMRA දත්ත මගඩිය ගැන හෙලිදරවුවක.. ප‍්‍රකට සමාගමක් ගෑවේ…”

  1. ගෞම් ඊයාරාජ් says:

    ඇත්තටම දත්ත ඩිජිටල්කරණය කරනවට වඩා මැනුවල් සිස්ටම් එක කාර්‍යක්ශමයි කියන නූගතෙක් NMRA එක රන් කරද්දී , ඒ පුද්ගලයත් එක්ක කතා කරලා වැඩක් නෑ , ඖශධ මාෆීයාවෙන් , රටවැසියා රකින්න ඔනේ තැනක ඉදන් ඖශධ මාෆියාවට කඩේ යන පුද්ගලයෙක්ගෙන් , ඔය දත්ත මගඩිය ගැන අහලා වැඩකුත් නෑ , අනික ඕක කරපු එකා අල්ලන්න ඒ තරං උනන්දුවකුත් නෑ , ඔකත් ඉතින් කාපට් එක යට තමයි.

    • සුසිත says:

      මොළේ අමාරුවක් තියෙනවා ද? කියල තියෙන එක හොඳට අහල බලපන් බූරු පැටියෝ . Digital එකට වැඩිය මැනුවල් හොඳයි කියලා නෙමෙයි කියලා තියෙන්නේ. මේ සිස්ටම් එක manual එකටත් වැඩිය පරක්කුයි කියලා. ඒක නිසා ඒ වෙනුවට මීට වඩා හොඳ සිස්ටම් එකක් දාන්න ඕන කියලා..නොදකින්

      • ගෞම් ඊයාරාජ් says:

        යකො ඩිජිටලයිස් කරන්නේ වැඩ පහසු කරන්න ,කාර්‍යාක්ශමතාව වැඩි කරන්න , දත්ත ආරාක්ශා කරන්න , සිස්ටම් එක ස්ලෝ කියලා , මැනුවල් ක්‍රමයට ගිහිල්ලා හරියනවද බුරූවෝ , නෙට්වර්ක් ඉන්ජිනියර්ස්ලා , සිසිටම් එක හදපු එවුන් ඉන්නේ නෙට්වර්ක් ඉරර්ස් ,ට්‍රබල් ශූට් කරන්න තමයි ,ඕක සිල්ලර කඩයක්ද ගොනො නෙට්වර්ක් එක , ඕ එස් එක ස්ලෝ උන ගමන් බිල් පොත අරං බිල් දාන්න , උබලා වගේම ගොනෙක තමයි පැණි සුමනයා කියන්නේ , ටෙක් ස්ටාෆ් එක ඉන්නේ පොල් ගාන්න නෙමේ ලබ්බො.

      • SuMa says:

        හැම එකාම කතා කරන්නේ දත්ත ගබඩාව ගැන විතරයි. backup system එක ගැන එකෙක් මීක් නැහැ.
        දත්ත ගබඩාවකට මිනිස් අත් වැරදීම්, කඩාකප්පල් ක්‍රියා, hardware failures, සවාභාවික විපත් නිසා හානි සිදුවිය හැකියි.
        ඒ නිසා තමයි backup procedure එකක් තිබිය යුත්තේ. Independent backup sets ගන්නේ. ඒවා දත්ත ගබඩාවෙන් පරිභාහිරව ගබඩා කරන්නේ. කඩාකප්පල් ක්‍රියා සහ අනෙකුත් විපත් නිසා මේ සියල්ලටම එකවර හානි සිදුවිය නොහැකියි. එසේ වුණා නම් මෙම පද්ධතිය නඩත්තු කටයුතු භාර සමාගම ඒ වගකීම අනිවාර්යෙන්ම භාරගතයුතුයි.

        ලංකාවේ සමහර මහලොකු සමාගම් වලින් හදන Digital systems වලට වඩා ඇත්තෙන්ම manual system එක හොඳ අවස්ථා ඕන තරම්. මේ Digital system එකත් ඒකට හොඳ උදාහරණයක් වගේ.

