අපි කීවේ සතියකට වහන්නයි.. ආණ්ඩුව සති පහක් වැහුවා.. දැන් ආර්ථිකය කඩා වැටිලා.. අපි විරෝධතා කරනවා..

October 2, 2021 at 3:22 am | lanka C news
අපි කීවේ සතියකට වහන්නයි.. ආණ්ඩුව සති පහක් වැහුවා.. දැන් ආර්ථිකය කඩා වැටිලා.. අපි විරෝධතා කරනවා..

තමන් ඉල්ලා සිටියේ සතියකට වසා දමන ලෙස වුවත් ආණ්ඩුව සති පහක් රට වසා දැමූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ එතරම් දීර්ඝ කාලයක් රට වසා දැමීමක් තම සංගමය බලාපොරොත්තු නොවූ බවය.

එවන් දීර්ඝකාලීන රට වැසීමට දී සිදුවන්නේ ආර්ථිකය කඩා වැටීම සහ එදිනෙදා ආදායම සොයා ගන්නා ජනතාවගේ ජීවන තත්ත්වය තවත් කඩා වැටීම බවත් ඔහු පෙන්වා දෙයි.

දැන් නැවත රට විවෘත කිරීමේ දී පනවා ඇති සීමා නිවැරදි ද යනුවෙන් නැවත ප්‍රශ්නයක් මතු වී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

මේ අතර සෞඛ්‍ය වෘත්තිකයන් ගේ ගැටළු ගැටලුවලට බලධාරීන් ප‍්‍රතිචාර නොදැක්වීම නිසා ඉදිරි දින කිහිපය ඇතුලත පෙර නොදන්නවා වැඩවර්ජනයක් කැඳවන බව ද ඒ මහතා සඳහන් කරයි.

52,186 views

58 Comments to “අපි කීවේ සතියකට වහන්නයි.. ආණ්ඩුව සති පහක් වැහුවා.. දැන් ආර්ථිකය කඩා වැටිලා.. අපි විරෝධතා කරනවා..”

  1. ඕලු says:

    මේක නම් මාර කරුමයක්…

  2. Amda says:

    හරකෙක් උම්බෑ කිව්වම ඒක නිව්ස් එකක් විදියට දන්නෙ ඇයි?

    මාධ්‍ය තමයි මේ වගේ හරකුන්ට වටිනාකම් දෙන්නෙ

    ඒක නැවතුනුදාට හරකා කෑනොගහ තනකොල කාගෙන ඉඳී

  3. Anonymous says:

    මේ වගේ කාලකණ්ණි ඉන්න ‍රටක මීට වඩා දෙයක් මුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ අපිට. මූත් හරියට දොස්තර හොද හිත කාටූන් එකේ චව් චව් වගේ.මූ කියන්නේම හරි යන්නේ නෑ කියලා

  4. රජයට තියෙන්නේ වර්ජනය කරන්න ඉඩ දීලා, ඒ වර්ජනය කල දවසට අදාල පඩිය කපන්න. එතකොට මූ පස්සේ යන එවුන්ගේ පුකේ අමාරුව සනීප වේවි.

  5. මේකට පිස්සුද හැටිද ?

  6. p.d goonawardena says:

    බල්ලෝ නාවන එවුන් ටයි ඇන්දම ඔහොම වෙනවා…

  7. Gonja says:

    ගොන් මැටි මෝලෝ තෝ කියන විදිහට රට කරන්න තෝ කවුරු කියලා ද හිතාගෙන ඉන්නේ…තෝ හොඳයි ඉස්පිරිතාලෙ ලැට් හෝදන්න…😀

  8. On The Spot says:

    මේ කවුද​?මොනවද කරන්නෙ?තමන් කවුද කියා නොදැන කටමැත දොඩවන මේ මානසික රෝගියා සුවපත් කර සමාජයට මුදා හරින ලෙස පින්වත් මානසික රෝග විශේෂඥ වෛද්‍ය
    උතුමන්ලාගෙන් අපි ඉල්ලා සිටිමු.

  9. SuMa says:

    එක සතියකට ජාතික ලැයිස්තු මන්ත්‍රී කරලා කෝටි කිහිපයක වාහන බලපත්‍රයක් ලබාදුන්නු රනිල් තුමාගේ පුක දිවෙන් පිරිසිඳු කරන එක ජීවිත කාලයටම කරයි වගේ. මුන්ට රට වැඩකුත් නැහැ. සෞඛය සේවය වැඩකුත් නැහැ. බඩගෝස්තරවාදී යක්කු. මේවගේ යහපාලන කාලේ දොළපිදේනි ගත්ත එවුන්ගෙන් කොටසක් Switzerland, USA පැනලා එහෙ ඉඳන් හැමිනෙනවා.

  10. chamee says:

    government jobs walata badawa ganeemedi letter ekak sign karaganna
    oone strike or picketing walata sambanda nowana bawatath alesa sambanda unahoth sewayen ayin karana bawatath

Main News