අපි කීවේ සතියකට වහන්නයි.. ආණ්ඩුව සති පහක් වැහුවා.. දැන් ආර්ථිකය කඩා වැටිලා.. අපි විරෝධතා කරනවා..

October 2, 2021 at 3:22 am | lanka C news
අපි කීවේ සතියකට වහන්නයි.. ආණ්ඩුව සති පහක් වැහුවා.. දැන් ආර්ථිකය කඩා වැටිලා.. අපි විරෝධතා කරනවා..

තමන් ඉල්ලා සිටියේ සතියකට වසා දමන ලෙස වුවත් ආණ්ඩුව සති පහක් රට වසා දැමූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ එතරම් දීර්ඝ කාලයක් රට වසා දැමීමක් තම සංගමය බලාපොරොත්තු නොවූ බවය.

එවන් දීර්ඝකාලීන රට වැසීමට දී සිදුවන්නේ ආර්ථිකය කඩා වැටීම සහ එදිනෙදා ආදායම සොයා ගන්නා ජනතාවගේ ජීවන තත්ත්වය තවත් කඩා වැටීම බවත් ඔහු පෙන්වා දෙයි.

දැන් නැවත රට විවෘත කිරීමේ දී පනවා ඇති සීමා නිවැරදි ද යනුවෙන් නැවත ප්‍රශ්නයක් මතු වී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

මේ අතර සෞඛ්‍ය වෘත්තිකයන් ගේ ගැටළු ගැටලුවලට බලධාරීන් ප‍්‍රතිචාර නොදැක්වීම නිසා ඉදිරි දින කිහිපය ඇතුලත පෙර නොදන්නවා වැඩවර්ජනයක් කැඳවන බව ද ඒ මහතා සඳහන් කරයි.

52,097 views

58 Comments to “අපි කීවේ සතියකට වහන්නයි.. ආණ්ඩුව සති පහක් වැහුවා.. දැන් ආර්ථිකය කඩා වැටිලා.. අපි විරෝධතා කරනවා..”

  1. 3% ට බය බයියා says:

    සෞඛ්‍ය සේවයේ නොනවතින සටනට රතු තරුවේ උයහාරය, ජවිපෙ උපකාරය සහ බයියන්ගේ මළ විකාරය.

    • අනුර කුමාර දිසානායක says:

      ඕකව පරලොව යව්වන්න කලින් තොගේ ගෑණිව ගිහිං දියන් පොන්න පිම්පියා.

  2. අනේ පල යන්න ගොන් පිරිමි නර්ස් ! තෝ
    වසංගත පිලිබදව consultant කෙනෙක් කියලද හිතා ගෙන ඉන්නෙ ? දුවපිය පරයා දෑහට නොපෙනී !

  3. Felix says:

    Pissek…

  4. Ashan pereira says:

    One apathayek kiyana ekak news widihata dannna mona magulakatada manda

  5. Sevaka Grama says:

    Palayan pirimi nurse , thopita madaya sakachcha dena un kauwda , mokedda me

Main News