        • ගෞම් ඊයාරාජ් says:

          අනේ බං බැකප් කියන කන්සෙප්ට් එකත් එකනේ , එ ගැන තර්ක කරන්න දෙයක් නෑ , අතින් හදලා , මක මක ලියන මැනුවල් සිස්ටම් එකක් කොහොමද ගොනො හොද වෙන්නේ , ඉන්ටිග්‍රේටඩ් සිස්ටම් එකකට වඩා ?ෆැක්ට්ස් එක්ක කියහං , සංවාදයට විවුර්තයි . මැනුවල් සිස්ටම් එකකට යන්න දගලන්නේ පට්ට හොරූ , ඔනේ වෙලාවක කොලේ විසිකරා ඉවරයි ! දන්න කෙහෙල්මලක් කියහං බන්.

          • SuMa says:

            අනේ ගොමෝ. උබට නම් බැකප් කියන්නේ කන්සෙප්ට් එකක් විතරයි වෙන්න පුළුවන්. නමුත් අපිටනම් බැකප් කියන්නේ ප්‍රායෝගික දත්ත ආරක්‍ෂිත ක්‍රමවේදයක්. අපේ ආයතනයේ නම් weekly backup set එකක් safe එකකත් තබනවා. ඒකෙ යතුරු තියෙන්නෙත් දෙන්නෙක් ළඟ. උන් දෙන්නම එකට ඉන්න ඕනෑ ඒක අරින්න. උබට යමක් කියවලා හරියට අවබෝධ කරගන්න බැරි එකට අනුන් පලි නැහැ. අපි කියන්නේ මේවගේ ගොන් digital systems වලට වඩා manual system හොඳයි කියලා විතරයි. උබ දන්නේ “කොළේ විසිකරහම ඉවරවෙන” manual system ගැන විතරයිනේ. නැට්ටේ ඉඳන් ගොම නාගෙන මෙතන තප්පුලන්න එපා.

  2. අමල් says:

    අනේ ගූගල් බැලුම බොරු නොකියා පල. දැන් එනවා මෙතන බොරු පඩිය වෙන්න

    • ගෞම් ඊයාරාජ් says:

      උගේ බොරුව ඌට කියන්න ඉඩ දීපංකො දැං උබලා දන්න ඇත්ත මොකක්ද ? අඩුම ගානේ බුකියේ මහින්ද පතිරණයගේ පේජ් එකෙන් හරි කොපි පේස්ට් කරහංකො බලන්න.

    • පාවඩදෙණිය දොස්තර says:

      ඕව නම් මොනාද මල්ලියේ ආන් කන්න බොන්න සල්ලි නෑ කියල හෙළ යක්ක පුත්තු දඹදිවිනුත් ලෝන් එකක් අරන් දැන් හෙළ යක්ක පුත්තු ලගින් යද්දි රටවල් හැන්ගෙනව ඇයි බන් හිනා උනත් ණයක් ඉල්ලනවනෙ.අරූගෙන් ණය අරන් මුට ගෙවනව මුගෙන් අරන් අරූට ගෙවනව

      • Somapala says:

        Ai umbata penne nadda yahapalane kale banku hora kala ratama bankoloth karala iwarama karala tibuna ratakneda oya tharamin hari minissunta kanna deela rata geniysnne. Aparade thopi wage Jeppo ithru karapu eka sajiyage piano ge kale.

