වහාම විරෝදතා කැදවයි.. සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයක්…

October 1, 2021 at 1:20 pm | lanka C news
වහාම විරෝදතා කැදවයි.. සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයක්…

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබා දෙමින් තිබූ කොරෝනා අතුරු දීමනාව වසංගත තත්වය අවසන් වන තුරු දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර අද දිනය තුළ විසඳුම් ලබා නොදුනහොත් සතියේ ඕනෑම දිනයක එක් දින වැඩ වර්ජනයක් කැඳවන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව කියා සිටී.

ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති 44ක නියෝජිතයන් අද කොළඹදී රැස්වන බවද සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කිරීම සඳහා පසුගිය 27 වැනිදා සහ ඊයේ දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගයන් තියන් දියත් කළ නමුත් ගැටළුවලට විසඳුම් ලබා දීමට බලධාරීන් කටයුතු කර නැති බවද ඔහු තවදුරටත් සදහන් කලේය.

23,952 views

13 Comments to “වහාම විරෝදතා කැදවයි.. සෞඛ්‍ය සේවක වැඩ වර්ජනයක්…”

  1. podda says:

    මෙයා මන්ත්‍රී කම ගන්නකොට රාජ්‍ය සේවයෙන් ඉවත්වෙන්න ඕනිනේද? එතකොට දැන් රාජ්‍ය සෞක්‍යසේවා වෘත්තීය සමිතියේ කැඳවුම්කරු වෙන්නේ කොහොමද? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිළි කරන්න.

    • baiya says:

      vurthiya samithiyaka nilayak daranda raajya sewaye indama ona naa. muruththettuwe ananda nurselage sangame sabapathi vidihata inne.

  2. Dilith says:

    ආාාහ් බැලුවා මොකද පරක්කු කියලා වර්ජනය කරලා මදි පාරට ඇවිත් පෙලපාලි යන්ඩත් ඔීනේ කොල්ලෝ ඊ

    • KP says:

      ඇයි එහෙම කරලත් පොලිසිය ගැහුවෙ නැත්තං… පාර වාහනවලට යන්න බැරිවෙන්න වහන්න ඕන… එහෙම කරලත් ගැහුවෙ නැත්තං පොලිසියට ගහල හරි ගස්සව ගන්න ඕනා

  3. Dharshana Abeykoon says:

    මේ වගේ ගූ කබ්බෝ ෆෝම් කරන එක වැදගත් මාධ්‍යක් විසින් කිසිසේත් නොකළ යුතු දෙයක්. මේ විකාශන කාලය ප්‍රසිද්ධ වැසිකිළියක වැසිකිලි පෝච්චියක් ජනතාව විසින් පාවිච්චි කලයුතු ආකාරය ගැන යමක් සඳහනක් කළා නම්, මෙයට වඩා වැදගත් වෙනු ඇත.

  4. සජිත් ප්‍රේමදාස says:

    මුළු රටටම එපා වෙලා තියෙන මේ වෙසාවයී අර ස්ටාලින් කියන වෙසාවයී පරළොව යවන්න කාලේ හරි

  5. javipe says:

    උඹට මාස්පතා ඩොලර් ලැබුනාට රටේ අනික් මිනිස්සුන්ට එහෙම නැහැ. සමගි බලයේ චිට් මන්තිරි රත්නප්රිය කාටද කඩේ යන්නේ කියන එක මිනිස්සු දන්නවා. තොපේ ආයුෂ බොහොම කෙටියි. ඒක හිතේ තියා ගනින්.

  6. lotus says:

    Nursing staff who have babies less than one year are now on NO-PAY basis in Kuliyapitiya Hospital . Please adapt 02/2021 iv Circular.

  7. MD says:

    සමන් අප්පිරිය වගේ මිනිස්සු බිහිවන්නේ ඇත්තටම රටේ අවාසනාවනට.මොන තරම් කාලයක් කා දමනවා ද මේ අමනුෂ්‍යකයා.

  8. Sweden man says:

    කාලකන්නි මුන් දෙන්නා අපායේ යවන්න කවුරුත් නැද්ද. පින් අයිති වෙනවා

  9. Samson says:

    Me anith kalkanni gani pirimi hediya yasata permit wahane aran kegahanawa sudu van wath nedda wibaga fail mola

Main News