      • කිඹුල් දත් දොස්තර says:

        හම්මේ බුරු පුතාගේ ආණ්ඩුව කාලේ රටේ වසන්ගතයකුත් නැතුව තියෙද්දී ණය අරං කන්න දුන්නෙත් නෑ නේද බං ක්‍රෝටන් කොළ කන්න රෙඩි වෙන්න කියලා නේද කිව්වේ..
        උන්ටික මහින්දයා හදපු ටිකත් විකුණා විකුණා නේද හිටියේ බං ..
        බුරු පුතාගේ ඇමෙරිකාව නම් ලඟට කතා කරලා ආදරෙන් ආධාර කරලා රට සුඛිත මුධිත කළා ඒ කාලේ..
        මහින්ද පතිරණ මොකටද බන් අර උඹලගේ කිඹුල් දතා ගෙන් ඇහුවා නම් ඇත්ත උඹට කියලා දෙයි දත්ත මැකිච්ච එක ගැන

        • ගෞම් ඊයාරාජ් says:

          මහින්ද පතිරණ = හා හා රියැක්ට් 😃😃😃
          🙈🙈🙈🙈🙈

    • MD says:

      මහබැංකු අධිපතියා මහ දවල් බැංකුව හොරාකාලා මගුල් ගෙදරක යනවා කියලා රටෙන් පැනලා ගියාම ඵයාටයි රනිල්ටයි සුදුහුණු ගාපු හරීන් සජිත් කිරිඇල්ල අද හොරකම් දුෂණ ගැන කථාකරන ඵකනේ පුදුමේ.

      • ගෞම් ඊයාරාජ් says:

        අනේ හිටපං MD ,මහ බැංකුව ගිලපු මහමොලකාරයා කියලා උබලා කිව්වෙ රනිල්ටනේ , දැන් රනිල් ඉන්නේ කාගේ ඔඩොක්කුවේද ? එතකොට පර්පර්චුවල් ට්‍රෙශරීස් එක හැන්ඩ්ල් කරපු ඇලොශියස් ට බිස්නස් පටන් ගන්න ග්‍රීන් ලයිට් එක දුන්නේ කවුද ? බැදුම්කර වංචාවේ වෝහාරික විගනන වාර්තාවේ නම් සදහන් කබ්‍රාල් ඉන්නේ කොහෙද දැන් ? ඒ විගනන වාර්තාවන් බාරව හිටපු දවුලුගල මහත්මිය ඉන්නේ කොහෙද දැන් ? ගෙම්බා කිව්වේ අර්ජුන් මහෙන්ද්‍රන්ලා කොහේ හිටියත් අල්ලගෙන එනවා කියලා , කෝ දැන් ? අලි සබ්‍රී මහ්ත්තයා කියනවා ,අර්ජුන් මහෙන්ද්‍රන් නැතුව බැදුම්කර වංචාව පිලිබද නඩුව ඉස්සරහට ගෙනියන්න බෑ කියලා, අනේ මන්දා යකො උබලනං. 😋😋😋

  3. Dial says:

    කොච්චර වීරයා උනත් පාර්ලිමේන්තු වෙන් එළියේ කියන්නේ නෑ ඕක, 🤣

    • ගෞම් ඊයාරාජ් says:

      උබලා වගේ අන්ත ග්‍රාමීය ගොබ්බයන්ට තෙරුම් ගන්න මොළයක් නෑ , යකො මේ කතා කරන්නේ ඉතාමත් වැදගත් ලිපි ගොනු අතුරුදහන් වීමක් ගැන , හරියට නිකං උසාවියක ලෙඛණාගාරය ගිනී තිබ්බා වගේ සීන් එකක් මේක , එවිඩන්ස් නැති කරන්න , ජයසුමණයා පම්පෝරී ගැහුවට , හරිනං ඉල්ලා අස්වෙන්න ඔනේ , තමන්ගේ යටතේ තියෙන ආයතනයක මහ දවල් මංකොල්ලා කෑව එකට. කොහෙද ඉතින් උබලා උම්මාද ගොං බෛයන්ට ප්‍රාථමික අයිටී ලිට්‍රසියක්වත් නෑ , කොහේ තෙරුං ගන්නද මෙව්වා.

  4. Royal says:

    ඕක තනිකරම ICTA එකයි වගකියන්න ඕනේ .. WSO හදපු LGC2 එකේ බැකප් කරන්න බෑ. ඒ මගුල වැඩ කරන්නේ නැ … බකල් ගහ ගහ යන මගුලක්.
    ඕක තියීන්නේ දිඅලොග් ආයතනේ උනාට ඒ ය වගකියන්න අවශ්‍ය නැ… මේ ගොන් අරක කොටා කියන කතා ගණන් ගන්නෙපා. උ දන්නා දෙයක් නැ … අරක කොටයි නේ … ඔය ආයතනය වහල දාන්න ඕනේ …එත් අපේ ගෝට ලනු කාල ෆේල් වෙලා ඉන්නේ, LGC එක හදන්න කියක් ගියාද කියල බලන්න …එත් එක මර උගුලක්

    • ගෞම් ඊයාරාජ් says:

      උබ දන්න ලබ්බ , නිකන් රු 50,000/= කට හදන පේරොල් සිස්ටම් එකකත් බැකප් ප්ලෑන් එක දෙකක් තියෙනවා වස්සො , ඉන්ටර්නල් බැකප් එකට කෙලවුනොත් ක්ලවුඩ් වගේ එක්ස්ටර්නල් බැකප් වල ඩේටා ස්ටොර් වෙනවා , මුන් සෙල්ලමට සිස්ටම් හදන එවුන් නෙමේනේ , රාජ්‍ය ආයතන කිහිපයක සහ බැංකු ගනනාවක සිසිටම් හදලා මේන්ටේන් කරන්නේ ඔය සමාගම , ඒ සිස්ටම් වල අද වෙනතුරු මේ වගේ ඉන්ටර්නල් හරි එක්ස්ටර්නල් හරි හැක් වෙලා නෑනේ , දන්න කියන එකෙක් ලොග් වෙලා සිස්ටම් එකට කෙලියට ඒක සිස්ටම් එක හදපු එවුන් පලි නෑ , ඉස්සෙල්ලාම බෛලා පැත්තකට තියලා සිස්ටම් එක හැක් කරපු එකා හොයාගෙන ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න ඔනේ පැණිසුමනයා එව්වා නොකර ලිද ලග ගෑනී වගේ වල් පල කියවනවා.

  5. බූරු පුතා says:

    හරීන් කියන්නේ නොම්මර එක බූරුවෙක්. අංකූරෙක්. පාස් එච්.එස්.සී.විතරයි. ඒත් කෙනෙක්ගෙ මහාචාර්‍යය කමට අභියෝග කරන්න තරම් ඔළුව ඉදිමිච්ච එකෙක්. රංජන්ගෙ චංද ටික කඩා ගන්න බෙල්ලෙ කළු සාටකේ දා ගෙන ෂෝ පෙන්න පෙන්න ඉන්න එකෙක්. මේ දත්ත මගඩිය ගැන පස්ස උඩ දාගෙන කෑ ගැහුව. දැන් අහුවෙන්නෙ කිඹුල වග තේරෙන කොටම ඔය කතාව වෙන පැත්තකට යවනවා. මුන්හොඳ බූරු පුතාගෙම පාටියට තමා.

    • කැපුවත් පොහොට්ටුවට says:

      පොහොට්ටුවෙ හොරු ඉන්නවනම් උසාවියට ගිහින් ඔප්පු කරපල්ල අපි කැපුවත් පොහොට්ටුවට. ටෙලිපොන් කබ්බො බන්ග වේවා.

    • ගෞම් ඊයාරාජ් says:

      උබනං 70 විතර රජයේ විහාබ ලියපු නාකී හම්පඩයෙක් වෙන්න ඔනේ , දැන් තියෙන්නේ ඔලෙවල් , ඒලෙවල් නාකීයො , IT ඩිප් එකක් කරපු පොඩි එකෙක් උනත් දන්නවා , ජයසුමණයා ගහන්නේ අමු ගජබින්න කියලා , ඌ කියනවා , ඩිජිටල් සිස්ටම් එකකට වඩා , මැනුවල් එ කියන්නේ අතින් ලියන සිස්ටම් එක හොදයිලූ , ඉතින් හිතාගනිං ඔකගේ මහාචාර්ය පට්ටම කොහෙන් ගත්ත එකක්ද කියලා , MRNA කියන්නේ ඖශධ මාෆියාවට එරෙහිව යන ආයතනයක් , එක බලාගන්න යන එකා උන්ට රෙදි නැතුව කඩෙ යනවා , ඔය සිස්ටම් එක ෆුලී ඉම්ප්ලිමන්ට් වෙන්නේ 2020 ඒ කියන්නේ මුන් බලයට ආවහම ,බටන් එකක් ඔබලා 2TB ඩෙටා මකන්න බෑ බුරූවෝ , මූ දන්නේ නාථ දෙයියන්ගේ පිහිටෙන් පේන කියන්න , ධම්මික පැනිය කරේ තියාගෙන ගිය මීහරකෙක්ගේ ඩොක්ටර් රේට් එක හිතාගනින්කො , අර මර්වින් සිල්වගේ ඩොක්ටර් රේට් එකට හපන් මුගේ ඔය වැඩබැරි රේට් එක. න්දෙකින්.

  6. Boo says:

    තාත්තා කිවුවා අද බෝම්බ ගහනවා, ඒ නිසා එලියට නොගිහිං ගෙදර හිටහං කියලා.

    • ගෞම් ඊයාරාජ් says:

      බෝම්බ ලබ්බක් නෙමෙ යකො තියෙන්නේ මෙතන රජයේ දත්ත මැකීයාමක් , බොම්බ සීන් එකකට එහා ගිය දෙයක් මේක , මේ වගේ සෙන්සිටිව් ඩේටා හැක් කරලා ඩිලීට් කරන්න පුලුවන් කියන්නේ ජාතික ආරක්ශාවටත් තර්ජනයක්නේ , හරීන් ලා කියන්නේ පැහැදිලි ෆොරෙන්සික් ඔඩිට් එකක් කරපං කියලා , අනික බන් පැණිසුමනයා කියන්නේ ඩිජිටල් පැත්තකට තියලා , හොරාකන්න ලේසී මැනුවල් සිස්ටම් එක හොදයි කියලනේ , හරියා කියලා තියෙන්නේ මොනාද කියලා බලහං ලබ්බක් කියවන්නැතුව .

      • MD says:

        ඊයාරාජ්ගේ ඔය කියන ලබ්බ ඩිජිටල් කරලද තියෙන්නේ.ඵහෙම නැත්නම් හරීන්ට කඩේ ගිහින් ඩිජිටල් ලබ්බ කරගත්ත ද?මොකක් හරි වයර් ෂොට් එකක් ඔයාට නොදැනුවත්ව වෙලා තියෙන්නේ.අනේ මන්දා පව් දුක හිතෙනවා.ඵක්කෝ කෝරෝනා පොසිටිව් වෙලාද?

  7. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් පොහොට්ටුව විසින් වලපල්ලට දාලා .

  8. සහොදරය says:

    අන්තිමට රාජිත බේරෙනවා

  9. විද්‍යාත්මකවremu says:

    ගෞම් ඊයාරාජ් ට ගෙවන්නේ කමෙන්ට ගණනට ලු

  10. Nethmi De silva says:

    දත්ත මකලා තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි අපි කල්පනා කලේ නැති උනාට බිලියන ගනන් වංචාවක් මේක. රාජිත මේ සේරම කරන්නේ මේ ආණ්ඩුවේ ලොකු තැන එක්ක එකතු වෙලයි. එක ඔහුම පාර්ලිමේතුවේ කියනවා අපිට ඇහුනා.. එකයි මේ ප්‍රශ්නේ ඔච්චර දුරදිග ගියත් මේකට තාම විසදුමක් නැත්තේ.. එක චන්න ජයසුමනගේ වැරද්දක් නෙවෙයි ඔහු කලේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරගත්ත අයට ජනතාවට දැනගන්න සලස්සපු එක.. මමනම් එකේ වැරද්දක් දකින්නේ නැහැ

Main News